Showing posts with label Common Candidate. Show all posts
Showing posts with label Common Candidate. Show all posts

Nov 23, 2014


22 Nov 2014
Common candidate a "Western conspiracy," says SLFP stalwarts
Anura Priyadarshana Yapa has been appointed General Secretary of the Sri Lanka Freedom Party, Minister Nimal Siripala de Silva announced at a hastily organized press conference at party headquarters yesterday.
Six party stalwarts including, John Seneviratne, Nimal Siripala de Silva, AHM Fowzie, Dallas Allahaperuma, Susil Premjayanth and Anura Priyadarshana Yapa took the head table 45 minutes behind schedule to make the announcement.
The newly appointed General Secretary will assume duties ceremonially at the party headquarters at an auspicious time yet to be determined.
Addressing the press, Minister de Silva said, "The SLFP is not unaccustomed to having its general secretaries leaving ever since CP de Silva quit.......................


Common candidate’ is a foreign conspiracy: SLFP

Nov 22, 2014

21 Nov 2014 - town Hall  චන්ද්‍රිකා
එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ -චන්ද්‍රිකා
http://www.lankadeepa.lk/index.php/articles/277183
‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙනා එකතු වී සාධාරණ නීතී ගරුක රටක් ඇති කිරීමට  සුදානම් වෙනවා‘ යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නවනගර ශාලාවේදී   අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.
කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.
මට යළි මගේ දේශපාලන මහ ගෙදරට එන්න අවස්ථාව ලැබීම ගැන මා සතුටු වෙනවා. ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වාඩි වුණාට පසු හුඟ දෙනකුගේ සහභාගීත්වයෙන් මා පක්ෂයේ සභාපතිත්වයෙන් යැව්වේ ඔබතුමාට එය නිල වශයෙන් භාර දෙන්න අවස්ථාව දෙන්න කියා මා ඉල්ලද්දී එ අවස්ථාව වත් නොදී.
නමුත් නීති විරෝධී දේ කරමින් කැත වැඩ කරමින් සිටිය දී මා බොහෝ කාලයක් නිහඩව බලා සිටියා. මා මේ නිහඬ බව රකිමන් සිටියත් යළි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මා තීරණය කළා. ඒ කළේ මට සිදුකළ වද හිංසා හා කෙනෙහිළිකම් නිසා නොවෙයි. සාමාන්‍ය පුද්ගලයකුට දරා ගත නොහැකි තරම් වද හිංසා මට සිදුවුණා. ඒවා එකිනෙක කියන්න මට ලැජ්ජයි.

21 Nov 2014 -
 Mayithripaala sirisena - Town Hall full video

https://www.youtube.com/watch?v=Ok11EYeeP8M&feature=youtu.be
21 Nov 2014   LAnka Truth news

18 බරපතල වැරැද්දක් - මෛත්‍රී

අද රටේ ආර්ථිකය පරිපාලනය එක පවුලක් අතට අරගෙන. නීතියේ ආධ්‍ය පත්‍ය බිඳවැටිලා. සොඳුරු අඥාදායකත්වයක් කරා රට ගමන් කරමින් තිබෙනවා.
රටේ ජනතාවගැන හිතලා ජාතික ‍ඖෂධ ප්‍රතිපත්තියක් ගේන්න දැඩි වෙහෙසක් ගත්තා (ඇස්වල කඳුළු)
විධායක ජනාධිපති ධුරය දින 100කින් අහෝසි කරන්න මට බලය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රටේ ජනතාවට ජීවත්වෙන්න හොඳ ආර්ථිකයක් නැහැ. මම නියෝජනය කරන පළාතේ ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමක් කළ යුතුයි.
මම පොදු අපේක්ෂකයෙක් ලෙස මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. සියලු හමුදාපතිවරුන්ගේ පොලිස්පති තුමාගෙන් නිදහස් මැතිවරණයකට කටයුුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
නිදහස් මාධ්‍යයකට, මාධ්‍යවේදියාට මේ රටේ අවස්ථාවක් නැති බව අපේ සහෝදර මාධ්‍යවේදීන් දන්නවා. නිදහස් මාධ්‍ය වළ දමා ති‍බෙනවා.
ඉදිරියේදී ජනතා ඡන්දයෙන් බලයට පත්වන අපේ ආණ්ඩුවක් යටතේ මාධ්‍යට සම්පූර්ණ නිදහස ලබාදෙන බවට පොරොන්දුවෙනවා. මේ රටේ තිබෙන වංචාව දූෂණය හමාර කරලා සාධාරණ සමාජයක් ගොඩනගන්න බලාපොරොත්තු වනවා.
17වන සංශෝධනය බලාත්මක කරන අතර 18වන සංශෝධනය අහෝසි කරනවා.
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12707:18-&catid=36:2011-10-17-04-27-38&Itemid=72
21 Nov 2014  Raajitha speech 
 ‘රට හදන්න මෛත්‍රී රජ ගෙදරට‘
http://www.lankadeepa.lk/index.php/articles/277186
ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න කතා කරමින් පැවසුවේ රාජපක්ෂ සහෝදරුයන් සමඟ පෞද්ගලික ප්‍රශ්න නැතත් රට ගැන සිතා බැලීමේ කාලය උදාවී ඇති බවයි.
‘මේ මාධ්‍යවේදීන් පිරිවරාගන්නා විට මට සතුටක් ඇතිවනවා. මෙය තමයි. අපිට ලැබෙන එකම දේ මිනිසුන් ඉන්නවා  නම් අපිට වෙන මොනවත් ඕනේ නැහැ. අපි තරුණ කාලයේ සිට සටන් කරලා මේ තැනට ආවේ. මේ මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර  මේ රට ශිෂ්ඨචාර රටක් බවට අපි පත්කරනවා. බණ්ඩාරනායක වගේ අවිහිංසාවාදී නායකයෙක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති කරනවා. 1978 සිට ගෙන ගිය මේ සටන දවස් 100කින් අපි ඉවර කරලා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යළි පුවත්පත් සාකච්ඡාවක් කැඳවා මේ ජනාධිපති ක්‍රමය අහෝසිකළ බව අපි කියනවා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ පාප කර්මයෙන් අපි මිදෙන්න ඕනේ.
කිසිම අයකු රස්සාවෙන් අයින් කරන්නේ නැහැ. පොලිසිය පන්නන්නේ නැහැ. ඒ අයගෙන් අපි ඉල්ලනවා සදාචාර සම්පන්න රටක් අපි හදනවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගොඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහත්වරුත් අපිත් අතර  පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. අපි ආවේ අපි ගැන සිතා නොවෙයි. අපි ආවේ දේශපාලන ගමනක්. ඒ ගමනේ දී අපිට තනතුරු ලැබුණා. නමුත් අපි දැන් තවත් දේශපාලන ගමනක් යනවා. ඒ ගමනේ දී ජනතාව අපිට අවශ්‍යයි. මේ ගමනේ දී අපිට මඩ ගහවි චරිතය ඝාතනය කරාවි. අපි මරා දාවි. ඒ මොනවා කළත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරනවා. අපි මේවාට මුහුණ දී තිබෙනවා. කොටි ත්‍රස්තවාදයට වගේම මේ කුරිරු ජනාධිපති ත්‍රස්තවාදයටත් අපි මුහුණ දෙනවා.
මාධ්‍යයට මා එක දෙයක් කියනවා. අසාධාරණය අයුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඔබත් බය වෙන්න එපා. ඇතැම් පුවත්පත් ගැන අපි දන්නවා. සමාජය විනාශ කරන සූදු ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඒ නියෝග ක්‍රියාත්මක කරමින් පෑන හසුරුවන්න එපා. ඩී.බී.ධනපාල වැනි මිනිස්සු කවදාවත් සල්ලි වලට බලයට පෑන හැසිරුවේ නැහැ. ඔබත් එසේ කරන්න. අපි හැමෝම මේ අරගලයට යා යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහතා විශාල කැපකිරීමක් කළා. එතුමාට මේ අපේක්ෂකත්වය දෙන්න එතුමාගේ අය බලකරද්දී එතුමා එය පැත්තකින් තිවුවා. එතුමා ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයක් ගත්තා. මේ රටේ දැන් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග අපි එකතුවෙලා සාමූහික ගමනක් යනවා. මේ සඳහා සහය දුන් සියළු දෙනාට මා මගේ ප්‍රණාමය අපි සියළු දෙනා වෙනුවෙන් පිරිනමනවා.
මේ ටිකක් විතරයි. තව අය මග එනවා. එන සුමානෙත් තමුන්නාන්සේලාට පුවත් තියෙනවා. කෑල්ල කෑල්ල ටික ටික එනකොට තමයි තව තව කට්ටියට එන්න හිතෙන්නේ. මේ ගමන නවතින දෙයක් නොවෙයි. දිගටම යනවා. එතුරු වෙන්නේ කවුද කියා මට දැන්ම කියන්න බැහැ. ඉතිරිවෙන අය හොයාගන්නත් අමාරු වේවි. මේ සටන ඉවරකරන්නේ ලංකාවේ සියළු ගම් එකම තැනකට ගෙන එමින්. මේ විශාලම කැපකිරීම කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිම කාලයක් ලේකම් කමේ හිටපු මෙතුමා රජ ගෙදරට ගෙන ගොස් රට හැදීමයි අපේ පරමාර්ථය. ‘
21 Nov 2014
දින සීයයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි
තමා බලයට පත් වී දින 100 කදී විධායක ජනාධිති ක්‍රමය අහෝසි කර කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේදී ප්‍රකාශ කළේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම රජයේ අගමැති  බවද ඔහු කීවේය.
සිරිසේන  මහතා මෙසේද කීවේය.
අද පවතින ආණ්ඩුව යුද ජයග්‍රහණයෙන් පසු අපි බලාපොරොත්තු නොවූ තැනකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා. අද මේ රට යන දිශාව අනුව පැහදිලිව පෙනෙන්නට තිබෙනවා පසුගිය අවුරුදු කිහිපයේ සිට අපි ගියේ සොඳුරු ආඥාදායකත්යකට. ඡන්ද තියනවා. සිනා මුසු මුහුණින් සංවර්ධනය ගැන කතා කරමින් යනවා. අපිට හා ජනතාවට එකඟ විය නොහැකි දූෂණය වංචාව, අසාධාරණය නීතිය ආධිපත්‍යය බිඳ දැමීම ඇතුළු බිද වැටීම් තිබෙනවා. පොලීසිය බරපතල විනාශයකට ගමන් කර තිෙබනවා. වරදකරුවන්ට විරුද්ධව පොලිසියට නිසි ලෙස කටයුතු කරන්න බැහැ. ඒ නිසා ඒ නිසා මෙය ආඥාදායකත්වයක් බව පැහැදිලියි.
මම  කිසිසේත්ම හිතුවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය ලේකම්වරයා වූ මා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් පොදු අපේක්ෂකයා ලෙස තෝරාගනීවියැයි කියා. මෙය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප විශාල කණ්ඩායමක් ඇතුළු බොහෝ දෙනා අත්වැල් බැඳයන ගමනක් බවට පත්ව තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙමින් විශාල කැපවීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් විපක්ෂය නියෝජනය කරන සියළු දෙනාටත් මා ස්තූතිවන්ත වනවා.
මේ උතුම් ජනතාවගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ රටට ජාතියට රාජ්‍ය පාලනයට බරපතල ඛේදවාචකයක් ඇති වී තිබෙනවා. මේ රටේ නීතිය සදාචාරය ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ විධායක ජනාධිපක්‍රමය දින සියයකින් අහෝසි කිරීම සඳහා මට බලය දෙන්න කියා මා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද රාජ්‍ය සේවකයන්, පුද්ගලික සේවකයන්, දුප්පත් මිනිසුන් අසරණ වෙලා. තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න මුදලක් ලැබෙන්නේ නැහැ. කම්කරුවාගේ සිට සියළුම දෙනාගේ ආර්ථිකය ගොඩනැංවීමේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම අපට තිබෙනවා. සමස්ථයක් රටේ ජනතාව වෙනුවෙන් නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය ඇති යහපත් රටක් ගොඩනැගීමට මා බලාපොරොත්තු වෙනවා.
පොලිසියට අධිකරණයට ස්වාධීනව, අපක්ෂපාතීව හා නිදහසේ යුක්තිය ඉටුකරමින් සේවය කිරීමට අවශ්‍ය ඉඩ අපි ලබාදෙනවා. රාජ්‍ය සේවකයන්ට දේශපාලනයකින් තොරව සාධාරණව අපක්ෂපාතීව කටයුතු කිරීමේ අවස්ථාව අපි ලබාදෙනවා.
මැතිවරණ වලින් අපි හෙම්බත් වන නිසා ආරක්ෂක අංශ වලින් මා කාරුණිකව ඉල්ලා සිටිනවා නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ ලබා දෙන්න කියා. කිසිදු බලපෑමකට යටත් වන්න එපා යැයි අපි ඉල්ලා සිටිනවා. 
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහාචාර්ය  පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව විජේසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග වසන්ත සේනානායක,නියෝජ්‍ය ඇමැතිවරුවරුන් වන එම් කේ ද එස් ගුණවර්ධන ,දුමින්ද දිසානායක යන මහත්වරු මේ රැස්වීමට පැමිණ සිටියහ.
ශ්‍රිලනිප,එජාප හා එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිගන්නා සහෝදර පක්ෂ සමඟ සන්ධානයක් නව පෙරමුණක් පිහිටුවා ගැනේ.එම රජයේ අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි.
· රටේ ආර්ථික බලය,ධනය පාලනය ,කළමනාකරණය යන සියළු දේ  එක් පවුලක බලයට යටවෙලා.
· උසාවි අධිකරණ පොලිස් රාජකාරී බිඳ වැටිලා.නීතීයේ ස්වාධිපත්‍යය කඩා වැටිලා .දුෂණය ,වංචාව ,අයුක්තිය ,හොරකම බරපතල ලෙස පැතිරිලා
· මේ රට සොඳුරු අඥාදායකෙත්වයක් කරා යනවා .
·   අපේ රටට රාජ්‍ය පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය,සාධාරණය,යුක්තිය හා සැබෑ නිදහස ඇති කරනවා.අල්ලස දුෂණය නැති කරනවා.
· ගොවි,කම්කරු,රාජ්‍ය හා පෞද්ගලික සේවක ආර්ථිකය නංන්වනවා.
·  ස්වාධිනව හා අපක්ෂපාතව රාජකාරී කිරීමේ අවස්ථාව පොලීසියට,අධිකරණයට ලබා දෙනවා.
·  දේශපාලන බලපෑමෙන් තොරව රජයේ සේවයක් ඇති කරනවා
· නිදහස් හා සාධාරණ මැතිවරණයකට උපකාරීවන්නැයි ලෙස ත්‍රිවිධ හමුදාවෙන් හා පොලීසියෙන්  ආයාචනය කරනවා.එසේ කරන ත්‍රිවිද හමුදාපතිට හා පොලිස්පතිට අපේ ආණ්ඩුව යටතේ සියළු ආරක්ෂාව සපයනවා.
·  අද සැබෑ මාධ්‍ය නිදහසක් නෑ,මාධ්‍යවේදීන්ට තුටු පඩුරු දෙනවා ජනමතය වෙනස් කිරීමට බලපෑම් කරනවා,නිදහස් මාධ්‍ය වළදමා තිබෙනවා. අපේ රජය යටතේ සෑබෑ මාධ්‍ය නිදහසක් ඇති කරනවා.
·  දුෂණ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.
·  ස්වාධීන කොමිෂන් සභා නීතීගත කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා 17 වැනි සංශෝදනය නැවත ඇති කරනවා.
·  රට විනාශ මුඛයට ඇද දැමු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා.
· අතුරලියේ රතන හිමියන් මාදුළුවාවේ සෝහිත නාහිමියන් පොදු අපේක්ෂකයකු  වෙනුවෙන් කළ මෙහෙයුම අති උදාරයි.රතන හිමියන් හරියට කුඩහාපොළ හිමියන් යළි ඉපඳුණා වගේයි.
· එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සෙසු සහෝදර පක්ෂ නායකයින්ද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා  මහතාගේ සහායද අති විශිෂ්ඨයි.
·  ජනතා පැතුම් ඉටු කරිමට සියලු තර්ජන මැද්දේ මම ඉදිරිපත් වෙනවා.මගේ බිරිය හා දරුවන් ඒ සඳහා මට ආශිර්වාදය දුන්නා.
‘තාත්තා ඕනෑම තීන්දුවක් ගන්න අපි මැරෙන්න වුණත් ලෑස්තියි‘ ‘යනුවෙන් බිරියත් දරුවනුත් මට කිව්වා.‘
·  සිගරට් පැකැට්ටුවේ සෞඛ්‍ය අවවාදය ඇති කරන්න මට අවුරුදු දෙක හමාරකින්වත් බැරි වුණා.
·  ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඇති කරන්නත් බැරි වුණා.ඒ උත්සාහයේදී මරණ තර්ජන එල්ල වුණා


21 Nov 2014
මෛත්‍රීපාල පොදු අපේක්ෂක
විපක්ෂයේ  ජනපතිවරණ පොදු අපේක්ෂක ලෙස  සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) ඒකමතිකව තීරණය කළේය.
http://www.lankadeepa.lk/index.php/articles/277106



20 Nov 2014   The Gazette

No. 1889/31 - THURSDAY, NOVEMBER 20, 2014
(Published by Authority)
PART I : SECTION (I) — GENERAL
Proclamations, & c., by the President
w;s úfYI
EXTRAORDINARY
The Gazette of the Democratic Socialist Republic of Sri Lanka
BY HIS EXCELLENCY THE PRESIDENT
Proclamation
MAHINDA RAJAPAKSA
KNOW YE that by virtue of the powers vested in me by paragraph (3A) of Article 31 of the Constitution of the Democratic
Socialist Republic of Sri Lanka, I, Mahinda Rajapaksa, President, do by this Proclamation, hereby declare my intention of
appealing to the People for a mandate to hold office, by election, for a further term.
Given at Colombo on the 20th day of November in the year Two Thousand and Fourteen.
By Order of His Excellency,
LALITH WEERATUNGA,
Secretary to the President.
12 -177
Y%S

http://www.documents.gov.lk/Extgzt/2014/PDF/Nov/1889_31/1889_31(E).pdf


20 Nov 2014
'ජනපතිවරණය පවත්වනු'
ජනාධිපති සුබ මොහොතින් ලියවිල්ලට අත්සන් තබයි

අනුර බාලසූරිය, රනිල් ධර්මසේන



ජනපතිවරණයක්‌ පැවැත්වීමට සිය කැමැත්ත ප්‍රකාශ කරන ලියවිල්ලට අත්සන් තැබීම සඳහා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සුබ හෝරාව බැලූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාත් යෝෂිත රාජපක්‍ෂ මහතාත් ඡායාරූපයේ වෙති.

ජනාධිපතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත නියම කෙරෙන ප්‍රකාශයට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (20 දා) පස්‌වරුවේ යෙදුණු සුබ මොහොතින් අත්සන් කරන ලදී.......


19 Nov 2014

Joint Opposition Front to be formed on Friday

* Karu likely to be named Common Candidate

 

article_image
by Zacki Jabbar

The Joint Opposition Front (JOF) to contest the next Presidential Election was expected to be formally established on Friday, informed sources said.

The parties to the Memorandum of Understanding (MoU) based on a six-point programme, would include the United National Party(UNP), Jathika Hela Urumaya(JHU), National Movement for Social Justice(NMSJ), Democratic Peoples Front(DPF), Nava Sihala Urumaya(NSU), National Unity Alliance(NUA) and Eksath Janatha Peramuna(EJP).
19 Noov 2014
‘ඔබ පොදු අපේක්ෂකයාද? ‘ : ‘කටකතා නම් යනවා තමයි‘
සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා ගම්පහදී ලංකාදීපයට පැවසූයේ ඔහු රජයෙන් ඉවත් වෙතියි කටකතා පැතිරෙන බවයි.
සිළුමිණ උපදේශක කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතාගේ මළගමේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ හා රජයේ ශෝකය පළ කරන්නට ඇමතිවරයා ගම්පහට පැමිණියේය.
ලංකාදීපය එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවේය.
ප්‍රශ්නය - ඔබතුමා රජයෙන් ඉවත්වන බවට පැතිරී යන කටකතා ඇත්තද ?
උත්තරය - කට කතා යනවා තමයි.
ප්‍රශ්නය - ඔබතුමා සෞඛ්‍ය ඇමතිකමින් යන බවට ආරංචි තිබෙනවා
ඇමති සිනාසෙයි.
ප්‍රශ්නය - නිල නිවසේ බඩු අස්කරන බවටත් ආරංචියක් පවතිනවා.
සිනාසෙයි.
ප්‍රශ්නය - ඇත්තටම ඔබතුමා පොදු අපේක්ෂකයෙක් වනු ඇතැයි තවත් කටකතාවක් පවතිනවා.
සිනා


19 Nov 2014

Presidential Election :
We are not discussing a Common Candidate – JVP

* Its illegal for Mahinda to seek re-election

 

article_image
by Zacki Jabbar

The Janatha Vimukthi Peramuna (JVP) says that it is not party to the discussions to nominate the Joint Oppositions Common Candidate, since it is of the view that the next presidential election will be illegal.

The JVP’s Propaganda Secretary Vijitha Herath MP, told The Island on Monday that his party did not accept the Supreme Court opinion that President Mahinda Rajapaksa could seek a third term. "We believe  that  it would be illegal for  the incumbent to bid for re-election. It is on this basis that the People’s Movement For Democracy would  be holding a protest march in Colombo tomorrow, opposing the holding of a presidential poll and calling for the abolition of the executive presidency.........


Nov 19, 2014
මට තනිව තීන්දු ගන්න බෑ - රනිල් 

පියසේන දිසානායක

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධව තමාට තනිව තීන්දුවක්‌ ගත නොහැකි බවත් එය පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌කර ප්‍රකාශයට පත් කරන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ට දැනුම් දී ඇත.

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන ලෙස ගිරාඹේ අනුනාහිමි ඊයේ (17දා) රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් මේ බව දන්වා ඇත.......

http://www.divaina.com/2014/11/18/news03.html

Nov 19, 2014



Nov 19 , 2014
සිරකර සිටින සිංහබාහු පරපුරේ සියලු සිංහලයන්ට කියන්නේඅප දැන් ගල්ලෙන බිඳ දමා තිබෙනවා අපත් සමග එක්‌වන්න
පාඨලි චම්පික රණවක (හෙළ උරුමය)

සිරිමන්ත රත්නසේකර

"සිරිකර සිටින සිංහබාහු පරපුරේ සියලු සිංහලයන්ට අප කියන්නේ, අප ගල්ලෙන බිඳ දමා තිබෙනවා. දැන් අපත් සමග එක්‌වී ජාතික ගමන යාමට කටයුතු කරමු" යෑයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්ති, ජාතියේ අරමුණු හා ඉතිහාසයේ උරුමය වෙනුවෙන් නොබියව ඉදිරියට යන බවත් එම ගමන කිසිවකුට නතර කළ නොහැකි බවත් හෙතෙම පැවැසීය............

http://www.divaina.com/2014/11/19/news21.html


Nov 19, 2014
තුන්වරක්‌ බෑ, නීති විරෝධී ජනාධිපතිවරණ එපා'
පෙළපාළිය අවසානයේ පැවති ජන රැළිය


නීති විරෝධී ජනපතිවරණයක්‌ ප්‍රකාශයට පත් කිරීම මගින්ජනාධිපතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පොඩිපට්‌ටම් කරනවා
- අනුර කුමාර දිසානායක
...............
මෙහිදී රාවය පුවත්පතේ කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී කේ. යූ. ජනරංජන, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේරුනුවර, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිද, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග, නීතිඥ සුමිත් සිල්වා, නීතිඥ නාමල් රාජපක්‍ෂ යන මහත්වරුද අදහස්‌ දැක්‌වූ


Nov 18, 2014,

Ranil capable of taking on Mahinda, says SF

 ‘Common candidate should be from a major party’


The Democratic Party (DP) yesterday said that it was exploring the possibility of fielding a candidate of its own at the forthcoming presidential election in case the Opposition failed to reach an agreement on a common candidate.
Addressing the media at the DP head office, former army commander Gen. Sarath Fonseka, said his party had two options.
Gen. Fonseka said that the DP would throw its weight behind the Opposition project only if a suitable person was fielded as the common candidate. Whoever received the nomination, he or she should have done a tremendous amount of work for the country, he said..............

Nov  18, 2014,

We are not discussing a Common Candidate – JVP

* Its illegal for Mahinda to seek re-election


The Janatha Vimukthi Peramuna (JVP) says that it is not party to the discussions to nominate the Joint Oppositions Common Candidate, since it is of the view that the next presidential election will be illegal.

The JVP’s Propaganda Secretary Vijitha Herath MP, told The Island on Monday that his party did not accept the Supreme Court opinion that President Mahinda Rajapaksa could seek a third term. "We believe  that  it would be illegal for  the incumbent to bid for re-election. It is on this basis that the People’s Movement For Democracy would  be holding a protest march in Colombo tomorrow, opposing the holding of a presidential poll and calling for the abolition of the executive presidency..................

Nov 17, 2014



Nov 17, 2014
සෝභිත හිමි ජනාධිපති හා ගෝඨා සාකච්ඡා 
ඉකුත් බදාදා (12 දා) රාත්‍රියේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අතර හමුවක්‌ කොළඹ 08, නිවසකදී සිදුවී ඇත. මෙම නිවස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ අභාවප්‍රාප්ත පියා විසූ නිවෙස වේ.
මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාත් සහභාගි වී ඇත.
මෙහිදී මාදුළුවාවේ සෝභිත හිමි හමුවේ කරුණු දක්‌වා ඇති ජනාධිපතිවරයා, ව්‍යවස්‌ථාවේ සිදුකරන වෙනස්‌කම් පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සාකච්ඡා කෙරෙන බව සඳහන් කර ඇත. ව්‍යවස්‌ථාව සංශෝධනය ජනාධිපතිවරණය අවසන් වූ පසුව සිදුකෙරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාත් කරුණු පැහැදිලි කර ඇත.
ඉකුත් සිකුරාදා සෝභිත හිමියන් දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතළත් වී ඇත්තේ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා බවත් වාර්තා වේ.
http://www.divaina.com/2014/11/17/news01.html

Nov 17,  2014
පොදු අපේක්‍ෂක ලෙස 'කරු නැත්නම් එජාපයෙන් අපි යනවා
ක්‌සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා මැයෙන් වූ එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

ජනාධිපතිවරණය පවත්වන බවට නම් කිරීමට ඇත්තේ ඉතා සුළු කාලයකි. රජය ගව්ගණනක්‌ ඉදිරියට ගොස්‌ ජනාධිපතිවරණ කටයුතු සිදුකරමින් සිටින අතර එක්‌සත් ජාතික පක්‍ෂය තවම නිදියහනේ පසුවෙයි. එය අතිශය කනගාටුවට කරුණකි.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශ කරන පොදු අපේක්‍ෂකයා නම් කිරීමේ අයිතිය එක්‌සත් ජාතික පක්‍ෂය සතු වේ. පක්‍ෂයකින් නම ඉදිරිපත් කළත් ඔහු නිර්පාක්‍ෂිකයකු විය යුතු බව එම සංවිධානයේ මතයයි.

එබැවින් කරුණාකර එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නම වහාම ප්‍රකාශයට පත්කරන ලෙස මෙයින් ඉල්ලමු. පක්‍ෂයේ සිටින එකම සුදුස්‌සා මොහුය. සියලු ජාතීන්, සියලු ආගම් හා පක්‍ෂ සියලු කණ්‌ඩායම්වල කැමැත්ත ඔහුටය. කරුණාකර මෙය වහාම ඉටුකරන ලෙස නැවතත් ඉල්ලා සිටිමු. යම් හෙයකින් මෙම ඉල්ලීම ඉටු කිරීමට අපොහොසත් වුවහොත් අප එක්‌සත් භික්‍ෂු පෙරමුණ එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු කටයුතුවලින් ඉවත් වන බව ද දන්වා සිටිමු.............
http://www.divaina.com/2014/11/17/news04.html

November 16, 2014,

To back or not to back MR:

JHU to decide today

The Central Committee of the JHU is scheduled to meet today to decide whether to quit the SLFP-led coalition. The CC will meet under the leadership of party leader Ven. Omalpe Sobitha Thera.

Meanwhile, Ven. Artureliye Rathana Thera said that the JHU hadn’t received a favourable response from the UPFA to its proposals meant to dilute executive powers ahead of the next presidential poll scheduled for January, 2015.............................................................