මහින්ද
මීට අමතරව පෙ.ව. 10.00 ට මහරගම නාවින්න ක්‍රීඩාංගණයේදී ජනතාව හමුවීමද, පෙ.ව. 10.30 ට හෝමාගම මාකුඹුර එක්‌සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය ඉදිරිපිටදී ජනතාව හමුවීම ද පෙ.ව. 11.00 ට උන්දුරුගොඩ විහාරස්‌ථානයේ ආගමික වතාවත්වලට ද ප.ව. 12.00 ට රත්මලාන බඩෝවිට ඇල මාර්ග විධිමත් කිරීමේ නිරීක්‍ෂණ චාරිකාවට ද පෙ.ව. 12.30 ට දෙහිවල පුණ්‍යවර්ධනාරාමයේදී ආගමික වතාවත්වලටද, ප.ව. 1.30 ට දෙහිවල නගර සභා පටුමගේදී ජනතාව හමුවීම ද ප.ව. 2.00 ට මොරටුව ජනතාව හමුවීමට ද නියමිතය.
මෛත්‍රීපාල
මීට අමතරව අද පෙරවරු 10.00 ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලක්‌වනිතා කාන්තා පෙරමුණේ හමුව ඇමතීමට ද නියමිතය.
No comments:
Post a Comment