Dec 17, 2014

16 dec 2014
Video: Govt. alleges secret meetings in S’pore
2014-12-16 17:44:00

Minister Nimal Siripala de Silva today claimed that several common opposition members including presidential candidate Maithripala Sirisena had secretly met representatives of the Transnational Government of Tamil Eelam (TGTE) in Singapore.
 He said the Government would reveal details of their activities during their visit to Singapore.
 The minister said Maithripala Sirisena, Ranil Wickremesinghe, Sarath Fonseka, Chandrika Kumaratunga, Mangala Samaraweera, Hirunika Premachandra and Palani Digambaram had visited Singapore from time to time since November 2.
 “During the same period nine TGTE ministers had also visited Singapore. It’s not a coincidence and people can put two and two together. We will soon reveal what was discussed between the two sides with more details in the future,” he told a news conference held at Sri Lanka Freedom Party Headquarters in Colombo.  
 The minister claimed that the common opposition was plotting with the TGTE to get their support for the opposition election campaign and to divide the country in return.
  “The opposition has betrayed and deceived the people” he said and added that Mr. Sirisena will not abolish the executive presidency as promised. “This is only a slogan he is using to deceive the people,” he said.  ...........video photos
http://www.dailymirror.lk/59033/govt-alleges-secret-meetings-in-s-pore
16 Dec 2014
රාජපක්‍ෂ පවුල් කල්ලිය රට වනසන බව- චම්පික රණවක මහතා පවසයි
- හෙරොයින්, එතනෝල්, ආසනික් ඇතුලූ මාෆියාවලින් ලබන 8 වනදා රට ගලවා ගැනේ
රාජපක්‍ෂ පවුල් කල්ලිය සහ ජාවාරම් කාර කණ්ඩායම් රට විනාශ කරන බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ප‍්‍රභාකරන් ඇතුඵ එල්ටිටිඊ සංවිධානය කළ හානියට වැඩි හානියක් රාජපක්‍ෂ පවුල් කල්ලිය රටට සිදුකරයි. හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්‍ෂ පාලනයට තුන්වන අවස්ථාවත් ලබාදීමට ජනතාව සූදානම් නැතැයි රණවක් මහතා මාවනැල්ලේ පැවති පොදු ජනාධිපතිධුරාපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියේදී ප‍්‍රකාශ කළේය.
එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කෙරේ. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් භාවිත කෙරෙන්නේ එම මුදල්ය. රුපියල් ප‍්‍රකෝටි ගණනක් ඊට එතනෝල් කල්ලිය වැය කරන බව චම්පික රණවක මහතා අවධාරණය කරයි. රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. රේගුව ඔහු යටතේ පැවතීම ඊට හේතුවයි. එහෙත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
මත්කුඩු ජාවාරමද ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්තව තිබේ. රජයට සම්බන්ධ විවිධ පාර්ශව මත්කුඩු ජාවාරමෙහි නිරත වේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට රජය ක‍්‍රියා නොකරන බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි. එක් අවස්ථාවක මත්කුඩු කන්ටේනරයක් පිළිබඳ තොරතුරු ලැබිණ. ඡුායාරූප සහිතව එය රජයට ලබාදුන්නද කිසිදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකෙරිණ. එහෙත් ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට සු`ඵ පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට රජය පියවර ගත්තේය. ප‍්‍රධාන ජාවාරම්කරුවන් රජයට සම්බන්ධවීම ඊට හේතුවයි. දේශපාලකයන් සඳහා මනාප රැුස්කිරීමේ සිට විවිධ අවශ්‍යතා සඳහා පක්‍ෂ මාරුව වෙනුවෙන් යොමුකරවීමටද එම මුදල් භාවිත කෙරේ. එවැනි රජයකට විරෝධය පළකිරීම සඳහා රජයෙන් පිටතට පැමිණි බව මාවනැල්ල රැුළියේදී රණවක් මහතා අවධාරණය කළේය. මත්කුඩු කල්ලි වලින් රට ගලවා ගැනීමටත් ඔවුන්ට දැඩි දඩුවම් පැමිණ වීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරය යටතේ නව රජයෙන් පියවර ගන්නා බවටද රණවක මහතා ප‍්‍රතිඥා දුන්නේය.
ආසනික් මාෆියාවක් ද ක‍්‍රියාත්මක වෙයි. රජරට ලක්‍ෂ 2 ක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳිති තත්වය කෙරෙහි අවධානය යොමුකර කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට රජයට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධුරය යටතේ යෝජනා කෙරිණ. එහෙත් රජය ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගත් බව රණවක මහතා පෙන්වා දෙයි. වකුගඩු රෝග හේතුවෙන් වාර්ෂිකව 15,000 ක මිය ගියද සංවේදී නායකයාගේ හදවත ඊට උණුවන්නේ නැතැයි රණවක මහතා අවධාරණය කළේය. එවැනි තත්ත්වයක් යටතේ රජයෙන් ඉවත් වීමට තීරණය කෙරිණ.
ඒ අනුව ජනවාරි 8 වනදාට රාජපක්‍ෂ පවුල් කල්ලිය හා ජාවාරම්කාර කල්ලි පරදවා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට සැවොම එක්විය යුතු බව පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කළේය.
16 Dec 2014
Colombo Port City will be scrapped: Ranil
2014-12-16 16:36:00


Opposition United National Party (UNP) Leader Ranil Wickremsinghe said today the new government, which would be formed by the joint opposition after the current regime was defeated at the January 8 elections, would scrap the Colombo Port City Project.

Mr. Wickremesinghe told tourist industry leaders who met him today that the project would be scrapped because it would end up destroying the coastal belt from Negombo to Beruwala.
 He said the international airport at Mattala would be made viable and put to better economic use while a new airport would be constructed in the Eastern Province.
 Mr. Wickremesinghe said the new government would put in place a programme on a long-term basis to attract high-spending tourists with the intention of converting Sri Lanka into a major tourist hub by 2025.  “We will make sure that the tourist industry will provide all stakeholders with equal opportunities and a level playing field,” he added while answering several questions posed by the industrialists.
 UNP parliamentarian and economist Harsha De Silva also participated at the meeting. (Yohan Perera).........photos
http://www.dailymirror.lk/59031/colombo-port-city-will-be-scrapped-ranil

16 Dec 2014
Video: I finished 75% of the war: CBK
2014-12-16 18:22:00

Former President Chandrika Bandaranaike Kumaratunga today staked a bigger claim for the war victory by reiterating that 75 per cent of the LTTE-held territory was cleared during her tenure.

She told a news conference held at her official residence that at the time she took over the presidency in 1994, the entire northern region -- barring five or six military bases at Mannar, Talaimannar, Kankesanturai, Point Pedro, Mullaitivu and Vavuniya in the central part of the North -- was controlled by LTTE leader Velupullai Prabhakaran.

Ms. Kumaratunga said Prabhakaran was calling the shots in the North and even dictating terms to the government officials............
16 Dec 2014
වෛර චින්තකයන් ගැන ජනපති කියයි -VIDEO
සංවර්ධනය කරා රට යොමු කළ නොහැකිවූ ඇතැම් නායකයන් රටේ වත්මන් සංවර්ධනය පිළිබඳව පසු වන්නේ වෛරකාරී චින්තනයකින් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පොළ පැවැති ජන රැලියකදී කීය.
අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, මධ්‍යම පළාත් සභාවේ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිතීඥ අනුරාධ ජයරත්න මහතා ප්‍රමුඛ මහජන ක්‍රියාකාරීන් රැලිය සංවිධානය කර තිබුණි.
‘‘ගම්පොල ඉදලා කොළඹට යන්න කොපමණ පමණ කාලයක් ගත වෙනවාද? පැය හතර හමාරක් පමණ ඒ සදහා ගත කළ යුතුයි. කාපට් යෙදා මාර්ග සකස් කිරීමට පෙර පැය පහක් පමණ ගතවුණා. නමුත් යෝජිත අධිවේගී මාර්ගයෙන් තව වසර කිහිපයකින් පසු ඔබට පැයකුත් මිනිත්තු දහයකදී කොළඹට ළඟා විය හැකි බව මම සතුටින් පවසනවා...........
16 Dec 2014
Will not allow offenders to flee: Maithri
2014-12-15 20:17:18


Common opposition presidential candidate Maithripala Sirisena said he would not allow those who faced allegations of corruption to leave the country, if he were elected to office in January.

"There are many who are waiting to flee if we win the Presidential Election. I will not allow anyone to flee the country if they were alleged to have been involved in corruption," he said speaking at the launch of the book titled ‘Alapalu Arthikaya’ (Doom and Boom Economy) written by former Minister Patali Champika Ranawaka.
 Mr. Sirisena recalled how he was prevented from speaking against corruption when he was in the government.
 Mr. Ranawaka in his speech alleged that several highways were over estimated by exorbitant amounts.
 Accordingly, he said the Kottawa-Galle Stretch of the Southern Expressway was over estimated by 281 per cent, Katunayake Expressway by 505 per cent, Galle-Matara stretch of the Southern Expressway by 705 per cent and the Kadawatha-Kerawalapitiya Circular Road by 2062 per cent.
 Former Minister Dr. Rajitha Senaratne said the national government, which the opposition would form would introduce a code of conduct for the legislators.
“Members of Parliament need such a code of conduct,” he said. (Yohan Perera and Lahiru Pothmulla)
http://www.dailymirror.lk/58975/will-not-allow-cronies-to-flee-maithri

Dec 16, 2014

16 Dec 2014
පක්‌ෂග්‍රාහී නිරීක්‌ෂකයන් උසාවියට 
ශ්‍රීලනිප මහ ලේකම් කියයි
පක්‍ෂග්‍රාහිව කටයුතු කරන බවට හඳුනාගෙන ඇති මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට එරෙහිව වහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (15 වැනිදා) සඳහන් කළේය.
මෙරට ක්‍රියාත්මක වන එවැනි සංවිධාන ගණනාවක්‌ මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරි දින
පක්‌ෂග්‍රාහී නිරීක්‌ෂකයන් කිහිපය ඇතුළත එම සංවිධානවලට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට පක්‍ෂග්‍රාහි ලෙස කටයුතු කිරීමේ අයිතියක්‌ නොමැති බව සඳහන් කළ ශ්‍රීලනිප මහ ලේකම්වරයා ඇතැම් මැතිවරණ නිරීක්‍ෂකයින්ට එම තනතුරුවලට සේවය කිරීමට සුදුසුකම් නොමැති බවත් පැවැසීය.
විදෙස්‌ රටවලින් මුදල් ලබා ගැනීම වෙනුවෙන් එම සංවිධාන ආණ්‌ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් වත්මන් රජය කිසි ලෙසකින් හෝ නීතියට පිටුනොපාන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හෙතෙම ඊයේ (15 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

http://www.divaina.com/2014/12/16/news01.html
16 Dec 2014
"පොලිසියට නොපෙනෙන කටවුට්‌ මම පෙන්වන්නම්"- මැ කො කියයි
ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රදර්ශනය කර ඇති නීති විරෝධී පෝස්‌ටර්, බැනර් සහ කටවුට්‌ පොලිසියට නොපෙනෙන්නේ නම් ලබන 18 වැනිදා සිට ඒවා පෙන්වා දීමට මැතිවරණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා "දිවයින" ට පැවසීය. මේ පිළිබඳව සොයා බලා පියවර ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව කණ්‌ඩායම් කිහිපයක්‌ රට පුරා යෙදවීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම කීය.
මැතිවරණ කොමසාරිස්‌වරයා වශයෙන් සියලු අපේක්‍ෂකයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා තමන්ට ගත හැකි සෑම පියවරක්‌ම අනුගමනය කරන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.
...............
http://www.divaina.com/2014/12/16/news04.html

දරුණු මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා 37 ක්‌  වාර්තා වී තිබෙනවා
නීතිඥ ශිරාල් ලක්‌තිලක
මෙවර ජනාධිපතිවරණයේ මේ වන විට දරුණු ගණයේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා තිස්‌හතක්‌ වාර්තා වී ඇතැයි ද ඉන් සිද්ධීන් දහයක්‌ම වෙඩි තැබීම් හා බෝම්බ ගැසීම් යෑයිද නීතිඥ ශිරාල් ලක්‌තිලක මහතා පොදු අපේක්‌ෂක ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ (14 වැනිදා) පැවැසීය.
විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් සෑම පළාතකටම යවමින් ජනතාව මානසික පීඩනයට ලක්‌ කිරීමට පටන්ගෙන ඇතැයි ද ඔහු පැවැසීය.
මීට අමතරව ආරක්‌ෂක අංශ නිලධාරීන් සිවිල් ඇඳුමින් සෑම පළාතකටම යවා ඇතැයිද ඒ අයගේ නම් ලැයිස්‌තුව තමන් සතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය. එවැනි වැරදි ක්‍රියාමාර්ගවල නිරතවන නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නා බවද හේ කියා සිටියේය. හමුදා නිලධාරීන් ලවා පන්සල්වල ධර්මදේශනා සංවිධානය කරමින් දේශපාලන රැස්‌වීම් පවත්වන තත්ත්වයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැතිවරණ ව්‍යාපාරය බංකොලොත් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය

http://www.divaina.com/2014/12/16/news14.html
16 DEc 2014
CaFFE claims it provided evidence of polls law violations to EC, but no action
 
article_image
By Madura Ranwala

The Campaign for Free and Fair Election (CaFFE) submitted photographs to the Election Commissioner (EC) Mahinda Deshapriya on Sunday, showing  how the police department misused public money allocated to them to remove cut-outs.

 Executive Director of CaFFE, Ranjith Tennakoon told The Island that most of the big cut-outs in Chilaw, Arachchikattuwa, Anuradhapura, Kadawatha and Ratnapura were being covered haphazardly with paper, pieces of cloths or polythene, instead of removing them completely.

He claimed that they had even informed the Assistant Election Commissioner and Government Agent in Puttalam on Saturday around 10.00 a.m. regarding the matter, but until Monday 12.00 noon nothing had been removed, though they promised verbally to remove them completely within two days.

 "We will provide media tomorrow (December 16) a unique picture of a very senior police officer, if the EC failed to take any action after submitting that picture today (December 15)," he said.

 He said EC had been informed twice by through two letters coupled with pictures, but Deshapriya had not replied their letters until noon and according to their observation nothing had taken place regarding those violations of election laws by the incumbent President Mahinda Rajapaksa....................
16 Dec 2014

Only LTTE rump can clarify Prabhakaran’s decision – Maithripala’s Camp

Engineering Ranil’s defeat at Nov 2005 poll:

 

article_image
by Shamindra Ferdinando

JHU General Secretary Patali Champika Ranawaka, MP, says the LTTE rump should be asked whether it had received payment from the then Premier Mahinda Rajapaksa Camp in the run-up to Nov. 17, 2005 presidential election.

Referring to a statement made by an Opposition MP (not a UNPer), UNP MP Wijeyadasa Rajapakshe, PC, said that the LTTE had facilitated Rajapaksa’s victory by depriving UNP presidential candidate Ranil Wickremesinghe of Tamil voters in the Northern Province. Rajapaksa alleged that the government was making an attempt to discourage Tamil voters in the run-up to January 8, 2014 presidential election.
Ranawaka and Rajapakshe were addressing the media on Sunday (Dec 14) at Opposition presidential candidate Maithripala Sirisena’s campaign office at Havelock Road.
They side-stepped The Island query whether they believed the LTTE had paved the way for its own annihilation by facilitating Premier Rajapaksa’s win............
16 Dec 2014
‘යුරෝපයේ කොටි පෙන්වා රජය ලංකාවේ මුවන් මරන්න හදනවා‘
යුරෝපයේ කොටි පෙන්වා ලංකාවේ මුවන් මැරීමට ඉඩ නොදෙන්නැයි ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහා පිටකෝට්ටේ දී පැවසීය.
අධිවේගී මාර්ග හදන්න වැඩි පොලියට ගන්නා ණය ගෙවන්නට සියලු දෙනාටම සිදු වන බවත්, ත්‍රීරෝද රථ රියදුරකු, යතුරුපැදිකරුවකු පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් වාහනයට ගසද්දී පාරවල් හැදීමට ගන්නා ණය වෙනුවෙන් රුපියල් 60ත් 90ත් අතර මුදලක් ගෙවන බවත්, එසේ ගෙවන ඔවුන්ට අධිවේගයේ ගමන් කිරීම තහනම් බවත් චම්පික රණවක මහතා පැවසීය.
ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය‘ නම් කෘතිය එළි දැක්වීමේ උළේලේ දී රණවක මහතා කීවේ ආර්ථික මෙහෙයවන මෙගා ඩීල් කරුවන් මේ ආණ්ඩුවේ සිටිනා බවයි.......
http://www.lankadeepa.lk/index.php/top_story/282671

රාජපක්ෂගේ අමුඩයත් ගැල වූ 'ආලාපාළු ආර්ථිකය' (video)

කොටි සංවිධානය පරාජය කරමින් ලද යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ඔහුගේ තනි කාර්යභාරයක් හැටියට හඳුන්වා දෙනු ලැබීම රට නොමග යැවීමක් වන බව ජාතික හෙළ උරුමය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ, ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ විද්වත් හමුවේදී.
15 Dec 2014
ජාත්‍යන්තර නිරීක්‍ෂකයෝ 104 දෙනෙක්‌ ශ්‍රී ලංකාවට 
ජනාධිපතිවරණය නිරීක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් 104 දෙනකු ගෙන්වා ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව සහ පැෆරල්a සංවිධානය පියවර ගෙන ඇත.
දකුණු ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ සංසදය, දකුණු ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ සංගමය, පොදුරාජ්‍ය මණ්‌ඩලය, ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ ජාලය නියෝජනය කරමින් මෙලෙස නිරීක්‍ෂකයන් පැමිණෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර යුරෝපා මැතිවරණ නිරීක්‍ෂණ සංගමය නිරීක්‍ෂකයන් එවීම සම්බන්ධව තීරණයක්‌ ගෙන නැත. එලෙස එම සංගමයෙන් නිරීක්‍ෂකයන් ගෙන්වීමට නම් දේශපාලන පක්‍ෂ විසින් ඉල්ලුම් කළ යුතුව ඇතත් මෙතෙක්‌ කිසිදු දේශපාලන පක්‍ෂයකින් එවැනි ඉල්ලීමක්‌ කර නොමැති බව දැනගැනීමට ඇත.

http://www.divaina.com/2014/12/15/news06.html

කැෙෆ්ට පැමිණිලි 114ක්‌ ලැබෙයි
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමෙන් පසු මේ දක්‌වා කාල සීමාව තුළ මැතිවරණ පැමිණිලි 114ක්‌ කැෙෆ් සංවිධානය වෙත ලැබී ඇත.

ඉන් පැමිණිලි 32ක්‌ ඉදිරිපත්වී ඇත්තේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්‌වේ. ඒ අතර ගිනි අවි හා බෝම්බ භාවිතයෙන් සිදුකළ ප්‍රචණ්‌ඩ ක්‍රියා 9ක්‌ සහ මහජන දේපළ අයථා පරිහරණය පිළිබඳ පැමිණිලි 43ක්‌ද වාර්තාවී ඇතැයි කැෙෆ් සංවිධානය වැඩිදුරටත් නිවේදනය කරයි.

http://www.divaina.com/2014/12/15/news08.html

Dec 15, 2014

15 Dec 2014

SLMC talks on whom to back end in stalement

 
article_image
By Ajith Alahakoon

Yesterday’s top level talks among the leaders of the Sri Lanka Muslim Congress to decide whether it would support President Mahinda Rajapaksa or common opposition candidate Maithripala Sirisena ended inconclusively, party sources said.

It was agreed that a top level SLMC delegation led by party Leader Justice Minister Rauff Hakeem would meet key ministers of the government today (15) for discussions and the SLMC’s decision would be made on the basis of the outcome of today’s meeting.........
15 Dec 2014
Different pacts on presidency: Ranawaka defends Sirisena

‘Rajapaksa also blew hot and cold on abolishing presidency in 2005’

 
article_image
By Shamindra Ferdinando

JHU General Secretary Patali Champika Ranawaka, MP yesterday strongly defended Opposition presidential candidate Maithripala Sirisena's right to reach two different electoral pacts with the Opposition coalition backing him and the JHU.

MP Ranawaka was responding to government allegations that Maithripala Sirisena had deceived the electorate by having two different agreements. After having pledged support to President Mahinda Rajapaksa, former JHU Deputy General Secretary Udaya Gammanpila said that Sirisena had assured a section of the Opposition that the presidency would be abolished while promising the JHU to introduce far reaching constitutional reforms to reduce the powers of the President.
Addressing the media at Maithripala Sirisena's campaign office at Havelock road, MP Ranawaka pointed out that the then Prime Minister Mahinda Rajapaksa had adopted a similar strategy at Nov. 2005 presidential poll. Ranawaka said that Premier Rajapaksa reached an agreement with the JVP to do away with the presidency, whereas his pact with the JHU was meant to repeal dictatorial powers enjoyed by the president.
The JHU General Secretary emphasised the pivotal importance of restoring democracy by empowering parliament and the judiciary.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115970

15 Dec 2014
Opposition: Govt. propaganda blitz very counterproductive

... alleges Gotabhaya spearheading campaign

 
The coalition supporting Opposition presidential candidate Maithripala Sirisena, MP, yesterday claimed that incumbent President Mahinda Rajapaksa’s massive propaganda campaign wouldn’t help him secure a third term at Jan. 8, 2015 presidential election.

Instead, the costly government project could be advantageous to Maithripala Sirisena, the media was told at a press conference held at an Opposition campaign office at Havelock Road.
Calling the government propaganda campaign repulsive, UNP MP Wijeyadasa Rajapakshe, PC, claimed that the Rajapaksas had earned the wrath of the people for spending so much on the re-election project.
MP Rajapakshe said that the electorate couldn’t be deceived by propaganda alone. In fact, the level of spending on propaganda had raised many an eyebrow, the MP said, urging people to exercise their franchise in support of Maithripala Sirisena.