මහින්දට එක්‌වෙති
ඊයේ (26දා) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආණ්‌ඩුවට සහයෝගය ලබාදෙන බව මොවුහු කියා සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි, එම පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ මිනුවන්ගොඩ, ගම්පහ, දිවුලපිටිය,බියගම, වත්තල, මීරිගම, අත්තනගල්ල හා මීගමුව ආසන සංවිධායකවරු මෙලෙස ආණ්‌ඩුවට එක් වූහ.
වව්නියාව ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ කේ. සුබාහරන්, රාමයියා රාජසේකරන්, පාක්‍යනාදන් පාර්තිබන්, ලෙච්චමන් අරුන් ප්‍රකාශ්, බාලචන්ද්‍රන් සජීවන් සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් මෙලෙස ආණ්‌ඩුවට එක් වූහ.
http://www.divaina.com/2014/12/27/news04.html
No comments:
Post a Comment