Showing posts with label JHU & Other. Show all posts
Showing posts with label JHU & Other. Show all posts

Jan 5, 2015

චම්පික රණවක - කේපී අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි‘

05 Jan 2014
‘කේපී අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි‘
2015 ජනවාරි මස 04 22:12:47 | තරිඳු ජයවර්ධන
    ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පැවැති කාලයේ සිදුකළ පිපිරීම් හා ඝාතන සඳහා යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය සැපයූ ප්‍රධානියා වූයේ කුමරන් පද්මනාදන් බවත්, වහා ඔහු අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතු බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කොටි ත්‍රස්තවාදීන්ගේ නායකයා වූයේ කේපී බවත්, ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර  පොලිසියේ වරෙන්තු කරුවකු බවත්, ඔහුට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම බරපතල අපරාධයක් බවත් රණවක මහතා සඳහන් කරයි.
http://www.lankadeepa.lk/index.php/articles/287590


ජාතික හෙළ උරුමය - උතුරේ ඡන්ද අයිතියට බාධා නොකරන්න’- භික්ෂූ එකමුතුව

04 Jan 2015


ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කරන භික්ෂූන්ට කොටි ලේබලය නොගසන මෙන් ජාතික සංඝ සභාවේ සහ ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
උන්වහන්සේ එම ඉල්ලීම කළේ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වුන භික්ෂු විරෝධතා ව්‍යාපාරයක දී.
එම භික්ෂු උද්ඝෝෂණයේ අරමුණ උතුරේ දෙමළ ජනතාවට ජනවාරි අට වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසන මෙන් ලෙස රජයට කියා සිටීමයි. 2005 ජනාධිපතිවරණයේ දී මෙන් කොටි ත්‍රස්තවාදීන් යොදා ගෙන උතුරු පළාතේ ජනතාව ඡන්දය දීමෙන් වළක්වා ලීමට යළි කටයුතු නොකරන ලෙසයි භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටියේ.
තමන්ට කොටි ලේබලය ගැසුවත් කොටි සිටින්නේ අරලිය ගහ මන්දිරයේම බවයි භික්ෂු එකමුතු විරෝධතා ව්‍යාපාරයේ දී අදහස් පළ කළ ජාතික සංඝ සභාවේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළේ.
ජනවාරි අට බිය වැද්දීම්
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ජනාධිපතිවරණය දිනයේ උතුරු පළාතේ ජනතාව බිය වද්දමින් මහජනයා ඡන්ද පොලට පැමිණීම වළක්වා ලීමේ සැලැස්මක් පිළිබඳව දැන ගන්නට ලැබී ඇති බවයි.
‘දෙමළ මිනිසුන් බිය වද්දමින් ඔවුන් ඡන්ද පොළවලට නොපැමිණ සිටීමේ තත්වයක් ඇති කිරීමට හදනවා. අන්න ඒ තත්වය ගැන ලෝකයට කියන්නයි අපි අද අරලිය ගහ මන්දිරය ඉදිරියට ආවේ’ පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කියා සිටියහ. සිංහල දෙමළ සහ මුස්ලිම් හැම පුරවැසියකුගේ ම ඡන්ද අයිතිය සහතික කරන මෙන් උන්වහන්සේ ඉල්ලීමක් ද කළහ.
මහජන කැමැත්තට බාධා
එම විරෝධතා ව්‍යාපාරය අමතා කතා කළ ජාතික හෙළ උරුමයේ පස්සරමුල්ලේ දයාවංශ හිමියන් සඳහන් කළේ යුද ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය තනිකර සිය අයිතිය යටතට ගැනීමට කටයුතු කරන ජනාධිපතිවරයා ඊට දායක වූ වෙනත් කොටස් වලට කොටි ලේබලය අලවමින් සිටින බවයි.
‘ජනාධිපතිතුමා උතුරේ ප්‍රජාතන්ත්‍රීය ලෙස බලයට පත් කණ්ඩායම යටපත් කරමින් කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙමින් උතුරු පළාතේ ජනයාගේ ඡන්ද අයිතිය වළක්වාලීමට කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. මහ ජනතාවට සහජීවනයෙන් වාසය කිරීමට ඇති පරිසරය මහජන කැමැත්ත උරගා බලන මොහොතක වැරදි ආකාරයට පාවිච්චි කිරීම ගැන අපි කනගාටු වෙනවා’ පස්සරමුල්ලේ දයාවංශ හිමියෝ පැවසූහ.
විරෝධතා ව්‍යාපාරයට හවුල් වූ භික්ෂූන් වහන්සේ පිරිත් දේශනා කරමින් සත්‍යග්‍රහයක ද නිරත වූහ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150103_lanka_monks_templetrees

Jan 4, 2015

‘වංචා දූෂණ පැමිණිලි ජනපති ගණන් ගත්තේ නැහැ‘‘ - හෙළ උරුම නායකයෝ

04 Jan 2015
හෙළ උරුම නායකයෝ මල්වතු මහ නාහිමිට කියති
2015 ජනවාරි මස 04 15:38:08 |
 ‘‘බලය ලැබුණාම බොහෝ අය බලයෙන් මත් වෙනවා. ඒක තමයි වැරැද්ද. පවතින ක්‍රමයෙන් බලය එන්න එන්නම වැඩි වෙනවා. තමුන්නාන්සේලා එකතුවෙලා මේ අසීමිත බලය පාලනය කළ හැකි ක්‍රමයකට අවතීර්ණ විය යුතුයි.‘‘ යනුවෙන් ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමි හා පාඨලී චම්පික රණවක මහතා හමුවූ අවස්ථාවේදී මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල මාහිමියෝ කීහ.
සුමංගල හිමියෝ ඔවුන්ගෙන් ‘‘පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ව්‍යවස්ථාව පිළිබඳව මාධ්‍යවල විවිධ දේවල් පළවෙනවා. එතුමාට බලය ලැබුණොත් රට දෙකඩ කරන බවට මත පළවෙනවා. ඇතැමුන් කියන ආකාරයට ඔබතුමන්ලා සමග සම්බන්ධවූ පක්ෂ සමග වෙනත් ගිවිසුම් තිබෙනවාද යනුවෙන් ප්‍රශ්න කළහ.
 ‘‘අපි සෑම අවස්ථාවකදීම රටට විපතක්වූ විට හෝ රටේ ඒකීය භාවයට හානියක් වන සෑම අවස්ථාවකම අප ඊට එරෙහිව කටයුතු කළා. පෙරට ආවා. රටට එවැනි විපතක් හෝ රටේ ඒකීය භාවයට හානියක් හෝ ත්‍රස්තවාදයක් නැවත හිස එසැවීමට මොනම ආකාරයකින්වත් අපි ඉඩ තබන්නේ නැහැ. ජීවිත පූජාවෙන් හෝ ඒවා නතර කිරීමට අපි කටයුතු කරනවා. කිසිම කෙනකු සමග, කිසිම පක්ෂයක් සමග හෝ රවුෆ් හකීම්ගේ පක්ෂය හෝ දෙමළ ජාතික සන්ධානය සමග හෝ අපි ගිවිසුමක් අත්සන් කර නැහැ. ඔවුන් මේ අවස්ථාවේ අප සමග එකතුවී සිටින්නේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා පමණයි.
මහින්ද රාජපක්ෂ මහතාට අපි මේ පවතින පාලන ක්‍රමයේ ඇති වැරදි, වංචා, දූෂණ ගැන නිතරම පෙන්වා දුන්නා. ඒත් එතුමා ඒවා පිළිගත්තේ නැහැ. ඒ නිසයි අපි මේ පියවර ගත්තේ. මහා සංඝරත්නය ජනතාව කියන දේවල් පිළිගෙන කටයුතු කළානම් මහසෙන් දෙවියන්ට වගේ තත්ත්වයකට පත්වෙන්න හැකි අයෙක් තමයි මහින්ද රාජපක්ෂ මහතා. අපිට ඒ ගැන කණගාටුයි.‘‘ යනුවෙන් ජාතික හෙළ උරුම නායකයෝ පිළිතුරු දුන්හ.
පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.
‘‘රටේ ජනතාව හා හමුදාව විනාශ කරපු ශ්‍රී දළඳා මාළිගාවට බෝම්බ ගහපු, අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටි පරිශ්‍රයට වෙඩි ප්‍රහාර එල්ල කර අහිංසක බැතිමතුන් ඝාතනය කර පින්බිම ලේ විලක් කරපු අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු කේපී, කරුණා අද ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ තුරුළේ. අපි ළඟ කොටි නැහැ. අපි දළඳා සමිදුන් ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා මේ රට රකින්න‘‘

Dec 30, 2014

30 Dec 2014
අපේ හඬට කන් නොදුන් ජනපති අද අපට 
රැස්‌වීම්වල අවලාද නගනවා- අතුරලියේ රතන හිමිපාර්ලිමේන්තුව අද වුවත් රැස්‌කිරීමේ පූර්ණ බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථා වෙන්ම පැවරී තිබෙනවා. 13 වැනි ව්‍යවස්‌ථාවෙන් මතු වී තිබෙන රටට භයානක එම වගන්ති ඉවත් කර පසුගිය උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අප ජනාධිපතිවරයාට එදා කියා සිටියා. එම වගන්ති සංශෝධනය නොකර ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. අපේ හඬට එතුමා එදා කන්දුන්නේ නැහැ.
එහෙම කටයුතු කළ ජනාධිපතිවරයා අද රැස්‌වීම්වල අවලාද නගනවා. මෛත්‍රී පාලනයක්‌ රටේ බිහිවීමෙන් කොටින්ගෙන් තමන් නිදහස්‌ කර ගත් මාතෘ භූමිය යළිත් කොටින්ට අත්පත් කර දී නැවත බෙදුම්වාදී යුද්ධයකට රට ආපස්‌සට හරවා වි කියා. ඔය අවලාද නොනගා වහාම පාර්ලිමේන්තුව රැස්‌කර බෙදුම්වාදයකට මූලික වන ඉඩම් බලතල, පොලිස්‌ බලතල වැනි වගන්ති 13 වැනි ව්‍යවස්‌ථාවෙන් ඉවත් කර ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ යෑයි හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ ඊයේ
(29 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්‌යායේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
තවදුරටත් කතාකරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද පැවසූහ. 

Dec 24, 2014

24 Dec 2014
Video: Household income plunging: Champika


The household income of the economy which at around 45% of the Gross Domestic Products (GDP) in the past has started plummeting at an alarming rate during the past few years and was at a critical 35% in 2013 according to Department of Census and Statistics, JHU General Secretary and ex-Minister Patali Champika Ranawaka said today.

“About a decade ago the GDP and household income grew at parallel rates close to 7% but in 2013 while the GDP growth was at 7% the increase in household income stood at a mere 0.3%" the ex-minister said adding that there had been a steady decline in the household income as a percentage of the GDP during the past few years.
 Addressing an opposition media conference in Colombo, Mr. Ranawaka said “The Statistics Department figures show that in the year 2013 alone some Rs. 700 billion which should have gone to households have been plundered thus depriving each and every family Rs.140,000 of what they should have got in the year”.
“It’s anybody’s guess who would have robbed the people of their deserved share of economy. The average citizen has been forced to scrape the barrel while the leaders of regime and their cronies indulged in lap of luxury” he added.
 http://www.dailymirror.lk/59675/hose-hold-income-plunging-champika

Dec 20, 2014

19 Dec 2014
තුරේ හමුදා පාලනයක්‌  
ඇති බවට සම්බන්ධන් කියන කතා 
චම්පික රණවක ස්‌ථිරකර තිබෙනවා
ආචාර්ය ගුණදාස අමරසේකර
හෙළ උරුමයත් ජවිපෙත් දෙකම 
අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරනවා
වෛද්‍ය වසන්ත බණ්‌ඩාර


උතුරේ හමුදා පාලනයක්‌ තියෙනවා, ඒකට විරුද්ධව නැගී සිටින්න යෑයි සම්බන්ධන් මහත්මයා, විග්නේෂ්වරන් මහත්මයා කියන කාරණා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා දැන් ස්‌ථිර කර තිබෙන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
"හමුදා පාලනයට තිත තැබීමට ඇති අවසාන අවස්‌ථාව මෙයයි. රාජ්‍ය මාධ්‍ය, රජයේ සේවකයන් මැතිවරණ සඳහා යොදා ගන්නවාට අමතරව දැන් හමුදාව ව්‍යාප්ත කිරීමත් කරගෙන යනවා. විරුද්ධ පක්‍ෂයේ රැස්‌වීම්වලට වගේම මාධ්‍ය සාකච්ඡාවලටත් බුද්ධි අංශ සාමාජිකයන් යොදවනවා. ජනතාවගේ සහය ලැබිය යුත්තේ කාටද යන්න ජනතාව තීන්දු කළ යුතුයි. නමුත් ඒ සඳහා හමුදාව විසින් බලපෑම් කරනවා." මෙය හමුදා පාලනයක්‌ ඇති කිරීම සඳහා වු ලක්‍ෂණ බවට පාඨලී චම්පික රණවක මහතා දෙමළ පුවත්පතකට ප්‍රකාශ කර තිබෙන බව ඊයේ (18දා) පෙරවරුවේ බොරැල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමරසේකර මහතා කියා සිටියේය.
චම්පික රණවක මහතා මේ කියන්නේ මොකක්‌ද? සමබන්ධන් මහත්මයා විග්නේෂන්වරන් මහත්මයා කියන දේ මේ අය ස්‌ථිර කරනවා. උතුරේ හමුදා පාලනයක්‌ තියෙනවා, ඒකට විරුද්ධව නැගී සිටින්න යෑයි දැන් රණවක මහතා දෙමළ ජනතාවට කියා සිටිනවා යෑයිද අමරසේකර මහතා පැවසීය.
http://www.divaina.com/2014/12/19/news31.html


Dec 17, 2014

16 Dec 2014
රාජපක්‍ෂ පවුල් කල්ලිය රට වනසන බව- චම්පික රණවක මහතා පවසයි
- හෙරොයින්, එතනෝල්, ආසනික් ඇතුලූ මාෆියාවලින් ලබන 8 වනදා රට ගලවා ගැනේ
රාජපක්‍ෂ පවුල් කල්ලිය සහ ජාවාරම් කාර කණ්ඩායම් රට විනාශ කරන බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ප‍්‍රභාකරන් ඇතුඵ එල්ටිටිඊ සංවිධානය කළ හානියට වැඩි හානියක් රාජපක්‍ෂ පවුල් කල්ලිය රටට සිදුකරයි. හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්‍ෂ පාලනයට තුන්වන අවස්ථාවත් ලබාදීමට ජනතාව සූදානම් නැතැයි රණවක් මහතා මාවනැල්ලේ පැවති පොදු ජනාධිපතිධුරාපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියේදී ප‍්‍රකාශ කළේය.
එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කෙරේ. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් භාවිත කෙරෙන්නේ එම මුදල්ය. රුපියල් ප‍්‍රකෝටි ගණනක් ඊට එතනෝල් කල්ලිය වැය කරන බව චම්පික රණවක මහතා අවධාරණය කරයි. රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. රේගුව ඔහු යටතේ පැවතීම ඊට හේතුවයි. එහෙත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
මත්කුඩු ජාවාරමද ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්තව තිබේ. රජයට සම්බන්ධ විවිධ පාර්ශව මත්කුඩු ජාවාරමෙහි නිරත වේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට රජය ක‍්‍රියා නොකරන බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි. එක් අවස්ථාවක මත්කුඩු කන්ටේනරයක් පිළිබඳ තොරතුරු ලැබිණ. ඡුායාරූප සහිතව එය රජයට ලබාදුන්නද කිසිදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකෙරිණ. එහෙත් ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට සු`ඵ පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට රජය පියවර ගත්තේය. ප‍්‍රධාන ජාවාරම්කරුවන් රජයට සම්බන්ධවීම ඊට හේතුවයි. දේශපාලකයන් සඳහා මනාප රැුස්කිරීමේ සිට විවිධ අවශ්‍යතා සඳහා පක්‍ෂ මාරුව වෙනුවෙන් යොමුකරවීමටද එම මුදල් භාවිත කෙරේ. එවැනි රජයකට විරෝධය පළකිරීම සඳහා රජයෙන් පිටතට පැමිණි බව මාවනැල්ල රැුළියේදී රණවක් මහතා අවධාරණය කළේය. මත්කුඩු කල්ලි වලින් රට ගලවා ගැනීමටත් ඔවුන්ට දැඩි දඩුවම් පැමිණ වීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරය යටතේ නව රජයෙන් පියවර ගන්නා බවටද රණවක මහතා ප‍්‍රතිඥා දුන්නේය.
ආසනික් මාෆියාවක් ද ක‍්‍රියාත්මක වෙයි. රජරට ලක්‍ෂ 2 ක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳිති තත්වය කෙරෙහි අවධානය යොමුකර කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට රජයට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධුරය යටතේ යෝජනා කෙරිණ. එහෙත් රජය ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගත් බව රණවක මහතා පෙන්වා දෙයි. වකුගඩු රෝග හේතුවෙන් වාර්ෂිකව 15,000 ක මිය ගියද සංවේදී නායකයාගේ හදවත ඊට උණුවන්නේ නැතැයි රණවක මහතා අවධාරණය කළේය. එවැනි තත්ත්වයක් යටතේ රජයෙන් ඉවත් වීමට තීරණය කෙරිණ.
ඒ අනුව ජනවාරි 8 වනදාට රාජපක්‍ෂ පවුල් කල්ලිය හා ජාවාරම්කාර කල්ලි පරදවා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට සැවොම එක්විය යුතු බව පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කළේය.

Dec 16, 2014

16 Dec 2014

Only LTTE rump can clarify Prabhakaran’s decision – Maithripala’s Camp

Engineering Ranil’s defeat at Nov 2005 poll:

 

article_image
by Shamindra Ferdinando

JHU General Secretary Patali Champika Ranawaka, MP, says the LTTE rump should be asked whether it had received payment from the then Premier Mahinda Rajapaksa Camp in the run-up to Nov. 17, 2005 presidential election.

Referring to a statement made by an Opposition MP (not a UNPer), UNP MP Wijeyadasa Rajapakshe, PC, said that the LTTE had facilitated Rajapaksa’s victory by depriving UNP presidential candidate Ranil Wickremesinghe of Tamil voters in the Northern Province. Rajapaksa alleged that the government was making an attempt to discourage Tamil voters in the run-up to January 8, 2014 presidential election.
Ranawaka and Rajapakshe were addressing the media on Sunday (Dec 14) at Opposition presidential candidate Maithripala Sirisena’s campaign office at Havelock Road.
They side-stepped The Island query whether they believed the LTTE had paved the way for its own annihilation by facilitating Premier Rajapaksa’s win............
16 Dec 2014
‘යුරෝපයේ කොටි පෙන්වා රජය ලංකාවේ මුවන් මරන්න හදනවා‘
යුරෝපයේ කොටි පෙන්වා ලංකාවේ මුවන් මැරීමට ඉඩ නොදෙන්නැයි ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහා පිටකෝට්ටේ දී පැවසීය.
අධිවේගී මාර්ග හදන්න වැඩි පොලියට ගන්නා ණය ගෙවන්නට සියලු දෙනාටම සිදු වන බවත්, ත්‍රීරෝද රථ රියදුරකු, යතුරුපැදිකරුවකු පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් වාහනයට ගසද්දී පාරවල් හැදීමට ගන්නා ණය වෙනුවෙන් රුපියල් 60ත් 90ත් අතර මුදලක් ගෙවන බවත්, එසේ ගෙවන ඔවුන්ට අධිවේගයේ ගමන් කිරීම තහනම් බවත් චම්පික රණවක මහතා පැවසීය.
ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය‘ නම් කෘතිය එළි දැක්වීමේ උළේලේ දී රණවක මහතා කීවේ ආර්ථික මෙහෙයවන මෙගා ඩීල් කරුවන් මේ ආණ්ඩුවේ සිටිනා බවයි.......
http://www.lankadeepa.lk/index.php/top_story/282671

රාජපක්ෂගේ අමුඩයත් ගැල වූ 'ආලාපාළු ආර්ථිකය' (video)

කොටි සංවිධානය පරාජය කරමින් ලද යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ඔහුගේ තනි කාර්යභාරයක් හැටියට හඳුන්වා දෙනු ලැබීම රට නොමග යැවීමක් වන බව ජාතික හෙළ උරුමය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ, ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ විද්වත් හමුවේදී.

Dec 15, 2014

15 Dec 2014
Different pacts on presidency: Ranawaka defends Sirisena

‘Rajapaksa also blew hot and cold on abolishing presidency in 2005’

 
article_image
By Shamindra Ferdinando

JHU General Secretary Patali Champika Ranawaka, MP yesterday strongly defended Opposition presidential candidate Maithripala Sirisena's right to reach two different electoral pacts with the Opposition coalition backing him and the JHU.

MP Ranawaka was responding to government allegations that Maithripala Sirisena had deceived the electorate by having two different agreements. After having pledged support to President Mahinda Rajapaksa, former JHU Deputy General Secretary Udaya Gammanpila said that Sirisena had assured a section of the Opposition that the presidency would be abolished while promising the JHU to introduce far reaching constitutional reforms to reduce the powers of the President.
Addressing the media at Maithripala Sirisena's campaign office at Havelock road, MP Ranawaka pointed out that the then Prime Minister Mahinda Rajapaksa had adopted a similar strategy at Nov. 2005 presidential poll. Ranawaka said that Premier Rajapaksa reached an agreement with the JVP to do away with the presidency, whereas his pact with the JHU was meant to repeal dictatorial powers enjoyed by the president.
The JHU General Secretary emphasised the pivotal importance of restoring democracy by empowering parliament and the judiciary.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115970

15 Dec 2014
Sinister move to get Tamils boycott poll: Champika
2014-12-14 21:29:00
There was a sinister move by some local and international forces to change the mindset of the Tamil community in order to get them boycott the January Presidential election, Former Minister Patali Champika Ranawaka charged today.

Mr. Ranawaka charged that this was to be done by a campaign aimed at making the Tamil community understand that this election was not relevant to them as it would not bring solutions to the issues faced by them.

This, the former Minister said, was wrong as this election was relevant to everyone in the country as it was all about bringing political and social change.

He was responding to a question raised by journalists as to whether there was contradiction on the MoUs singed by the common candidate Maithripala Sirisena with the JHU and other parties.

He said the incumbent President Mahinda Rajapaksa did the same thing in 2005 as the MoU signed with JVP said he would abolish the Executive Presidency, while the MoU with JHU said he would reform it.
“Reforming or abolishing does not matter as powers of the Executive President enjoy as of now would be removed if the common opposition candidate emerge victorious at the presidential election,” he said.
http://www.dailymirror.lk/58919/sinister-move-to-get-tamils-boycott-poll-champika

Dec 13, 2014

13 Dec 2014

Udaya’s defection underscores need to change political culture - Champika

 

article_image
By Harischandra Gunaratna

The switching of allegiance by the party’s Deputy General Secretary Udaya Gammanpila to President Mahinda Rajapaksa would not affect the JHU at all, Jathika Hela Urumaya General Secretary Patali Champika Ranawaka said yesterday.

 Ranawaka said, "Gammanpila’s defection and change of stance clearly demonstrated the urgent need to change the political culture in the country which was detrimental to the country and it is a system created by the Rajapaksas to feather their nests at the expense of others."

 Addressing a news conference at the JHU headquarters at Battaramulla, the former Technology and Research Minister of the UPFA government said Gammanpila had agreed to conditions laid down in the MoU signed on December 1 and he was one of the main architects of drafting the proposals put forward to the President urging political and economic reforms, ratified at the JHU convention.................

Dec 12, 2014

11 Dec 2014
Udaya is a clever politician
2014-12-11 12:23:44

JHU General Secretary and ex-Minister Patali Champika Ranawaka commenting on the decision of party strongman Udaya Gammanpila to support government said ‘He is a clever politician. I wish him all the best. Let people decide what kind of a political leadership this country needs now’.
  - See more at: http://www.dailymirror.lk/58735/ill-decide-champikaert#sthash.b4Racv38.dpuf
.....................................................................................................................................
උදය ගම්මන්පිල හෙළ උරුමයෙන් ඉවත්වුනේ ප්‍රතිපත්තිමය කාරණයක් මත
ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් හා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිලමහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් එම පක්ෂය පවසනුයේ උදය ගම්මන්පිල මහතා ඉවත්වූයේ ප්‍රතිපත්තිමය කාරණයක් මත බව දැනුම් දී ඇති බවයි.
ජාතික හෙල උරුමය මේ සම්බන්ධයෙන්  නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් පලවේ.
 ජාතික හෙළ උරුමයේ ප‍්‍රතිපත්තිය වූයේ අද ලංකාවේ ප‍්‍රමුඛ ජාතික කාර්යභාරය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය ස්ථාපිත කිරීම බව ය. ඒ අනුව, විධායක ජනාධිපති ධූරය සතු අත්තනෝමතික බලතල සංශෝධනය කිරීම හා අධිකරණ, මැතිවරණ හා දූෂණ වංචා මැඩලීම පිළිබඳ ස්වාධීන කොමිසම බිහිකිරීම මූලික විය. මේවා සිදු කරන නිශ්චිත ආකාරය අවසන් වශයෙන් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. එමෙන් ම, පවතින මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙය ජනාධිපතිවරණයට පෙර ඉටුවිය යුතු බව ද, දෙන්නම් කාසිවලට වැඩ කළ නො හැකි බව ද අපගේ පක්ෂ සම්මේලනයේ දී (2014 ඔක්තෝබර් 19 දින) ප‍්‍රකාශ කළේ ද උදය ගම්මන්පිල මහතා ය. අප ගේ යෝජනාව තවත් එක පොරොන්දුවක් ලෙස වසර 2005 දී හා 2010 දී ඉදිරිපත් වූ ලෙස මැතිවරණ පොරොන්දුවක් ලෙස 2014 දී ද මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවුණු හෙයින් ඒ පිළිබඳව පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එක`ගතාවයක් ඇති කර ගනු ලැබී ය. පොදු සන්ධානයේ කවර බලවේග සිටිය ද ඒවා ඉටුකර ගැනීමේ හැකියාව ජාතික හෙළ උරුමය සතුවන බව අපගේ විශ්වාසයයි.

මේ දිනවල ආණ්ඩුවෙන් පිටතට යන අය, ඇතුළට එන අය, සිය තීන්දු, ප‍්‍රතිපත්ති මත ගත් බව, හෘද සාක්ෂිය මත ගත් බව ප‍්‍රචාරය කළ ද ඒ පිළිබඳ ජනතාව තුළ විවිධ මතවාද පැතිර යමින් ඇත. උදය ගම්මන්පිල මහතා මේ තීරණය ගත්තේ එයින් කවර හේතුවක් මත දැයි අපි නො දනිමු. ඒ මහතා ගේ තීරණය අවසාන වශයෙන් ජනතාව විසින් යුක්ති යුක්ත කරනු ඇතග

Dec 11, 2014

11  DEc 2014
විධායකය අහෝසි කරනවා කියන මෛත්‍රී ඊට 
සංශෝධන ගේන බවට ප්‍රතිඥ දෙමින්
හෙළ උරුමය සමග ගිවිසුමක්‌ අත්සන් කළා

උද ගම්මන්පිල කියයි


විහාරමහාදේවි උද්‍යානයේදී දින සියයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥ දෙමින් ගිවිසුමක්‌ අත්සන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පැය තුනකට පසු විධායක ක්‍රමයට සුදුසු සංශෝධන ගෙන එන බවට ප්‍රතිඥ දෙමින් ජාතික හෙළ උරුමය සමග තවත් ගිවිසුමක්‌ අත්සන් කළ බව හෙළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වූ උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙවන් පරස්‌පර විරෝධී අදහස්‌ දරන්නකු මේ රටේ ජනාධිපතිවීමට උත්සාහ දරන බවද කී ඒ මහතා මේ කතා දෙකෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ඇත්ත කතාව කුමක්‌ද යන්න ප්‍ර්‍රශ්න කළේය........................
http://www.divaina.com/2014/12/12/news24.html
.....................................

JHU splits as Udaya
switches allegiance to President




................................................................................
 JHU splits; Udaya to govt  :Video:
2014-12-11 12:04:16

- See more at: http://www.dailymirror.lk/58729/jhu-splits-udaya-to-govt#sthash.cHEOECrg.dpuf
JHU strongman and ex-Minister of the Western Provincial Council Udaya Gammanpila sat at the government (UPFA) press conference that is being held at the SLFP headquarters now.

The Deputy General Secretary of the JHU Mr. Gammanpila pledged his support to President Mahinda Rajapaksa during the press conference.

"I am resigning from the JHU and will support President Rajapaksa as an independent member," he said.
http://www.dailymirror.lk/58729/jhu-splits-udaya-to-govt

මව්බිමේ බෙල්ල බේරාගන්නයි ආවේ‘ :  video 
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්‍රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා.පොදු විපක්ෂයක් එක්ක එකතුවෙලා රටට විනාශයක් වුණොත්  එහි කොටස් කාරයෙක් වෙන්න මට බැහැ .ඒනිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට මා තීරණය කළා ‘යැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  උදයගම්මන්පිල මහතා කියයි.
පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයා  සමඟ එක්වී සිටින අය ගැන සැක සංකා තියෙනවා. යැයිද මන්ත්‍රීවරයා  පැවසීය...................PHOTOS 

Dec 6, 2014

02 DEc 2014 JHU
හෙළ උරුමයත් මෛත්‍රීට වැඩ
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය කියයි.
පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ජනපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන,ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද මේ අවස්ථාවට එක්වුහ.
RDS_1470
http://www.lankadeepa.lk/index.php/articles/279395
..........................................................................

වැඩපිලිවෙල පොදුනම් රනිල් අගමැතිවීම ගැන අපේ විරුද්ධත්වයක් නෑ. (audio)

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව බිහිවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිධුරයට පත් වීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයට  විරුද්ධත්වයක් නැති බව පාඨලි චම්පික රණවක මහතා පවසයි.
එසේ රනිල් වික්‍රසිංහ මහතා අගමැති ධුරයට පත්වීම  සිදුවන්නේ ශ්‍රීලනීපයේද සහයෝගයෙන් වන අතර එවිට ඔහුට ක්‍රියාත්මක වන්නට සිදුවන්නේ පොදු වැඩපිළිවෙල අනුව බවත්  චම්පික රණවක මහතා අද(02) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ජාතික හෙළ උරුමය ඊයේ අත්සන් කරන ලද  එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණු අතර මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී විය. ජාතික හෙළ උරුමය වෙනුවෙන් ඕමල්පෙ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිළ, නිශාන්ත වර්ණසිංහ ඇතුළු පිරිසක් සහභාගී විය.
 එම අවස්ථාවේ සම්පූර්ණ හඬ පටයට පහතින් දක්වා ඇත.
http://sinhala.theindependent.lk/index.php/news2/6950-helams

...................................................................................................................................

JHU announces conditional support to Maithripala

 
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115258

02 Dec 2014 JHU
‘මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්දටත් ඇරැයුම්‘
ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත්, ඒ සදහා මහින්ද රාජපක්ෂට ද සහභාගී විය හැකි බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.
එළඹෙන ජනාධිපතිවරණයේ දී හෙළ උරුමයේ සහාය ජාතියේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන්න අපි තීරණය කළා. එහෙම තීරණය කළේ සිරිසේන මහතා සහ ඕමල්පේ සෝභිත හිමියන් අතර ජාතික ප්‍රතිඥාවකට අත්සන් තැබීමෙන් පසුවයි.
ඔහු බලයට පත්වී දින සියයක් ඇතුළත කරුණු ගණනක් ස්ථාපිත කරගන්න බලාපොරොත්තු වනවා.  
මේ සඳහා පාර්ලිමේන්තුව  නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවා ව්‍යවස්ථා සංශෝධන කරන්න අපි එකඟ වෙලා ඉන්නවා.  
මෙය කිසිවකුගේ කුමන්ත්‍රණයක් නොවෙයි. මෙය රටට ජාතියට අත්‍යවශ්‍ය දෙයක්.
මේ වැඩපිළිවල සියලු ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙලක්. මෙතන තියෙන්නේ යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩ පිළිවෙලක්. එයට දෙමළ ජාතික සන්ධාන නෙමේ වෙන ඕන පක්ෂයකට සහාය දෙන්න පුළුවන්. අපේ මන්ද්‍රව්‍ය පනතටත් දෙමළ ජාතික සන්ධානය සහාය දුන්නා.
පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න මන්ත්‍රී ආසන 113ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113ක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට ප්‍රශ්නයක් නෑ. එතකොට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අගමැති එක්සත් ජාතික පක්ෂයේ.  හැබැයි එය එජාපයේ වැඩ පිළිවෙළක් නොවෙයි. හැමෝම එකතු වෙලා කරන වැඩ පිළිවෙළක්.
බෞද්ධ සංවිධාන රැසක් ජාතික හෙළ උරුමයේ යෝජනාවලට එකඟ වුණා.
ජාතික හෙළ උරුමයට විදේශ කුමන්ත්‍රණ කතා කියන්න බෑ. විදේශ කුමන්ත්‍රණ පරාජය කළේ අපි. මෙය බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි හැමෝගෙම පක්ෂයක්. රටේ හොරකම, වංචාව, මන්ද්‍රව්‍ය නවත්වන එක හැමෝටම අවශ්‍ය දෙයක්.
අපි අපේ රට ජයග්‍රහණය කරා ගෙන යනවා.
මෛත්‍රීපාල සිරිසේන -
අරලියගහ මන්ධිරයේ සිටි මැතිවරණ සම්බන්ධීකරණ නිලධාරීන් දැන් ඉවත් වෙලා අපට සහාය දෙන්න ඇවිත්. පසුගිය දින කිහිපය තුළ රට තුළු ලොකු පෙරළියක් ඇති වෙලා.
ජාතික හෙළ උරුමය කියන්නේ මේ රටේ ජනාවට ආදරය කරන පක්ෂයක්. පසුගිය වකවානුවේ එය පෙන්නුම් කළා.
දැන් සමහරුන් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යනවා. මා රාජ්‍ය නායකයා වුණාට පස්සේ ඉතා පුළුල් වගකීමකින් කටයුතු කරන්නේ. ආරක්ෂක අංශවල සෑම කෙනකුගේම ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කරනවා. ආරක්ෂක නිල ඇඳුමට සුදුසු රාජකාරිය විනා ජනාධිපති මන්ධිරයේ මුළුතැන් ගෙයි වැඩවලට යොදවන්නේ නැහැ.  ආරක්ෂක අංශ අතර කල්ලි හදන්නේ නෑ. ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගන්න අවස්ථාව දෙනවා. දේශපාලන බලපෑම් එන්න දෙන්නේ නැහැ. ‘
අතුරලියේ රතන හිමි -
‘අද සමහර රජයේ මාධ්‍ය අපේ කතාවේ කොටස් දාන්නේ ඉතා අසීලාචාර විදියට. සමාජ පණිවුඩය විකෘති කරන්න කරන වැඩ ගැන කණගාටු වෙනවා. පසුගිය දා සිරස නාලිකාවේ තිබුණු වැඩසටහන පියෝටීවී හා ඩයලොග් ටීවී මගින් නැවැත්වුවා.
කාලයක් තිස්සේ හෙව්වා කවුද මේ පොදු අපේක්ෂකයා කියලා. කාටුන් ඇන්දා පොදු අපේක්ෂකයා ගැන. සැඟවුණු අමුත්තා අපි එළියට ගෙනවා. මෙවැනි අපේකෂකයෙක් අපි ගෙනාවේ රජයේ මාධ්‍ය ඉතා අශිෂ්ඨ විදියට යොදා ගන්න නිසා. රාජ්‍ය බලය, ධනය අයතා ලෙස යොදා ගන්න නිසා තමයි සියලු පක්ෂ පාට බේදයකින් තොරව තෝරා ගන්න පුළුවන් කෙනෙක් අපි ගෙනාවේ.
මේ රටේ පූජාභූමිවල සුරා සල් අපට බවත් කර ගන්න බැරි වුණා විධායක ජනාධිපතිවරණය නිසා. කිසිම බෞද්ධ සංවිධානයක් මේවගේ සංවේදී කාරණයක් සම්බන්ධයෙන් එක වචනයක් කතා කළේ නැහැ. මතට තිත කියන්නේ බොරුවක්. මෙතුමා ගෙන ආපු රූපමය අවවාද පනත අධිකරණයේ හිර කළා.
රාජ්‍ය බලය, රාජ්‍ය ධනය වැරදි සෙල භාවිත කරද්දී අපේ හඩ ගෙනියන්න උත්සාහ කරන ස්වාධීන මාධ්‍යවේදීන්ට අපි ස්තුතිවන්ත වෙනවා.  

01 Dec 2014 JHU
"I was the mastermind behind making Maithripala the common candidate" 
http://www.dailymirror.lk/57383/i-was-the-mastermind-behind-making-maithripala-the-common-candidate
01 Dec 2014  මෛත්‍රිපාල සිරිසේන

මගේ කටවුට්‌ ඇත්තේ ජනතාවගේ හදවතේ
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
පොළොන්නරුවේදී වැඩ අරඹමින් කියයි

ශ්‍රීලනිපය වෙනුවෙන් කතා කරන්නේ
යූඑන්පියෙන් ගිය අයයි

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
මේ ජන ගඟ දැක්‌කම මහින්ද මහත්තයට අද
රෑට නින්ද නොයන බව නම් විශ්වාසයි

පා.ම. අතුරලියේ රතන හිමි

http://www.divaina.com/2014/12/01/news20.html
බියෙන් සහ නිවටකමින් ජීවත් වෙනවට වඩා වීරයෙක්‌ ලෙස මියයන එක හොඳ යෑයි ද තමාගේ කටවුට්‌ ඇත්තේ ජනතාවගේ හදවතේ යෑයි ද එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස තරග කරන මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (30 වැනිදා) පොලොන්නරුවේදී පැවැසීය.

ජනාධිපතිවරණය ඉලක්‌ක කරගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැත්වූ පළමු ප්‍රධාන ජනහමුව වූ එම රැස්‌වීම පොලොන්නරුවේ මඩකලපු මාර්ගයේ ජයන්ති ශාලාව ඉදිරිපිටදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සුපිරිසිදු නායකත්වයක්‌ සමඟ මෛත්‍රී පාලනයක්‌ යන තේමාව මුල්කරගෙන ජනහමුqව සංවිධානය කර තිබිණි.


01 Dec 2014 -
මෛත්‍රීගේ වේදිකාවට
රතන හිමියෝ නගිති
http://www.divaina.com/2014/12/01/news02.html
කුෂාන් සුබසිංහ සහ කරුණාරත්න ගමගේ

ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ප්‍රචාරක රැලිය ඊයේ (30 දා) පොලොන්නරුවෙන් ආරම්භ වූ අතර ඊට එක්‌ වූ මහා ජන ගංගාව හේතුවෙන් රැස්‌වීම් භූමිය සහ අවට ප්‍රදේශය එකම මිනිස්‌ හිස්‌ ගොඩක්‌ බවට පරිවර්තනය වී තිබිණි.

පොලොන්නරුව වටදාගෙයි පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පිරිස රැස්‌වීම පැවැති පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ ජයන්තිපුර සිනමාහල අසල ක්‍රීඩාංගණය වෙත පැමිණියේ දහස්‌ සංඛ්‍යාත ජනතාව සමඟ පෙළපාලියකිනි.

ආගමික වතාවත්වලට සහ රැස්‌වීමට සහභාගිවීම සඳහා පැමිණි ජනකාය හේතුවෙන් අවට මාර්ග සියල්ලෙහි දැඩි වාහන තදබදයක්‌ ද ඇති වී තිබූ අතර මේ නිසා රැස්‌වීමට සහභාගිවීමට පැමිණි අමුත්තන්ට පවා සැතපුම් 2-3 ක්‌ පාගමනින් රැස්‌වීම් භූමිය වෙත ළඟාවීමට සිදුවිය.

සවස 3.30 ට පමණ ජනහමුවේ කටයුතු ආරම්භ වූයේ මෛත්‍රීපාල සිරිසේන, එජාප නායක රනිල් වික්‍රමසිංහ, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වය ඇතිවය.



30 Nov 2014  JHU

Says all should be in national government

Patali’s thinking in a pickle?

 

article_image
Patali and Udaya

By Cyril Wimalasurendre

 KANDY – Jathika Hela Urumaya (JHU), General Secretary and Former Minister Patali Champika Ranawake, addressing a meeting in Kandy on Saturday (28), stressed the need to replace the existing constitution by another but did not express support for any particular Presidential Candidate.

Addressing the meeting at the Kandy Postal Department Auditorium Ranwaka said that Sri Lanka needed what he called a National United Alliance Government.