10 Dec 2014
දැන් ඔබට හිතන්න කාලය ඇවිත්
-ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමහර අය ඉතිහාසය අමතක කළත්
අඳුරු යුගය තුරන් කළා
රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය උදාකළා
අනුර බාලසූරිය
කුමන බාධා, වෙඩි හඬ තිබුණත් ඔබ ඔබෙන් වියයුතු යුතුකම ඉටුකිරීමට ඉදිරිපත්වන්න. මේ රටේ නිල නොලත් අඳුරු නීතිය දමාපු යුගයක් තිබුණා. ඒ භීෂණ යුගයේ කී දෙනෙක් මාතාවන් හා දරුවන් නැතිවුණාද? එහෙම යුගයක් තිබුණා. මේ ඉතිහාසය අපට සමහර වේලාවට අමතක වන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පෙරේදා (9 දා) පැවැති රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ජනාධිපතිවරයා උත්සවය අමතා මෙසේද කීවේය.
ලෝක පවුල් සෞඛ්‍ය සැමරුම් දින උත්සවවලදී මම තමුන්නාන්සේලා හමුවුණා. නිරෝගිමත් දරු පරපුරක් බිහිකරන්න සෞඛ්‍යමත් පවුල් පරිසරයක් ගොඩනගන්න කැපවෙලා කරන සේවය අපි සෑම අවස්‌ථාවකදීම අගය කරනවා. අපි දකින්නේ මෙම සේවාව ඉතාමත් කාරුණික සේවාවක් ලෙසයි.............................
http://www.divaina.com/2014/12/11/news27.html
No comments:
Post a Comment