Nov 19, 2014



Nov 19 , 2014
සිරකර සිටින සිංහබාහු පරපුරේ සියලු සිංහලයන්ට කියන්නේඅප දැන් ගල්ලෙන බිඳ දමා තිබෙනවා අපත් සමග එක්‌වන්න
පාඨලි චම්පික රණවක (හෙළ උරුමය)

සිරිමන්ත රත්නසේකර

"සිරිකර සිටින සිංහබාහු පරපුරේ සියලු සිංහලයන්ට අප කියන්නේ, අප ගල්ලෙන බිඳ දමා තිබෙනවා. දැන් අපත් සමග එක්‌වී ජාතික ගමන යාමට කටයුතු කරමු" යෑයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්ති, ජාතියේ අරමුණු හා ඉතිහාසයේ උරුමය වෙනුවෙන් නොබියව ඉදිරියට යන බවත් එම ගමන කිසිවකුට නතර කළ නොහැකි බවත් හෙතෙම පැවැසීය............

http://www.divaina.com/2014/11/19/news21.html


Nov 19, 2014
තුන්වරක්‌ බෑ, නීති විරෝධී ජනාධිපතිවරණ එපා'
පෙළපාළිය අවසානයේ පැවති ජන රැළිය


නීති විරෝධී ජනපතිවරණයක්‌ ප්‍රකාශයට පත් කිරීම මගින්ජනාධිපතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පොඩිපට්‌ටම් කරනවා
- අනුර කුමාර දිසානායක
...............
මෙහිදී රාවය පුවත්පතේ කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී කේ. යූ. ජනරංජන, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේරුනුවර, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිද, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග, නීතිඥ සුමිත් සිල්වා, නීතිඥ නාමල් රාජපක්‍ෂ යන මහත්වරුද අදහස්‌ දැක්‌වූ


Nov 18, 2014,

Ranil capable of taking on Mahinda, says SF

 ‘Common candidate should be from a major party’


The Democratic Party (DP) yesterday said that it was exploring the possibility of fielding a candidate of its own at the forthcoming presidential election in case the Opposition failed to reach an agreement on a common candidate.
Addressing the media at the DP head office, former army commander Gen. Sarath Fonseka, said his party had two options.
Gen. Fonseka said that the DP would throw its weight behind the Opposition project only if a suitable person was fielded as the common candidate. Whoever received the nomination, he or she should have done a tremendous amount of work for the country, he said..............

Nov  18, 2014,

We are not discussing a Common Candidate – JVP

* Its illegal for Mahinda to seek re-election


The Janatha Vimukthi Peramuna (JVP) says that it is not party to the discussions to nominate the Joint Oppositions Common Candidate, since it is of the view that the next presidential election will be illegal.

The JVP’s Propaganda Secretary Vijitha Herath MP, told The Island on Monday that his party did not accept the Supreme Court opinion that President Mahinda Rajapaksa could seek a third term. "We believe  that  it would be illegal for  the incumbent to bid for re-election. It is on this basis that the People’s Movement For Democracy would  be holding a protest march in Colombo tomorrow, opposing the holding of a presidential poll and calling for the abolition of the executive presidency..................

18 Nov 2014
JHU gives up ministerial posts but remains in UPFA
 

Having failed to clinch an agreement with the SLFP on a seven-point plan to address several contentious issues including parliamentary democracy and good governance among other matters ahead of the next presidential election, JHU General Secretary Patali Champika Ranawaka yesterday announced an action plan to pressure the government.

Addressing the media at the National Library Services and Documentation Board, after having handed over a letter informing President Mahinda Rajapaksa of his decision to give up Science, Technology and Atomic Energy portfolio, Ranawaka said that Udaya Gammanpila would give up Agriculture, Agrarian Development, Minor Irrigation, Industrial and Environment portfolio of the UPFA-run Western Provincial Council.


Responding to a query, Ranawaka said his party would continue to remain with the UPFA parliamentary group.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=114427


Nov 18 , 2014
මට තනිව තීන්දු ගන්න බෑ - රනිල් 
පියසේන දිසානායක

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධව තමාට තනිව තීන්දුවක්‌ ගත නොහැකි බවත් එය පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌කර ප්‍රකාශයට පත් කරන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ට දැනුම් දී ඇත.................................................


http://www.divaina.com/2014/11/18/news03.html