video: කලා කරුවන්ට ආණ්ඩුවේ මැර ප්‍රහාරයක්!
ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර, ඔහුගේ දියණිය වන අමා විජේසේකර, කසුන් කල්හාර, සමනලීෆොන්සේකා, මොහාන් රාජ් මඩවල, ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාප ලියනගේ, කෞෂල්‍ය කුමාර සිංහ යන කලා කාරුවන් හා කලා කාරියන් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගී වී සිටියහ. පත්‍රිකා බෙදමින්, ගී ගයමින් සහ කරුණු පැහැදිලි කරමින් ඔවුන් ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී ඇත.
ඔවුන් සිටී ස්ථානයට කඩා වැදුණු නිල් බලකායේ පිරිස ගල් ප්‍රහාරයක් එල්ල කර බැණ වැදී, අඩම්තේට්ටම් කර බව අනාවරණය වේ. මේ පිළිබඳව වීඩියෝ දර්ශන තමන් සතුව ඇති බව අලුත් පරපුර සංවිධානය ප්‍රකාශ කරයි..
No comments:
Post a Comment