පසුගිය කාලය පුරාවට රාජපක්ෂ පාලනය රටේ අධිකරණයයට බලපෑම් සිදු කළ අවස්ථා වාර්තා වූ අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ආරක්ෂක ලේකම්වරයාට මෙරටඅධිකරණයේ තීන්දු තීරණ, නඩු කටයුතු වෙනස් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව බවය.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 2010 ජනාධිපතිවරණයට තරඟ කිරීම නිසා සරත් ෆොන්සේකා මහතාගෙන් පළිගැනීම වෙනුවෙන් ඔහුට බොරු චෝදනා එල්ලකර නඩු පැවරූ බව සියලු දෙනා දන්නා කරණක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති............
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13190:video-&catid=41:local&Itemid=74
ෆොන්න්සේකාගේ බෑණා ධනුනට ඇප ලැබේ
හමුදාවට යුද උපකරණ මිලදී ගැනීමේදී රජය සතු මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරෙන්තු නිකුත් කර සිටියදී අධිකරණයට භාරවූ හිටපු හමුදාපති සරත් ෆොන්න්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා රුපියල් ලක්‍ෂ 104 ක් වටිනා ඇපයකට යටත් කොට දැඩි කොන්දේසි සහිතව මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගණී පෙරේරා මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය..........
ෆොන්න්සේකාගේ බෑණා ධනුනට ඇප ලැබේ
No comments:
Post a Comment