Showing posts with label Sarath Fonseka. Show all posts
Showing posts with label Sarath Fonseka. Show all posts

Dec 28, 2014

27 Dec 2014
රජ පවුලක් ලෙස හැමදා රජකම් කළ හැකි යැයි සිතුවත්
ජනතාවගේ දුප්පත්කමට බඩගින්නට විසඳුම් 
නොදුන් අපවිත්‍ර පාලනය අපි 8 වැනිදා අවසන් කරනවා
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන

මගේ මිතුරා වන මහින්දට විශ්‍රාම සුවය ලබාදීම මගේ යුතුකමයි
- රනිල් වික්‍රමසිංහ

කර්මාන්ත ශාලා 1050ක්‌ වහලා ඒ වෙනුවට තැබෑරුම් 2500 ක්‌ ඇරලා
සරත් ෆොන්සේකා

රජ පවුලක්‌ ලෙස සදාකල් රජකම් කළ හැකි යෑයි සිතෙන අපවිත්‍ර දේශපාලන සංකල්පනාව වෙනස්‌ කිරීම සඳහා අත්වැල් බැඳගත යුතු කාලය දැන් එළැඹ තිබෙන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පූගොඩ, කිරිල්ලවල, බියගම හැටන් සහ මාලබේ පැවති ජනහමුවලදී පසුගියදා ප්‍රකාශ කළේය.

ඡන්දයක්‌ පැමිණි විට පමණක්‌ කුමක්‌ හෝ ලබාදී යළි බලයට එන්න පුළුවන් කියන ජනාධිපතිගේ විශ්වාසය බිඳීම සඳහා මෙවර ඔබේ කතිරය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මෛත්‍රීපාල මහතා එහිදී සඳහන් කළේය.
එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
මහ වැසි නොතකා පුළුල් දේශපාලන අරමුණක්‌ වෙනුවෙන් ඔබ කරනා මේ කැපකිරීම මා අගය කරනවා. කඩුවෙල මට නුහුරු නුපුරුදු තැනක්‌ නොවේ. අද තිබෙන ආණ්‌ඩුව 2005 දී අපි බලයට පත් කළ විට ශ්‍රේෂ්ඨ රණ විරුවෙක්‌ වන යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණ විරුවන් මේ රට බේරා ගත්තා. 2009 මැයි 18 වැනිදා රටේ හැම තැනම වගේ කඩුවෙල ජනතාවත් වීථි බැස මහා රජාණෝ යෑයි ජනාධිපතිට ජය ඝෝෂා නැගුවා. ඇත්තටම මාත් රජෙක්‌ නේද කියලා ජනාධිපතිතුමාට එහිදී හිතුණාවත්ද?

Dec 24, 2014

23 Dec 2014
සරත් ෆොන්සේකාට එරෙහි නඩු ඇතුළු 
නීති ගැටලුවලට සහන දෙන්න ජනපති එකඟ වුණා
ජයන්ත කැටගොඩ කියයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවතින සියලු නඩු සහ අනෙකුත් නීතිමය ගැටලුවලට කෙටි කාලයක්‌ ඇතුළත සහන ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමාට පොරොන්දු වූ බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පසුගියදා (19 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා එම පොරොන්දුව ලබාදුන් බවත් ඒ අනුව ඉදිරි කාලයේදී සියලු නඩු හා අනෙකුත් නීතිමය ප්‍රශ්න අවසන් වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
"සරත් ෆොන්සේකා මහතාට ඇති නඩු ඉවත් කර දෙන ලෙසත් ෆොන්සේකා මහතාගේ කොළඹ ඉඩමේ ගැටලුව සහ බැංකුවක තැම්පත්කර තිබූ රුපියල් කෝටි හතේ මුදල් ගැටලුවත් නිරාකරණය කර දෙන මෙන් මම ආරක්‍ෂක ලේකම්වරයා හමුවී ඉල්ලීමක්‌ කළා. ඔහු එවිට මට පැවසුවේ සියලු නඩු සහ අනෙකුත් ප්‍රශ්න ඉවත් කර දීමට කටයුතු කරන බව යෑයි හෙතෙම මාධ්‍ය හමුවේ කියා සිටියේය.
අධිකරණයේ විභාගවන නඩුවක්‌ ඉවත් කිරීමට ආරක්‍ෂක ලේකම්වරයාට ඇති හැකියාව කුමක්‌ද යන්න එහිදී මාධ්‍යවේදියකු ජයන්ත කැටගොඩ මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඔහුගේ පිළිතුර වූයේ "නැහැ සහනයක්‌ ලබාදීමේ හැකියාව තිබෙනවා. ජනාධිපති මෙම ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින නිසා ඔහුට ඒ සඳහා මුක්‌තියේ අයිතිය තිබෙනවා" යන්නයි.

http://www.divaina.com/2014/12/22/news20.html

Dec 22, 2014

20 Dec 2014
Maithri pledges war crime inquiry


Opposition Common Presidential candidate Maithripala Sirisena said the country cannot be charged with war crimes in the International Criminal Court, but he will launch a domestic inquiry if he wins a January election.

Maithripala Sirisena said in a policy statement on Friday that Sri Lanka has not ratified the statute that established the international court, and that he would therefore institute an investigation by a local independent court.
 Mr. Sirisena is challenging President Mahinda Rajapaksa for the presidency.
http://www.dailymirror.lk/59395/maithri-pledges-war-crime-inquiry

Dec 20, 2014

19 Dec 2014

video: නඩු දාන හැටි, අයින් කරන හැටි මෙන්න

අද (19) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ තමා ආණ්ඩුවට එක් වීමේ ප්‍රධාන එකඟතාවය වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවර ඇති නඩු ඉවත් කිරීම බව හෙළි කර සිටියේය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් මැදිහත් වන බවට එකඟ වූ බවත්ය.
පසුගිය කාලය පුරාවට රාජපක්ෂ පාලනය රටේ අධිකරණයයට බලපෑම් සිදු කළ අවස්ථා වාර්තා වූ අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ආරක්ෂක ලේකම්වරයාට මෙරටඅධිකරණයේ තීන්දු තීරණනඩු කටයුතු වෙනස් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව බවය.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 2010 ජනාධිපතිවරණයට තරඟ කිරීම නිසා සරත් ෆොන්සේකා මහතාගෙන් පළිගැනීම වෙනුවෙන් ඔහුට බොරු චෝදනා එල්ලකර නඩු  පැවරූ බව සියලු දෙනා දන්නා කරණක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති............
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13190:video-&catid=41:local&Itemid=74

ෆොන්න්සේකාගේ බෑණා ධනුනට ඇප ලැබේ

හමුදාවට යුද උපකරණ මිලදී ගැනීමේදී රජය සතු මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරෙන්තු නිකුත් කර සිටියදී අධිකරණයට භාරවූ හිටපු හමුදාපති සරත් ෆොන්න්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා රුපියල් ලක්‍ෂ 104 ක්‌ වටිනා ඇපයකට යටත් කොට දැඩි කොන්දේසි සහිතව මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගණී පෙරේරා මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය..........


19 Dec 2014
Positive response on relief for SF: Ketagoda
2014-12-19 21:42:01


Parliamentarian Jayantha Ketagoda who was a member of the Democratic Party led by former army commander Sarath Fonseka said today that both President Mahinda Rajapaksa and Defence secretary Gotabaya Rajapaksa had responded positively to his request to grant relief to Fonseka.

“I had discussions with President Rajapaksa and the Defence Secretary on restoring Mr. Fonseka’s military rank and decorations including his pension. I also requested that the Rs.70 million frozen in his bank account be released to him. They said they will consider my requests positively after the poll. I believe, the release of Dhanuna Tillekaratne’s release today is an indication of that,” Mr. Ketagoda told media at today’s news briefing at the SLFP head office.

Dec 19, 2014

19 Dec 2014
Positive response on relief for SF: Ketagoda
2014-12-19 21:42:01


Parliamentarian Jayantha Ketagoda who was a member of the Democratic Party led by former army commander Sarath Fonseka said today that both President Mahinda Rajapaksa and Defence secretary Gotabaya Rajapaksa had responded positively to his request to grant relief to Fonseka.

“I had discussions with President Rajapaksa and the Defence Secretary on restoring Mr. Fonseka’s military rank and decorations including his pension. I also requested that the Rs.70 million frozen in his bank account be released to him. They said they will consider my requests positively after the poll. I believe, the release of Dhanuna Tillekaratne’s release today is an indication of that,” Mr. Ketagoda told media at today’s news briefing at the SLFP head office.

Mr. Ketagoda said he did not accept any perks or financial gratuities for his support to President Mahinda Rajapaksa and the only condition he set for the support was to give relief to his erstwhile former party Chief Sarath Fonseka.

He said he had no doubt that President Rajapaksa and the Defence Secretary would fulfil their pledge and provide relief to Mr. Fonseka after the Presidential election if President Rajapaksa was elected on January 8.

Mr. Ketagoda said after the discussions he realized that neither President Rajapaksa not the Defence Secretary held any grudge against Mr. Fonseka as thought by many and was of the view that Mr. Fonseka would be a free man with all his perks and military decorations restored in the New Year.

He added that his only objective of joining the UPFA in support of President Rajapaksa was to get relief for Mr. Fonseka.
- See more at: http://www.dailymirror.lk/59361/positive-response-on-relief-for-sf-ketagoda#sthash.AsIAUCqH.dpuf
19 DEc 2014
Dhanuna surrenders, granted bail
2014-12-19 12:39:01

Colombo High Court Judge Irangani Perera this morning granted bail to former army Commander Sarath Fonseka’s son-in-law Dhanuna Thilakaratne on Rs 400,000 cash with two sureties for Rs 5 million on each of them in the HiCorp case..
The judge said the sureties should be his parents.
 The accused was also restrained from going abroad. He was ordered to be present before the CID on the first Sundays of every month.
 Counsel Niroshana Perera surrounding the accused in court said to the Judge that the accused had absconded court for his safety. He said the court could grant bail to the suspect in a public Property Act offence if the bail application was tendered under   exceptional circumstances.
 He said the suspect had absconded court due to the prevailed situation in the country at that time. He said his client’s uncle Sarath Fonseka, was in remand for more than one and a half years as a result of his being contesting President Mahinda Rajapaksa in the past Presidential Election.
 Thereafter Danuna Thilakaratne was accused to have defrauded the army by forwarding forged documents in the name of the locally registered British Borneo Defense Company of Australia. He said during the case Dhanuna absconded court but was   represented by lawyers in absentia..
The Counsel said Danuna’s mother and his grand mother were indicted for alleged offences and the Police had obtained warrants for the arrest of his client who was innocent.
He aid the police had offered rewards for   his arrest and his client considering those had evaded court for his safety. Therefore Dhanuna’s bail application should be considered as an exceptional circumstance to grant bail.(TFT)
http://www.dailymirror.lk/59335/danuna-surrenders-granted-bail

Dec 6, 2014

04 Dec 2014  MS
ෆයිල් කිහිල්ලේ ගසාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පාලනය කිරීම ලැඡ්ජා සහගත කාරණයක්‌
- ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොaන්සේකා

ෆයිල් කිහිල්ලේ ගසාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පාලනය කිරීම ලැඡ්ජා නැති කාරණයක්‌ බවත් යුක්‌තිය, ධර්මය තුළින් රට පාලනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක්‌ වත්මන් පාලනයට නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොaන්සේකා මහතා සඳහන් කළේය

http://www.divaina.com/2014/12/04/news33.html
........................................................................................................
මා ජනපති වී පැය කීපයකින් ෆොන්සේකාට
ප්‍රජා අයිතිය හා සියලු හිමිකම් ලබා දෙනවා
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ හමුවේදී මෛත්‍රී කියයි

වත්මන් රජය විසින් අහිමි කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය ඇතුළු සියලු වරප්‍රසාද හා හිමිකම් තමා ජනාධිපතිවී පැය කිහිපයකින් නැවත ලබාදීමට කටයුතු කරන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03 වැනිදා) පැවැසීය.

ජෙනරාල් තනතුර හා ඊට හිමි සියලු වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප එසේ ලබාදීමට කටයුතු කරන බවත් රජය විසින් ඉවත් කළ හිටපු හමුදාපතිවරයාගේ නාමය සඳහන් සමරුඵලක හා ඡායාරූප එම ස්‌ථානවල නැවත ස්‌ථාපිත කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතාගේ නාමය මකාදැමීමට රජය කටයුතු කළත් එය කිසිදා කළ නොහැකි බවත් ලොව බිහිසුණුම ත්‍රස්‌තවාදය පරාජය කළ ශ්‍රේෂ්ඨ රණවිරුවකු සමඟ එක්‌වීමට හැකිවීම ඉතාම සතුටක්‌ බවත් පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් හා සරත් ෆොන්සේකා මහතා අතර හිතවත්කම වසර 25 ක්‌ පැරණි බවත් කීය.
පොදු අපේක්‍ෂකයාට සහාය පළ කිරීම පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නාවල සෝලිස්‌ උත්සව ශාලාවේදී කැඳවා තිබූ හමුවකට එක්‌වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසීය

Nov 19, 2014



Nov 18, 2014,

Ranil capable of taking on Mahinda, says SF

 ‘Common candidate should be from a major party’


The Democratic Party (DP) yesterday said that it was exploring the possibility of fielding a candidate of its own at the forthcoming presidential election in case the Opposition failed to reach an agreement on a common candidate.
Addressing the media at the DP head office, former army commander Gen. Sarath Fonseka, said his party had two options.
Gen. Fonseka said that the DP would throw its weight behind the Opposition project only if a suitable person was fielded as the common candidate. Whoever received the nomination, he or she should have done a tremendous amount of work for the country, he said..............

Nov 16, 2014



 Nov 15, 2014

දූෂිත පාලකයා නෙරපන්න අපේ පක්ෂය පෙරමුණ ගන්නවා – සරත් ෆොන්සේකා (VIDEO)