අද රැස්‌වීම්
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ මීළඟ ප්‍රධාන ජනරැලිය අද (01 වැනිදා) පස්‌වරුවේ මහනුවරදී පැවැත්වේ. ප්‍රධාන ජනරැලියට අමතරව ජනාධිපතිවරයා දෙහිඅත්තකණ්‌ඩිය, ගිරාඳුරුකෝට්‌ටේ හා වියලුව ප්‍රදේශවල පැවැත්වෙන ජනහමුවලට සහභාගි වීමට නියමිතය
.විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01 වැනිදා) මීරිගම, ගම්පහ, මීගමුව, කටාන, බොරැල්ල යන ප්‍රදේශවල පැවැත්වෙන ජනාධිපතිවරණ රැලි සඳහා සහභාගී වේ
No comments:
Post a Comment