Dec 7, 2014

07 Dec 2014    මෛත්‍රිපාල
කොටිකාවත්ත ප්‍රා සභාපති හංසයා ළඟට යයි
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති හා ශ්‍රී ලංකා ප්‍රාදේශිය සභ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතා විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව කොටිකාවත්තේ මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.
සන්ධානයේ සාමාජිකයකු වන ඔහු කියනුයේ තමා කලකිරීමට පත්වන සිද්ධි කිහිපයක් පසුගිය කාලයේ සිදුවූ බවයි.
‘‘මට අසාධාරණයක් වුණා. ආයෙත් මම ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නෙත් නැහැ”
07  DEc 2014 news
එප්පාවල මැරයින් අල්ලන බව එස් පී කියයි
එප්පාවල නගරයේදී වීදී නාට්‍යක්  රඟ දක්වමින්  සිටි පිරිසකට හා අද මාධ්‍යවේදීයකුට ඉකුත් සිකුරාදා  පහරදී  නිදැල්ලේ සිටින උතුරුමැද පළාත් දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බලපෑම් කරමින් අද (07) සිවිල් සංවිධාන හා මාධ්‍යවේදී එකමුතුව එප්පාවල නගරයේදී  විරෝධතාවක නිරත විය.
නිදහස් මාධ්‍ය සංසදය හා වීදියේ විරෝධය වීදී නාට්‍ය කණ්ඩායම්  පා ගමනින්  සාමාජිකයෝ එප්පාවල මහජන බැංකුව අසල සිට එප්පාවල තඹුත්තේගම හන්දිය වෙත සටන්පාඨ කියමින් ගමන් කළහ.
මැර පිරිස අත්අඩංගුවට ගන්නේ  නොගන්නේ  මන්දැයි  උද්ඝෝෂකයෝ පොලීසියේ සිට පොලිස් අධිකාරී අනිල් චන්ද්‍රසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සම අධිකාරීවරයා හා මාධ්‍යවේදීන්  අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.............
07 Dec 2014
එප්පාවල වීදි ප්‍රසංගයකට ප්‍රහාරයක්- VIDEO
5 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:36 GMT

අනුරාධපුර එප්පාවල පැවති වීදි විරෝධතා කලා ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල විය.
සිකුරාදා (05 ) මධ්‍යාහ්නයෙහි එල්ල කෙරුණ ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා සිටිති.
වීදි ප්‍රසංගයට සහභාගී වූ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සහ වීදියේ විරෝධය වැඩසටහනේ සිවිල් ක්‍රියාධරයකු වන සමන්ත ඈපා ඔවුන්ගේ භාණ්ඩ වාහනයකට පටවන අවස්ථාවේයි ප්‍රහාරය එල්ල කෙරුණේ.
සාමය සමගිය වෙනුවෙන් වසර ගණනාවක් පෙනී සිටි තමාට මෙවැනි ප්‍රහාරයක් එල්ල කෙරුණ පළමු අවස්ථාව මෙය යයි ප්‍රකට ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර පවසයි.
‘අපේ රජ්ජුරුවන්ට බණින්න එපා’ කියමින් කණ්ඩායමක් අපට පහර දුන්නා’ ජයතිලක බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කරයි.............
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_ngos_protest_attack_video
06 Dec 2014 President

ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජන ගැන ගෝඨාභය රාජපක්ෂ කතා කරයි (VIDEO)

ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජන ගැන ගෝඨාභය රාජපක්ෂ කතා කරයි (VIDEO)
06 Dec 2014 President

රට ආපස්සට ගෙනියන්න ඇතැම් පුද්ගලයින් උත්සහ දරනවා – ජනපති (VIDEO)

රට ආපස්සට ගෙනියන්න ඇතැම් පුද්ගලයින් උත්සහ දරනවා – ජනපති (VIDEO)
http://newsfirst.lk/sinhala/2014/12/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A/
..........................................................................................................
06 Dec 2014
බලයේ සිටින තුරු කළ නොහැකි නිසාමා යුද අධිකරණයට ගෙනයැමට 
දෙමළ ඩයස්‌පෝරාව සූදානම් වෙනවා



ජනපති මහින්ද රාජපක්‍ෂ


කප්රුක නියෝජිතයන් වන තමුන්නාන්සේලා අද මේ විදිහට අරලියගහ මන්දිරයේදී දකින්න ලැබීම ලොකු සතුටක්‌. රට පුරාම ග්‍රාම සේවා සංගම් නියෝජනය කරන කප්රුක නියෝජිතවරුන් මෙතන ඉන්නවා. මම දන්නවා තමුන්නාන්සේලා මහින්ද චින්තන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනියන්න කැප කිරීම් කළ පිරිසක්‌. කප්රුක වැඩපිළිවෙළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවන සෞභාග්‍යයේ සංකේතයක්‌. සිතු පැතු සම්පත් ලබාදෙන කප්රුකට අපි පොල්ගහ සමාන කරන්නේ ආවාට ගියාට නෙවෙයි.


06 dec 2014  MS
'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී VIDEO 
5 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 11:34 GMT
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_maithripala_int_video

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු සෞඛ්‍යය අමාත්‍ය, ජනාධිපති ධූර පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, කොළඹ පිහිටි සිය නිල නිවසේ දී බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති පදවිය සතු විධායක බලතල දින සියයක් ඇතුළත අහෝසි කරන බව පවසන පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන,යුද හමුදා පාලනය භාර සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා වශයෙන් එම පදවියට පැවරෙන බලතල දිගටම ඊට අයත් වනු ඇතැයි ද කියා සිටියි.
එහෙත් නව පදවිය විධායක බලතල රහිත ධූරයක් වන බවයි ඔහු පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් නොව, ජීවන බරෙන් මිරිකෙන පොදු ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ද දින සියයේ වැඩසටහනට ඇතුළත් වන බවයි බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු යළිත් වරක් අවධාරණය කළේ................

06 Dec 2014  MS

දූෂණයෙන් පිරි පවුර බිඳ දමා 
සාධාරණත්වය රජයන සමාජයක්‌ හදමු
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ 
ආණ්‌ඩුවෙන් රට බේරාගැනීමේ සටනට අපි උරදුන්නා
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

"ජනාධිපතිවරණයෙන් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා අප සියලු දෙනාම ඇපකැපවී ක්‍රියා කළ යුතුයි. ආණ්‌ඩුවෙන් තව අය එනවා යෑයි කියා අප බලා සිටිය යුතු නැහැ. කටවුට්‌ ගසා නොව ගෙන් ගෙට ගොස්‌ ජනතාව දැනුවත් කර ගමේ බලය ශක්‌තිමත් කරමු. දූෂණයෙන් පිරි පවුර බිඳ දමා ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සාමය යහපාලනය තහවුරු කරන සාධාරණත්වය රජයන සමාජයක්‌ අපි හදමු" යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (6 දා) පැවසීය.
එක්‌සත් ජාතික පක්‍ෂයේ විශේෂ ජාතික සම්මේලනය ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සිරිකොත මන්දිරයේදී පැවති අවස්‌ථාවේ කතා කරමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය -........................................
..................................................................................................................

තෙවැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට මහින්දට තිබෙන එකම හේතුව කෑදරකම - රනිල්

ranil-wickrama 06
‘ජනාධිපතිවරයා මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය කඩ කළේ ඇයි? 18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් පැවැති සීමාවන් ඉවත් කළේ ඇයි? තුන් වැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට තිබෙන වුවමනාව සහ හදිසිය කුමක්ද? ඒ සඳහා කිසිඳු සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැති නම් තෙවැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට ඔහුට තිබෙන එකම හේතුව කෑදරකම බව අපට පිළිගැනීමට සිදු වෙනවා.' එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් සම්මේලනයේ දී 04 වෙනිදා පැවසීය.
ඒ මහතා සිදුකළ ප්‍රකාශය පහතින් පලවේ.
යම් කෙනෙකු පළමු වේල කන්නේ බඩගින්නට බවත්, දෙවැනි වේල ආසවට බවත්, තුන්වැනි වේල කන්නේ කෑදර කමට බවත් අපේ පැරණි කියමනක් තිබෙනවා. විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් අද එම කියමනට අනුව ප්‍රශ්නයක් තිබෙනවා. එනම් තෙවැනි වතාවටත් ජනාධිපති ධූරය දැරීම සඳහා ඉදිරිපත් වන්නේ බඩගින්නට ද, ආසාවට ද, එසේත් නැතිනම් කෑදරකමට ද යන ප්‍රශ්නයයි.
06 Dec 2014   news
Remove banners, cut-outs: Polls chief

Elections Commissioner Mahinda Deshapriya has sent out instructions to all local government institutions to remove cut-outs and banners put up in connection with the forthcoming presidential elections.

Even though the power to remove these would be vested with him only after the handing over of the nomination papers, on December 8, the Elections Commissioner has instructed the local government authorities to remove them.

The commissioner had also given instructions to the Colombo Municipal Council to remove election related posters and cut-outs.

He had said that the local government regulations gave the police power to remove them and they should act accordingly.
 Colombo Mayor A.J.M. Muzammil said yesterday that he had given instructions to the officials concerned to remove them before December 6. More than 1800 hoardings depicting the president are exhibited within Colombo Municipal Limits. Several election monitoring groups hadexpressed their displeasure over, and complaints had been made to the elections commissioner as well.
 Meanwhile the BASL has asked the mayor to remove these cut-outs or face legal action. (Ajantha Kumara Agalakada)
http://www.dailymirror.lk/58197/ut-outs-polls-chief
- See more at: http://www.dailymirror.lk/58197/ut-outs-polls-chief#sthash.iWviGDCb.dpuf
06 Dec 2014  BBS
Video: BBS not for Maithri or MR
Bodu Bala Sena (BBS) said today it would not support the Common Candidate because of the past and present activities of the members of his alliance.

Bodu Bala Sena National Organizer Ven Vitharandeniye Nanda Thera told the BBS convention at Hyde Park that they would neither back the government.

“Chandrika Kumaratunge is behind the common candidate. So we cannot trust Maithripala Sirisena as well,” Ven Nanda Thera said.(Lahiru Pothmulla)
 http://www.dailymirror.lk/58273/bbs-not-for-maithri-or-mr
06 Dec 2014
BASL to take legal action against CMC
Bar Association of Sri Lanka (BASL) said today it would take legal action against Colombo Mayor A.J.M. Muzammil and Municipal Commissioner BandraniJayawardene if the illegal hoardings were not removed by Monday.

The BASL in a letter of demand sent to the Colombo Mayor A.J.M. Muzammilhad earlier urged that immediate steps be taken to remove all illegal propaganda hoardings erected within the Colombo Municipal Council areas
http://www.dailymirror.lk/58267/basl-to-take-legal-action-against-cmc

06 Dec 2014  MS
Ex-CJ Shirani B to back Maitri
Impeached Chief Justice Shirani Bandaranayake will back common opposition candidate Maitripala Sirisena, particularly on her stand that the executive presidency should be scrapped, political sources said.

Mr. Sirisena, who has the support of several opposition political parties, has promised to abolish the executive presidency if he were elected to the presidency at the January 8th presidential poll.

It is learnt that the former Chief Justice would play a role in mainly handling legal matters during the campaign. However, it is uncertain whether she will appear on the election platform with the party............................... 

Dec 6, 2014

05 Dec 2014

“Momentum against executive presidency is unstoppable” - CBK


Love her or hate her, ex-President Chandrika Kumaratunga is a force to reckon with. Coming out of a nine-year retirement last month, the former Head of State has joined forces with a broad opposition movement attempting to abolish and reform the presidential office that she once held for 11 years. 
The declaration of SLFP frontliner Maithripala Sirisena as a common opposition challenger to President Mahinda Rajapaksa has cemented Kumaratunga’s position in the public psyche as polls fever hits the nation. As she struggles alongside Sirisena, the UNP and the civil society movement coalescing around the abolition platform, Kumaratunga is perceived as the leader of the SLFP rebellion that is threatening to crack open the ruling coalition ahead of the 8 January 2015 poll. She remains one of the fiercest critics of the Rajapaksa administration, but the fears of her children held her back from contesting as the opposition candidate in this election. 
As she lingered over a late lunch at her Independence Avenue residence, before the elections were declared, President Kumaratunga engaged in a frank and laidback discussion with Daily FT about constitutional revolution, SLFP politics and when the hostility with President Rajapaksa began. The former President laughed about how she sketched the original design of the Nelum Pokuna, her essay-writing skills that she is using towards penning her memoirs and how much she loves being a grandmother. She also shared what aspects she would try to do-over if she could turn the clock back on her two-term presidency.
Following are excerpts:
http://www.ft.lk/2014/12/04/momentum-against-executive-presidency-is-unstoppable-cbk/
05 Dec 2014  ජනපති මහින්ද රාජප
පක්‍ෂය හැර යැමට එකම හේතුව
විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි

- ජනපති මහින්ද රාජපක්‍ෂ
පක්‍ෂය හැරයැමට හේතුව විධායක ජනාධිපති ධුරය යෑයි ඇතැමුන් කීවත් සැබෑ එකම හේතුව එය නොවේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
අරලිගය මන්දිරයේදී පෙරේදා (3දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සමස්‌ත ලංකා කාරක සභා හා පළාත් පාලන ආයතන නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
2005 දී පක්‍ෂ කාර්යාලය වහලා සතපහක වියදමක්‌ හෝ දරා කොළ කැබැල්ලක්‌ හෝ මුද්‍රණය කර නොදුන් අවස්‌ථාවේ මට සහාය දුන්නේ ඔබයි කියලා මතක තිබෙනවා. ඔබ මාව හැමදාම ශක්‌තිමත් කළා.
අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න ලැබෙන මුදල් වැඩියි. අද අපි පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට, මන්ත්‍රීවරුන්ට රටට වැඩ කරන්න මුදල් ලැබෙන්නේ කෙසේද? අපි ගමේ සංවර්ධනයට මුදල් ගෙනාවා.

පැන්ෂන් ගිය ජෙනරාල්වරු ජනාධිපතිවරණයට කැඳවති!

05 DEc 2014 President

පැන්ෂන් ගිය ජෙනරාල්වරු ජනාධිපතිවරණයට කැඳවති!


04 dec 2014 President

08 වෙනිදයින් පස්සෙත් මම තමයි ජනාධිපති – ජනපති ඇඹිලිපිටියේදී කියයි (VIDEO)