Dec 13, 2014

13 Dec 2014
අද රැස්‌වීම්
මහින්ද
ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (13 දා) සහභාගිවන ජනහමු තුනක්‌ රත්තොට, ලග්ගල හා දඹුල්ල ප්‍රදේශවලදී  පැවැත්වේ.
මෛත්‍රීපාල 
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13 වැනිදා) ජනහමු පහකට සහභාගි වීමට නියමිතය.

මැදවච්චිය, හොරොව්පතාන, කලාවැව, දඹුල්ල හා කුරුණෑගල යන ප්‍රදේශවල මෙම ජනහමු පැවැත්වේ.
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙµdන්සේකා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක, හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස යන මහත්වරු මේ සඳහා සහභාගි වෙති.
මේ අතර හෙට (14 දා) කොත්මලේ, හිරියාල, යාපහුව, ගල්ගමුව හා වාරියපොළ යන නගරවල ද ජනහමු පැවැත්වේ

No comments:

Post a Comment