09 dec 2014 මෛත්‍රිපාල සිරිසේන
ආණ්ඩුවේ ධන බලයට අවිබලයට එරෙහිව ජනබලය
සමඟ එක්ව අවිහිංසාවෙන් ජනපතිවරණය ජයගන්නවාපොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන
http://www.divaina.com/2014/12/09/news21.html
ආණ්ඩුවේ ධනබලය සහ අවිබලයට එරෙහිව ජනබලය සමඟ අවිහිංසාවාදී මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කොට ඉදිරි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (08 දා) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස්a දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා - ලබන 8 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ දිනයේ පටන් මේ රටේ ජනමාධ්‍ය අප වෙත ලබා දුන් සහයෝගයට මා විශේෂයෙන් ස්තුතිවන්න වෙනවා. මා නාමයෝජනා භාරදී ජනතාවගෙන් ලද උණුසුම් සුබපැතුම් සමඟ අප මේ මැතිවරණ සටන නිල වශයෙන් ආරම්භ කරනවා..................
ජනාධිපතිවරණ අදහස ප්‍රකාශ කල දින සිට වැදගත් සිදුවීම්, ප්‍රවුර්ති, speeches, photos, video.......දිනපතා....දින පිළිවෙලට...
Dec 9, 2014
09 Dec 2014 news
දහනව දෙනෙක් නම් දෙති
දේශපාලන පක්ෂ 17 කින් 17 ක්

බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), එම්. බී. නාමිනිමුල්ල (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), පානි විඡේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්ෂය), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය), මහින්ද රාජපක්ෂ (එක්සත් ජනතා නිදහස් සන්ධානය), ජයන්ත කුලතුංග, එක්සත් ලංකා මහා සභා පක්ෂය), විමල් ගීගනගේ (ශ්‍රී ලංකා ජාතික පෙරමුණ), මෛත්‍රීපාල සිරිසේන (නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ), අයි. එම්. ඉල්ලියාස් (ස්වාධීන), නිස්තාර් මොහොමඩ් (එක්සත් සාම පෙරමුණ), අනුරුද්ධ පොල්ගම්පල (ස්වාධීන), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්ෂය), ඒ. එස්. පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය), සුන්දරම් මහේන්ද්‍රන් (නව සම සමාජ පක්ෂය), ප්‍රසන්න ප්‍රියංකර (ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය), නාමල් අජිත් රාජපක්ෂ (අපේ ජාතික පෙරමුණ), ආර්. ඒ. සිරිසේන (දේශප්‍රේමී ජාතික පෙරමුණ), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රුවන්තිලක පේදුරුආරච්චි (එක්සත් ලංකා පොදුජන පක්ෂය) යන අපේක්ෂකයෝ සියලු දෙනා ජනාධිපතිවරණයට තරග කරනු ලබති.

09 Dec 2014
තිස්ස අත්තනායක පක්ෂ මහ ලේකම් ධුරයෙන්
ඉල්ලා අස්වීම
- සම්පූර්ණ ලිපිය
2014 දෙසැම්බර්08 දින
එක්සත් ජාතික පක්ෂයේ නායක,
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
අංක 400
‘සිරිකොත’
කෝට්ටේපාර
පිටකෝට්ටේ.
ගරු නායකතුමනි,
පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව
මෙවැනි ලිපියක් මාගේ දේශපාලන ජීවිතය තුළ කිසිදිනක ලියන්නට සිදුවේයැයි මොහොතකටවත් නොසිතුවෙමි. රනිල්-සජිත් සමගිය ගොඩ නැගීමෙන් පසු ඊට එරෙහිව මෑත කාලයේ පක්ෂය තුළ ගොඩ නැගුණු මලික්-රවී-මංගල කුමන්ත්‍රණ කල්ලිය විසින් පක්ෂයට සහ පාක්ෂිකයාට සිදු කරන විනාශයත්, පක්ෂය සමගි කළ මට එම කල්ලිය විසින් නොනවත්වා කරන දේශපාලන කෙනෙහිළි කමුත්,මාගේ දේශපාලන ගමන අඩාල කරවන අරමුණින් සිදු කරන පිහි ඇනුම් සහ මෑතකදී ගොඩ නැඟූ දේශපාලන සන්ධානය ගැන පක්ෂය වෙනුවෙන් තීරණ ගැනීමේ දී පක්ෂ මහලේකම් ලෙස මා දැනුවත් කිරීමක් පවා නොකොට, මාගේ හෝ පාක්ෂික බහුතරයේ මතය අබමල් රේණුවක් තරමටවත් නොසලකා කරගෙන යන අත්තනෝමතික වැඩපිළිවෙළත් විසින් හෘදය සාක්ෂියට එකඟව වැඩ කළ නොහැකි, සිත් කළකිරවන තත්ත්වයට මා පත් කර,වේදනාකාරී මෙම දේශපාලන තීන්දුව ගැනීමේ තැනට මා තල්ලු කරවන ලද බව අන් කවරෙකුටවත් වඩා ඔබතුමාගේ හෘදය සාක්ෂි දරනවා ඇත.

ජනාධිපති ධුරාපේක්ෂකයන් නාම යෝජනා භාර දෙන දිනයේ වෙළඳපළට පැමිණි ජාතික පුවත් පත් බොහොමයක මුල් පිටුවෙහි පළ වී තිබුණේ 2009 දී යුද ජයග්‍රහණය කළ දින එම පුවත් පත විසින් පළ කරන ලද මුල් පිටුවමයි.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් යළිත් යුද ජයග්‍රහණය සිහිපත් කරවීම උදෙසා පළ කළ මෙම මුල් පිටුව, මුදල් ගෙවා පළ කළ දැන්වීමකි.
නමුත් ජාතික පුවත් පත් හැටියට මාධ්‍ය සම්ප්‍රදායන් සහ සදාචාරයන් අමතක කරමින් සිය මූල්‍ය අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දී ඇති බවට ඇතැම් මාධ්‍යවේදීහු චෝදනා කරති.
'වෘත්තිය පාවා දීමක්'.......
මේ පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවක යෙදුණු රාවය පුවත් පතේ කතුවර, ප්‍රවීණ මාධ්‍යවේදී කේ ඩබ්ලිව් ජනරංජන කියා සිටියේ ඇතැම් මාධ්‍යවේදීන් මුදල් සඳහා තම ගෞරවනීය වෘත්තිය පාවා දී ඇති බවයි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න................
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141208_thisara_janaranjana_horatious
මාධ්‍යවේදීන් වෘත්තිය පාවා දුන් දිනයක් -රාවය කර්තෘ

08 Dec 2014
හිරුණිකාගේ මෛත්‍රිය මෛත්‍රීට
හිරුණිකාගේ මෛත්‍රිය මෛත්‍රීට
පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.
භාරතට සාධාරණය ඉෂ්ඨ වුණේ නැහැ‘
කුරිරු ලෙස ඝාතනය කැරුණු තම පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු නොවුණු බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට ආණ්ඩුවෙන් එළියට ආ ඇය විපක්ෂ නායක කාර්යාලයයේ දී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූවාය.
ඇය මාධ්‍ය සාකච්ඡාවට ආවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟය.....................
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සහය ත් පොදු අපේක්ෂක මෛත්‍රීපාලට (VIDEO)
Labels:
Mayithripaala Sirisena,
News President
08 Dec 2014
තිස්ස අත්තනායක ආණ්ඩුවට ආ බව ජනපති කියයි
ලේකම් කෙනෙක් යනකොට ලේකම් කෙනෙක් ගේන එක එතරම් කජ්ජක් නෙවෙයි – ජනපති කියයි (VIDEO)
තිස්ස අත්තනායක ආණ්ඩුවට ආ බව ජනපති කියයි
නාමයෝජනා බාර දුන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයෙන් එළියට එද්දී මාධ්‍යයට අදහස් දැක්වූහ.
මහින්ද රාජපක්ෂ මහතා -
‘අපේ හිටපු ලේකම් එහෙන් ඡන්දය ඉල්ලනවා. අද බලනකොට එහේ ලේකම් අපිට ඇවිල්ලා. ඒ තමයි එජාපයේ නාය යෑම. අද එය ආරම්භ වුණා. අපි රටට වැඩ කළා. එක ලේකම් කෙනකුට තව ලේකම් කෙනෙකු ගන්න එක මේ රාජපක්ෂට මහ කජ්ජක් නොවෙයි.‘
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘පහුගිය අවුරුදු හතරක කාලයේ මේ රට වෙනත් පැත්තකටයි ගමන් කළේය. අද ආණ්ඩුවේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොවයි. අපි මේ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරනවා. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා. පුළුල් ආර්ථික සංවර්ධයන් කරනවා. නීතිය හා සාමය සුරක්ෂිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.‘
එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ තිස්ස අත්තනායක මහින්දට බුලත් දෙයි (VIDEO)
Labels:
Mayithripaala Sirisena,
News President
08 DEc 2014 - President
පුවත්පත් මුල් පිටු

http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12962:2014-12-08-05-37-30&catid=41:local&Itemid=74
පුවත්පත් මුල් පිටු
ද (08) පුවත්පත් මුල් පිටුවල පළ කරතිබූ දැන්වීමක් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ පුවතක් මෙස් උපුටා පළකරමු.
"අපිට එපා තොපෙ පත්තර පඩංගු" යනුවෙන් එහි සඳහන් කර තිබූ අතර පහත කවියද සටහන් කර තිබේ.
කළු ගල් පලන බොරු බේගල් අඩංගු
හෙළුවෙන් දුවන මේ පත්තර පඩංගු
පුළුවන් අහක ලන්නට නෑ මිඩංගු
අළු වත් එපා රටටම පච පඩංගු
උපුටා ගැනීම - Chingitonia චිඟිටෝනියා
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12962:2014-12-08-05-37-30&catid=41:local&Itemid=74
Dec 8, 2014
08 Dec 2014 news
MR, Maithri hand over nominations
President Mahinda Rajapaksa, common opposition candidate Maithripala Sirisena and 17 other candidates today handed over their nominations at the Elections Secretariat in Rajagiriya for the presidential election in January.
Ven. Battaramulle Seelarathana Thera, Sirithunga Jayasuriya and Sarath Manamendra were among those who handed over the nominations.
“All the 19 candidates who paid their deposits handed over their nominations for the presidential election. The photo copies of the nominations will be displayed outside the Secretariat and any objections with regard to the nominations will be accepted from 11.00 to 11.30 this morning,” Elections Commissioner Mahinda Deshapriya said.
At 11.30 a.m. he announced that all 19 candidates were qualified to contest at the election.
http://www.dailymirror.lk/58365/live-handing-over-of-nominations
08 Dec 2014 news
මැතිවරණය නිරීක්ෂණයට පොදු රාජ්‍ය මණ්ඩලයෙනුත් එයි
පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු පිළිගත් සංවිධාන තුනක මැතිවරණ කිරීක්ෂකයනට මෙවර මැතිවරණයේ නිරීක්ෂණයට එන්නැයි අරයුම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද බාලසූරිය මහතා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ දී අපේක්ෂකයන් අමතමින් කීවේය.
‘ ඡන්දයේ දී හැම අපේක්ෂකයකුටම පුළුවන් දිවයිනටම ඡන්ද නියෝජිතයෙක් පත් කරන්න. අද එම නියෝජිතයා නම් කර අපට දැනුම් දෙන්න. එහෙම නැති නම් අපේක්ෂකයාම ඡන්ද නියෝජිතයා වන්නේය. ඡන්ද නියෝජිතයා කරන හැම වරදක්ම අපේක්ෂකයා කරන වරදක්ම වන්නේය.
මැතිවරණ කොට්ඨාස 22ටම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් පත් කරන්න පුළුවන්. මැතිවරණ කොට්ඨාස සියල්ලට නියෝජිතයන් පත් කරන්න පුළුවන්.
අපේක්ෂකයන් තිදෙනකුගේ වත්කම් ලබා දී තිබෙනවා. ඉතිරි අයත් බාර දෙයි කියා බලා පොරොත්තු වෙනවා. ඡන්ද කොට්ඨාසයට එක කාර්යාලය බැගින් පිහිටුවන්න පුළුවන්. නීති පනවා තියෙන්නේ ඡන්දය යහපත් ලෙස පවත්වන්නයි. මේ පනතේ නීතිය අනුව කාර්යාලයයේ වත් කටවුට් ප්‍රදර්ශනය කරන්න බෑ. එහෙම නීති සියලු දෙනා සමග සාකච්ඡා කර වෙනස් කරන්න පුළුවන්.
පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු විදේශීය සංවිධාන තුනක මැතිවරණ නිරීක්ෂකයන්ට ඇරැයුම් කර ඇත. සෙසු විදේශීය නිරීක්ෂකයන් ගෙන්වන්නැයි කළ ඉල්ලීම් ගැන සලකා බැලිය හැක්කේ අපේක්ෂකයන්ගේ අදහස් අනුවය.
සෑම අපේක්ෂකයකුටම සමාන ගුවන් කාල ලබා දෙන ලෙස ගුවන් විදුලියේ හා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරුන්ට දැන්වීමට නියමිතය. යම් අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයකුට සහාය දැක්වීමේ කතා ගුවන් විදුලියේ ප්‍රචාරය කරනවා නම් ඒ අවස්ථාවේම එය අත්හිටුවීමට පියවර ගන්නවා.
07 Dec 2014 JVP
video: ආණ්ඩුවේ අය බෝම්බයක් දැකපු පිස්සෝ වගේ කලබල වෙලා
"දැන් මේ ආණ්ඩුවත් හරියට පිස්සං කොටුවක පිස්සෝ බෝම්බයකට කලබල වුණා වගේ කළබල වෙලා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. එම් මහතා මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා…
"මේ ජනාධිපතිවරණය නීති විරෝධීයි. ආණ්ඩුව යොදාගන්නා ප්රචාරක කටයුතුත් නීති විරෝධියි. මහින්ද අමරවීර ඇමතිවරයා කිව්වා දැන් ආණ්ඩුවේ අය බඩ පිරෙන්න කාලා ඉන්නේ වටලප්පම් ටිකක් කන්නයි තියෙන්නේ කියලා. අතුරුපසට වටලප්පම් කන්න ගෙනාපු මේ ජනාධිපතිවරණය නිසා ආණ්ඩුවේ අය මහ අකරතැබ්බයකට මුහුණ දීලා. මේකට උපමා කතාවක් කියන්න තියෙනවා. අතීතයේ දඹදිව බමුණන් පිරිසකට පවත්වපු සංග්‍රහයකදී එක් බමුණෙක් බඩ පිරෙන්න කාලා ඉස්මුරුත්තාවෙන් අමාරුවෙන් පැත්තකට වෙලා හිටියා. එතනට ආව තවත් බමුණෙක් ඔහුට උපදෙසක් දුන්නා කටට ඇඟිල්ලක් දාලා වමාරන්න එතකොට පහසුවක් දැනෙයි කියලා. එතකොට බඩ පිරෙන්න කාපු බමුණා දුන්නු උත්තරය තමයි ඇඟලිලක් දාන්න පුළුවන්නම් තව කෙහෙල් ගෙඩියක් ඔබාගන්නවා කියලා. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට වෙලා තියෙන්නෙත් ඒකයි. 2005 ඉඳලා මේ ඇමතිවරු බඩ පැළෙන්න කෑවා..................
Dec 7, 2014
07 Dec 2014 මෛත්‍රිපාල
කොටිකාවත්ත ප්‍රා සභාපති හංසයා ළඟට යයි
කොටිකාවත්ත ප්‍රා සභාපති හංසයා ළඟට යයි
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති හා ශ්‍රී ලංකා ප්‍රාදේශිය සභ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතා විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව කොටිකාවත්තේ මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.
සන්ධානයේ සාමාජිකයකු වන ඔහු කියනුයේ තමා කලකිරීමට පත්වන සිද්ධි කිහිපයක් පසුගිය කාලයේ සිදුවූ බවයි.
‘‘මට අසාධාරණයක් වුණා. ආයෙත් මම ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නෙත් නැහැ”
Labels:
Mayithripaala Sirisena,
News President
07 DEc 2014 news
එප්පාවල මැරයින් අල්ලන බව එස් පී කියයි
එප්පාවල මැරයින් අල්ලන බව එස් පී කියයි
එප්පාවල නගරයේදී වීදී නාට්‍යක් රඟ දක්වමින් සිටි පිරිසකට හා අද මාධ්‍යවේදීයකුට ඉකුත් සිකුරාදා පහරදී නිදැල්ලේ සිටින උතුරුමැද පළාත් දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බලපෑම් කරමින් අද (07) සිවිල් සංවිධාන හා මාධ්‍යවේදී එකමුතුව එප්පාවල නගරයේදී විරෝධතාවක නිරත විය.
නිදහස් මාධ්‍ය සංසදය හා වීදියේ විරෝධය වීදී නාට්‍ය කණ්ඩායම් පා ගමනින් සාමාජිකයෝ එප්පාවල මහජන බැංකුව අසල සිට එප්පාවල තඹුත්තේගම හන්දිය වෙත සටන්පාඨ කියමින් ගමන් කළහ.
මැර පිරිස අත්අඩංගුවට ගන්නේ නොගන්නේ මන්දැයි උද්ඝෝෂකයෝ පොලීසියේ සිට පොලිස් අධිකාරී අනිල් චන්ද්‍රසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සම අධිකාරීවරයා හා මාධ්‍යවේදීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.............
Labels:
Election News,
Mayithripaala Sirisena
07 Dec 2014
එප්පාවල වීදි ප්‍රසංගයකට ප්‍රහාරයක්- VIDEO
5 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:36 GMT
අනුරාධපුර එප්පාවල පැවති වීදි විරෝධතා කලා ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල විය.
සිකුරාදා (05 ) මධ්‍යාහ්නයෙහි එල්ල කෙරුණ ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා සිටිති.
වීදි ප්‍රසංගයට සහභාගී වූ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සහ වීදියේ විරෝධය වැඩසටහනේ සිවිල් ක්‍රියාධරයකු වන සමන්ත ඈපා ඔවුන්ගේ භාණ්ඩ වාහනයකට පටවන අවස්ථාවේයි ප්‍රහාරය එල්ල කෙරුණේ.
සාමය සමගිය වෙනුවෙන් වසර ගණනාවක් පෙනී සිටි තමාට මෙවැනි ප්‍රහාරයක් එල්ල කෙරුණ පළමු අවස්ථාව මෙය යයි ප්‍රකට ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර පවසයි.
‘අපේ රජ්ජුරුවන්ට බණින්න එපා’ කියමින් කණ්ඩායමක් අපට පහර දුන්නා’ ජයතිලක බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කරයි.............
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_ngos_protest_attack_video

06 Dec 2014 President
රට ආපස්සට ගෙනියන්න ඇතැම් පුද්ගලයින් උත්සහ දරනවා – ජනපති (VIDEO)
http://newsfirst.lk/sinhala/2014/12/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A/
..........................................................................................................
06 Dec 2014
බලයේ සිටින තුරු කළ නොහැකි නිසාමා යුද අධිකරණයට ගෙනයැමට
දෙමළ ඩයස්පෝරාව සූදානම් වෙනවා

ජනපති මහින්ද රාජපක්ෂ
කප්රුක නියෝජිතයන් වන තමුන්නාන්සේලා අද මේ විදිහට අරලියගහ මන්දිරයේදී දකින්න ලැබීම ලොකු සතුටක්. රට පුරාම ග්‍රාම සේවා සංගම් නියෝජනය කරන කප්රුක නියෝජිතවරුන් මෙතන ඉන්නවා. මම දන්නවා තමුන්නාන්සේලා මහින්ද චින්තන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනියන්න කැප කිරීම් කළ පිරිසක්. කප්රුක වැඩපිළිවෙළ ජනතාවගේ ගෞරවයට පාත්රවන සෞභාග්‍යයේ සංකේතයක්. සිතු පැතු සම්පත් ලබාදෙන කප්රුකට අපි පොල්ගහ සමාන කරන්නේ ආවාට ගියාට නෙවෙයි.

News President,
President speeches
Subscribe to:
Posts (Atom)