Dec 13, 2014

12 Dec 2014    මෛත්‍රීපාල සිරිසේන
අද තිබෙන්නේ ජනතාව
සුරා කෑමේ දර්ශනයක්‌
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
ලක්‍ෂ 27ක්‌ සිටින පෞද්ගලික අංශයේ සේවකයන්ට සෙතක්‌ නෑ
හොරකම වංචාව දුෂණය නතර කළවිට ජනතාවට සහන දෙන්න පු`ථවන්








බණ්‌ඩාරනායක දර්ශනයත් ශ්‍රීලනිප දර්ශනයත් වෙනුවට අද ආණ්‌ඩුවේ තිබෙන්නේ ජනතාව සූරා කෑමේ දර්ශනයක්‌ බව ජනාධිපතිවරණයේ විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11 දා) මහබාගේදී පැවැසීය.
මහබාගේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී මෙම ජනහමුව පැවැත්විණි.
එහිදී වත්තල හිටපු නියෝජ්‍ය නගරාධිපති අංජු පෙරේරා මහතා ඇතුළු ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයෝ රැසක්‌ විපක්‌ෂයේ පොදු අපේක්‌ෂකයාට සහාය දැක්‌වීම පිණිස විපක්‌ෂයේ වේදිකාවට එකතු වූහ.
ජනහමුව අමතමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය...........
http://www.divaina.com/2014/12/12/news22.html

..................................................................................................................................
මම විධායක බලතල නැති කරනවා කිව්වේ මැතිවරණ ප්‍රකාශයට වාක්‍යයක්‌ දාන්න නොවේ
- විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පානදුරේ දී කියයි
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල දිනවන කොට මම නැවත ගෙවල් හදන අපේ යුගය බිහිකරනවා
- සජිත් ප්‍රේමදාස
බොහොම කාලයක්‌ දත්කූරු කමින් අමාරුවෙන් කල්ගෙවල තමයි අපි එළියට බැස්‌සේ
- පාඨලී චම්පික රණවක

පානදුර විජිතා ලියනගේ

"සමහරු අහනව මමත් විධායක බලතල නැතිකරනවා කියන්නෙ මහින්ද කළ විදිහටමද? කියලා, මම විධායක බලය නැතිකරනවා කිව්වෙ මැතිවරණ ප්‍රකාශයට වාක්‍යයක්‌ දාන්න නොවේ. අලුත් ප්‍රතිපත්තියක්‌ ඇතිව අලුත් දර්ශනයක්‌ ඇතිව අපි එළියට බැස්‌සේ. 47 න් පසුව මේ රටේ බිහි නොවුණු සර්වපාක්‍ෂික ආණ්‌ඩුවක්‌, ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමටයි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවලට අපි ආරාධනා කළා. එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛව පක්‍ෂ ගණනාවක්‌ සමඟ පොදු සම්මුතියකින් අපි ඇවිත් ඉන්නෙ අවබෝධතා ගිවිසුමක්‌ ඇතිවයි. ජනවාරි 08 දා අපි දිනුවට පස්‌සේ දින 100 කින් මම කී දෙය කරනවා. මාව විශ්වාස කරන්න", යෑයි විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා
ඉකුත් 10 වැනිදා සවස පානදුර නගර සභා ළමා ක්‍රීඩාංගණයේ පැවැති 'එක්‌වෙමු වෙනසක්‌ කරමු මෛත්‍රී පාලනයක්‌ ඇති කරමු' තේමාව යටතේ පැවැති ජනහමුවේදී එසේ ප්‍රකාශ කළේය.

එ.ජා. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, නන්දන ගුණතිලක, තිලක්‌ කරුණාරත්න, සේන රාජා සමරනායක ඇතුලු පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.

රැස්‌වීම අමතා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය. ......................

http://www.divaina.com/2014/12/13/news21.html
12  Dec 2014
අද රැස්‌වීම් - මහින්ද 
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද
(12 දා) මාතර, අකුරැස්‌ස, දෙණියාය, දෙවිනුවර යන ප්‍රදේශවල සංවිධානය කර ඇති මැතිවරණ ප්‍රචාරක රැස්‌වීම්වලට සහභාගි වීමට නියමිතය.මෛත්‍රීපාල 
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද
(12 දා) නාත්තණ්‌ඩිය, වෙන්නප්පුව, නිකවැරටිය සහ හෙට්‌ටිපොල
රැස්‌වීම්වලට සහභාගි වෙයි.

Dec 12, 2014

12 Dec 2014
I’ll end interference with judiciary: Maithripala
2014-12-12 02:26:39

Common opposition candidate Maithripala Sirisena pledged yesterday to end the system whereby verdicts given by courts could be changed with one telephone call.
Addressing a rally in Wattala, he said the verdict given regarding pictorial warnings on cigarette packs was changed by one such phone call.
He said the present regime was once a leftist one but now it had gone off the track. "It has gone off track as the sons of those who run it travel by helicopter just to ride a horse that was brought down from the UK," he said.
Mr Sirisena also pledged to implement pension schemes for all -- including Sri Lamkan expatriates.

Opposition Leader Ranil Wickremesinghe said the future national government would continue the ongoing development work but end the corruption involved in it.
UNP MP Ruwan Wijewardene said the Opposition had nothing to do with the LTTE though the government made such accusations.
MP John Amaratunga scoffed at reports that he would cross over to the government.
MPs Sajith Premadasa, Rajitha Senaratne and Joseph Michael Perera also spoke. (- photos...
http://www.dailymirror.lk/58775/rence-with-judiciary-maithripala
12 Dec 2014
MR‘s first rally in Anuradhapura - photos

http://www.dailymirror.lk/58761/mr-s-first-rally-in-anuradhapura


A cup of coffee will win over Ranil: MR
2014-12-11 23:48:15
http://www.dailymirror.lk/58767/offee-will-win-over-ranil-mr
12 Dec 2014    ජනාධිපති
ඊයේ අනුරාධපුර මංගල රැලියේදි...


ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මංගල ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය ඊයේ (11 දා) අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඡායාරූපයේ දැක්‌වෙන්නේ එම රැලියට ජනතාව පෙළපාලියෙන් ගමන් කළ අයුරුයි.
..............................................................................................................................
මහින්දගේ මංගල රැලිය
දැන් කතා කරන්න දෙයක්‌ නැහැ
අපේ ජයග්‍රහණය බොහොම පැහැදිලියි

අපේ ලේකම් ගත්තා අපිත් ලේකම් ගත්තා
ඕනෙ නම් රනිලුත් ගන්න පුළුවන්
අපේ අත්වල කුණු නෑ ලේ ගෑවිලා නැහැ

http://www.divaina.com/2014/12/12/news21.html







සමහරුන් වෛරයෙන් ක්‍රෝධයෙන් අපට මඩ ගසනවා. අපි ගැන බලන්න කොමිෂන් දානවා කියනවා. අපි ඒ අයට කියන්න කැමැතියි, ඕනම කොමිසන් එකකට මුහුණ දෙන්න අපි සූදානම්. අප ඊට බිය නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දී ඊයේ (11 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මංගල ජනරැලිය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

අති විශාල ජනකායක්‌ එක්‌වූ මෙම ජනහමුව අමතා වැඩිදුරටත් කථා කළ ජනාධිපතිවරයා මෙසේද කීය.

මේ අනුරාධපුර ක්‍රීඩාංගණයට රැස්‌ව සිටින මහා ජනගඟ දැක්‌කම කතා කරන්න දෙයක්‌ නෑ. ජයග්‍රහණය බොහොම පැහැදිළියි. මේ ක්‍රීඩාංගණයට මේ අයුරින් ජනතාව රැස්‌වෙලා පෙන්වන්නේ ද්‍රෝහීන්ට ඔවුන්ගේ ඇති විරෝධය. අද මෙතන ජනතාව තද වෙවී හැප්පි හැප්පී ඉන්නේ. පසුගියදා මහනුවරදී තිබිණු රැස්‌වීමට උත්තර දෙන්න අප යන්නේ නෑ. ඒ උත්තරය තමුන්නාන්සේලා දීලා ඉවරයි. දේශපාලන වශයෙන් මඩගහලා අපහාස කරලා දේශපාලනය කරන්න බැහැ. මේක ජනමත විමසුමක්‌ නොවෙයි. ඔවුන්ගේ මුළු කතාවෙම කියන්නේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන එක. ඒක කළ හැක්‌කේ ජනතාවගේ කැමැත්ත විමසන ජනමතවිචාරණයකින්. මේක ජනාධිපතිවරණයක්‌. මේක ඊට වඩා ගැඹුරුයි.
12 Dec 2014 news



මහ ලේකම් කජ්ජ
http://www.divaina.com/2014/12/12/feature.html

එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක ආණ්‌ඩු පක්‌ෂයට එක්‌වුණේය. ඔහු ආණ්‌ඩු පක්‌ෂයට එක්‌වන්නේ ජනාධිපතිවරණය ස`දහා නාමයෝජනා භාරගන්නට යෙදුණු පසුගිය ස`දුදාය. එදින අරලියගහ මන්දිරයට ගොස්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයට එක්‌වීමෙන් අනතුරුව තිස්‌ස අත්තනායක ජනාධිපතිවරයා සමග දිවා ආහාරය ගෙන සතුටින් නික්‌ම ගියේය.

නාමයෝජනා භාරදී පැමිණ ජනාධිපතිවරයා සිය පාක්‌ෂිකයන් ඇමතුවේය. ඔහු කීවේ තමන්ව අවතක්‌සේරු නොකරන ලෙසත් මහලේකම් වරයෙක්‌ යනවිට මහලේකම් වරයෙකුගේ ගැනීම තමන්ට මහලොකු කජ්ජක්‌ නොවන බවත්ය. මෙවැනිම සිත්ගන්නා සුළු කතාවක්‌ ජනාධිපතිවරයා විසින් මීට ටික දිනකට පෙර කරනු ලැබුවේය. ඒ පොදු අපේක්‌ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත්වීමත් සමගය. එදා ඔහු කීවේ කාගෙ කාගෙත් ෆයිල් තමන් ළඟ ඇති බවය. එහෙත් ඒවායින් ප්‍රයෝජනය නොගන්නා බවය.

12 Dec  2014
Discharge your duties impartially 
UNP to Elections Comm. -

The United National Party yesterday called on Elections Commissioner Mahinda Deshapriya to discharge his duties diligently and impartially as the election laws were violated daily.

“As Commissioner, Mr. Mahinda Deshapriya is constitutionally empowered to disqualify candidates who fail to abide by election laws. Three days after the nominations period ended, cut-outs and posters of the candidate Mahinda Rajapaksa still litter the streets across the country,” the UNP said in a statement.

The full statement Issued by the UNP:
11 DEc 2014
සිරිකොත ඡන්ද මැෂිම ‘ඕෆ්‘ කළා 
- හිටපු මහ ලේකම්
ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා තමා විසින් සැකසුණු ‘මැෂිම‘ තමා සිරිකොතින් එළියට බසිද්දී ‘ඕෆ්‘ කළ බව එජාප හිටපු මහ ලේකම් හා සන්ධාන සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මහතා අනුරාධපුරයේදී අද පැවසීය.
සිරිකොත අද මළගෙයක් වගේ. ඡන්ද පොළ නියෝජිතයන් 12,000 ක් පත් කළා. ඡන්දය දිනාගැනීමටයි එහෙම කළේ. මම එළියට බහිද්දී ඒ මැෂිමේ යතුර ඕෆ් කළා.
අනුරාධපුර පොදු ක්‍රීඩාංගණයේ පැවති මෙම රැළිය ඇමතූ මහින්ද රාජපක්ෂ ජනපති පැවසූයේ වකුගඩු රෝග නිවාරණය යටතේ අනුරාධපුරයේ හැම ගෙදරකටම පිරිසිදු පානීය ජල පහසුකම් සපයන බවයි.
11 Dec 2014
Udaya is a clever politician
2014-12-11 12:23:44

JHU General Secretary and ex-Minister Patali Champika Ranawaka commenting on the decision of party strongman Udaya Gammanpila to support government said ‘He is a clever politician. I wish him all the best. Let people decide what kind of a political leadership this country needs now’.
  - See more at: http://www.dailymirror.lk/58735/ill-decide-champikaert#sthash.b4Racv38.dpuf
.....................................................................................................................................
උදය ගම්මන්පිල හෙළ උරුමයෙන් ඉවත්වුනේ ප්‍රතිපත්තිමය කාරණයක් මත
ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් හා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිලමහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් එම පක්ෂය පවසනුයේ උදය ගම්මන්පිල මහතා ඉවත්වූයේ ප්‍රතිපත්තිමය කාරණයක් මත බව දැනුම් දී ඇති බවයි.
ජාතික හෙල උරුමය මේ සම්බන්ධයෙන්  නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් පලවේ.
 ජාතික හෙළ උරුමයේ ප‍්‍රතිපත්තිය වූයේ අද ලංකාවේ ප‍්‍රමුඛ ජාතික කාර්යභාරය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය ස්ථාපිත කිරීම බව ය. ඒ අනුව, විධායක ජනාධිපති ධූරය සතු අත්තනෝමතික බලතල සංශෝධනය කිරීම හා අධිකරණ, මැතිවරණ හා දූෂණ වංචා මැඩලීම පිළිබඳ ස්වාධීන කොමිසම බිහිකිරීම මූලික විය. මේවා සිදු කරන නිශ්චිත ආකාරය අවසන් වශයෙන් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. එමෙන් ම, පවතින මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙය ජනාධිපතිවරණයට පෙර ඉටුවිය යුතු බව ද, දෙන්නම් කාසිවලට වැඩ කළ නො හැකි බව ද අපගේ පක්ෂ සම්මේලනයේ දී (2014 ඔක්තෝබර් 19 දින) ප‍්‍රකාශ කළේ ද උදය ගම්මන්පිල මහතා ය. අප ගේ යෝජනාව තවත් එක පොරොන්දුවක් ලෙස වසර 2005 දී හා 2010 දී ඉදිරිපත් වූ ලෙස මැතිවරණ පොරොන්දුවක් ලෙස 2014 දී ද මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවුණු හෙයින් ඒ පිළිබඳව පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එක`ගතාවයක් ඇති කර ගනු ලැබී ය. පොදු සන්ධානයේ කවර බලවේග සිටිය ද ඒවා ඉටුකර ගැනීමේ හැකියාව ජාතික හෙළ උරුමය සතුවන බව අපගේ විශ්වාසයයි.

මේ දිනවල ආණ්ඩුවෙන් පිටතට යන අය, ඇතුළට එන අය, සිය තීන්දු, ප‍්‍රතිපත්ති මත ගත් බව, හෘද සාක්ෂිය මත ගත් බව ප‍්‍රචාරය කළ ද ඒ පිළිබඳ ජනතාව තුළ විවිධ මතවාද පැතිර යමින් ඇත. උදය ගම්මන්පිල මහතා මේ තීරණය ගත්තේ එයින් කවර හේතුවක් මත දැයි අපි නො දනිමු. ඒ මහතා ගේ තීරණය අවසාන වශයෙන් ජනතාව විසින් යුක්ති යුක්ත කරනු ඇතග

Dec 11, 2014

11  DEc 2014
විධායකය අහෝසි කරනවා කියන මෛත්‍රී ඊට 
සංශෝධන ගේන බවට ප්‍රතිඥ දෙමින්
හෙළ උරුමය සමග ගිවිසුමක්‌ අත්සන් කළා

උද ගම්මන්පිල කියයි


විහාරමහාදේවි උද්‍යානයේදී දින සියයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥ දෙමින් ගිවිසුමක්‌ අත්සන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පැය තුනකට පසු විධායක ක්‍රමයට සුදුසු සංශෝධන ගෙන එන බවට ප්‍රතිඥ දෙමින් ජාතික හෙළ උරුමය සමග තවත් ගිවිසුමක්‌ අත්සන් කළ බව හෙළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වූ උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙවන් පරස්‌පර විරෝධී අදහස්‌ දරන්නකු මේ රටේ ජනාධිපතිවීමට උත්සාහ දරන බවද කී ඒ මහතා මේ කතා දෙකෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ඇත්ත කතාව කුමක්‌ද යන්න ප්‍ර්‍රශ්න කළේය........................
http://www.divaina.com/2014/12/12/news24.html
.....................................

JHU splits as Udaya
switches allegiance to President




................................................................................
 JHU splits; Udaya to govt  :Video:
2014-12-11 12:04:16

- See more at: http://www.dailymirror.lk/58729/jhu-splits-udaya-to-govt#sthash.cHEOECrg.dpuf
JHU strongman and ex-Minister of the Western Provincial Council Udaya Gammanpila sat at the government (UPFA) press conference that is being held at the SLFP headquarters now.

The Deputy General Secretary of the JHU Mr. Gammanpila pledged his support to President Mahinda Rajapaksa during the press conference.

"I am resigning from the JHU and will support President Rajapaksa as an independent member," he said.
http://www.dailymirror.lk/58729/jhu-splits-udaya-to-govt

මව්බිමේ බෙල්ල බේරාගන්නයි ආවේ‘ :  video 
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්‍රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා.පොදු විපක්ෂයක් එක්ක එකතුවෙලා රටට විනාශයක් වුණොත්  එහි කොටස් කාරයෙක් වෙන්න මට බැහැ .ඒනිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට මා තීරණය කළා ‘යැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  උදයගම්මන්පිල මහතා කියයි.
පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයා  සමඟ එක්වී සිටින අය ගැන සැක සංකා තියෙනවා. යැයිද මන්ත්‍රීවරයා  පැවසීය...................PHOTOS 
11 Dec 2014
Tissa sworn in as Health Minister
2014-12-11 10:29:22



Former General Secretary of the United National Party Tissa Attanayake, who  crossed over to the Government, sworn in as the Minister of Health a short while ago at the president’s House in Kandy.
 http://www.dailymirror.lk/58695/tissa-new-health-minister
11 Dec 2014   මෛත්‍රිපාල සිරිසේන
රුදුරු ආඥදායකත්වය 8වැනිදා අවසන් කරනවා
-පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මතුගමදී කියයි




සොඳුරු ආඥදායකත්වයකින් පටන් අරගෙන රුදුරු ආඥදායකත්වයක්‌ කරා ගමන් කරන මේ රටේ පාලනය නතර කිරීමට ලබන ජනවාරි 08 වැනිදා හැකි වනු ඇතැයි විපක්‌ෂයේ ජනාධිපති පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මතුගමදී ඊයේ (10 වැනිදා) පැවැසීය.

"එක්‌වෙමු වෙනසක්‌ කරමු මෛත්‍රී පාලනයක්‌" මැයෙන් මතුගම පෞද්ගලික බස්‌ නැවතුම්පළේදී මෙම ජනහමුව පැවැත්විණි.
රජකමට ලොල් වුණු ඡන්ද තියමින් 'සිනහ වෙමින්' ජනතාවට තාවකාලික සහන දෙමින් අන්ත දූෂණ පාලනයක්‌ රටේ ආරම්භ කළා. දේශපාලන බලය පවුලේ සුඛ විහරණයට භාවිතා කළා. කොටුවේ ජනාධිපති මන්දිරය තුළ කෝටි සිය ගණනක්‌ පසුගිය වසර කිහිපය තුළ නාස්‌ති කර තිබෙනවා. අනුරාධපුර, මහනුවර, නුවරඑළිය ජනාධිපති මන්දර කෝටි ගණන් මුදල් වැය කරමින් ප්‍රාන්ත රජවරයකුගේ මාළිගාවන් ලෙස දියුණු කළා. ඇඹිලිපිටියේත් අලුත් ජනාධිපති මන්දිරයක්‌ හැදුවා. මේවා ජනතාවගේ සල්ලි. ජනාධිපති පවුලේ වියදම දිනකට කෝටි 5 ක්‌ පමණ වෙනවා. මෙය ලෝකයේ කිසිම ජනනායකයකු වියදම් කරන මුදලට වඩා ඉහළයි. ඒත් පවුල් 27 ලක්‌ෂයක්‌ රටේ අධික දුක්‌ විඳිනවා. රජයේ සේවකයන් දුක්‌ විඳිනවා. පෞද්ගලික අංශයේ රැකියා කරන අයට ආණ්‌ඩුවෙන් පිළිසරණක්‌ නැහැ. විදේශ රැකියා කරන පිරිස ලක්‌ෂ ගණනක්‌. ඔවුන්ට ආණ්‌ඩුව ලබා දුන්නේ මොනවාද?................
http://www.divaina.com/2014/12/11/news28.html


10 Dec 2014
දැන් ඔබට හිතන්න කාලය ඇවිත්
-ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 
සමහර අය ඉතිහාසය අමතක කළත්
අඳුරු යුගය තුරන් කළා
රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය උදාකළා
අනුර බාලසූරිය


කුමන බාධා, වෙඩි හඬ තිබුණත් ඔබ ඔබෙන් වියයුතු යුතුකම ඉටුකිරීමට ඉදිරිපත්වන්න. මේ රටේ නිල නොලත් අඳුරු නීතිය දමාපු යුගයක්‌ තිබුණා. ඒ භීෂණ යුගයේ කී දෙනෙක්‌ මාතාවන් හා දරුවන් නැතිවුණාද? එහෙම යුගයක්‌ තිබුණා. මේ ඉතිහාසය අපට සමහර වේලාවට අමතක වන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පෙරේදා (9 දා) පැවැති රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ජනාධිපතිවරයා උත්සවය අමතා මෙසේද කීවේය.
ලෝක පවුල් සෞඛ්‍ය සැමරුම් දින උත්සවවලදී මම තමුන්නාන්සේලා හමුවුණා. නිරෝගිමත් දරු පරපුරක්‌ බිහිකරන්න සෞඛ්‍යමත් පවුල් පරිසරයක්‌ ගොඩනගන්න කැපවෙලා කරන සේවය අපි සෑම අවස්‌ථාවකදීම අගය කරනවා. අපි දකින්නේ මෙම සේවාව ඉතාමත් කාරුණික සේවාවක්‌ ලෙසයි.............................

http://www.divaina.com/2014/12/11/news27.html
10 Dec 2014  Puravasi

අපිට කොටි කියපු උන්ටම දැන් කොටි ලේබල් වැදිලා (audio)

Darmasiri-bandaranayaka
එන්ජීඕ කාරයෝ කොටි හිතවාදී ආදී ලෙස තමන්ට ගහපු තහඩු දැන් දැන් උන්ටම එල්ලිලා යැයිද අපේ තහඩු දැන් කොරෝෂන් බැඳිලා යයිද ධර්මසිරි බණ්ඩාරනායක පවසයි. ඔහු මෙසේ කීවේ පුරවැසි බලය අද පැවැති මාධ්‍ය හමුවේදී ය.
ජයතිලක බණ්ඩාරයන්ට පහර දීම ගැන දැඩි හිත්වේදනාවෙන් අදහස් දැක්වූ ධර්මසිරි බණ්ඩාරනායක මේ පුරවැසි බලය සංවිධානය ලබන 8 වෙනිදායින් අහවර නොවී පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් තහවුරු කර ගන්නා තුරු පවත්වාගෙන යන්නක් බවද පැවසීය.

ධර්මසිරිගේ ආවේගශීලී කතාවට මෙතැනින් සවන් දිය හැක.

10 Dec 2014   news
බරපතළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල 
වගකීම පළාත භාර පොලිස්‌ ලොක්‌කාට
ජනාධිපතිවරණයේදී මිනිස්‌ ඝාතන හෝ බරපතළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවූවොත් එහි සම්පූර්ණ වගකීම අදාළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා (එස්‌. ඩී. අයි. ජී.) විසින් භාරගත යුතු බවට පොලිස්‌පතිවරයා ලිතව නියෝග කර ඇත.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ගිනි අවි රැගෙන යන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්‌පතිවරයා එක්‌ එක්‌ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී තිබේ.
එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටින පුද්ගලයන් සහ වාහනවල අවි ආයුධ තිබේදැයි සොයා දිගින් දිගටම පරීක්‍ෂා කරන ලෙස ද පොලිස්‌පතිවරයා පොලිසිය වෙත උපදෙස්‌ ලබා දී ඇත.
පසුගිය 2010 ජනාධිපතිවරණයේදී මිනිස්‌ ඝාතන 6 ක්‌ සිදුවූ බවත් මෙවර මැතිවරණයේදී කිසිදු මිනිස්‌ ඝාතනයක්‌ සිදු නොවීමට වගබලා ගතයුතු බවත් දන්වමින් පොලිස්‌පතිවරයා සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට ලිතව දැනුම් දී ඇත.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක වන කාලසීමාවේදී හදිසි මාර්ග බාධක යොදා වාහන සහ සැකකටයුතු පුද්ගලයන් පරීක්‍ෂා කිරීම පොලිස්‌ ස්‌ථාන මට්‌ටමින් සිදු කිරීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කරමින් සිටියි.
එමෙන්ම රාත්‍රි මුර සංචාර වැඩි කිරීම සහ ජංගම සංචාර, සෝදිසි කිරීම් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ද පොලිසිය සැලසුම් කර ඇත.

http://www.divaina.com/2014/12/10/news03.html

රට පුරා ඉදිකර ඇති කටවුට්‌ බැනර් මැද
පොලිසිය හිරවෙයි

http://www.divaina.com/2014/12/10/news02.html