Dec 6, 2014

05 Dec 2014

“Momentum against executive presidency is unstoppable” - CBK


Love her or hate her, ex-President Chandrika Kumaratunga is a force to reckon with. Coming out of a nine-year retirement last month, the former Head of State has joined forces with a broad opposition movement attempting to abolish and reform the presidential office that she once held for 11 years. 
The declaration of SLFP frontliner Maithripala Sirisena as a common opposition challenger to President Mahinda Rajapaksa has cemented Kumaratunga’s position in the public psyche as polls fever hits the nation. As she struggles alongside Sirisena, the UNP and the civil society movement coalescing around the abolition platform, Kumaratunga is perceived as the leader of the SLFP rebellion that is threatening to crack open the ruling coalition ahead of the 8 January 2015 poll. She remains one of the fiercest critics of the Rajapaksa administration, but the fears of her children held her back from contesting as the opposition candidate in this election. 
As she lingered over a late lunch at her Independence Avenue residence, before the elections were declared, President Kumaratunga engaged in a frank and laidback discussion with Daily FT about constitutional revolution, SLFP politics and when the hostility with President Rajapaksa began. The former President laughed about how she sketched the original design of the Nelum Pokuna, her essay-writing skills that she is using towards penning her memoirs and how much she loves being a grandmother. She also shared what aspects she would try to do-over if she could turn the clock back on her two-term presidency.
Following are excerpts:
http://www.ft.lk/2014/12/04/momentum-against-executive-presidency-is-unstoppable-cbk/
05 Dec 2014  ජනපති මහින්ද රාජප
පක්‍ෂය හැර යැමට එකම හේතුව
විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි

- ජනපති මහින්ද රාජපක්‍ෂ
පක්‍ෂය හැරයැමට හේතුව විධායක ජනාධිපති ධුරය යෑයි ඇතැමුන් කීවත් සැබෑ එකම හේතුව එය නොවේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
අරලිගය මන්දිරයේදී පෙරේදා (3දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සමස්‌ත ලංකා කාරක සභා හා පළාත් පාලන ආයතන නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
2005 දී පක්‍ෂ කාර්යාලය වහලා සතපහක වියදමක්‌ හෝ දරා කොළ කැබැල්ලක්‌ හෝ මුද්‍රණය කර නොදුන් අවස්‌ථාවේ මට සහාය දුන්නේ ඔබයි කියලා මතක තිබෙනවා. ඔබ මාව හැමදාම ශක්‌තිමත් කළා.
අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න ලැබෙන මුදල් වැඩියි. අද අපි පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට, මන්ත්‍රීවරුන්ට රටට වැඩ කරන්න මුදල් ලැබෙන්නේ කෙසේද? අපි ගමේ සංවර්ධනයට මුදල් ගෙනාවා.

පැන්ෂන් ගිය ජෙනරාල්වරු ජනාධිපතිවරණයට කැඳවති!

05 DEc 2014 President

පැන්ෂන් ගිය ජෙනරාල්වරු ජනාධිපතිවරණයට කැඳවති!


04 dec 2014 President

08 වෙනිදයින් පස්සෙත් මම තමයි ජනාධිපති – ජනපති ඇඹිලිපිටියේදී කියයි (VIDEO)

04 Dec 2014  MS
ෆයිල් කිහිල්ලේ ගසාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පාලනය කිරීම ලැඡ්ජා සහගත කාරණයක්‌
- ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොaන්සේකා

ෆයිල් කිහිල්ලේ ගසාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පාලනය කිරීම ලැඡ්ජා නැති කාරණයක්‌ බවත් යුක්‌තිය, ධර්මය තුළින් රට පාලනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක්‌ වත්මන් පාලනයට නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොaන්සේකා මහතා සඳහන් කළේය

http://www.divaina.com/2014/12/04/news33.html
........................................................................................................
මා ජනපති වී පැය කීපයකින් ෆොන්සේකාට
ප්‍රජා අයිතිය හා සියලු හිමිකම් ලබා දෙනවා
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ හමුවේදී මෛත්‍රී කියයි

වත්මන් රජය විසින් අහිමි කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය ඇතුළු සියලු වරප්‍රසාද හා හිමිකම් තමා ජනාධිපතිවී පැය කිහිපයකින් නැවත ලබාදීමට කටයුතු කරන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03 වැනිදා) පැවැසීය.

ජෙනරාල් තනතුර හා ඊට හිමි සියලු වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප එසේ ලබාදීමට කටයුතු කරන බවත් රජය විසින් ඉවත් කළ හිටපු හමුදාපතිවරයාගේ නාමය සඳහන් සමරුඵලක හා ඡායාරූප එම ස්‌ථානවල නැවත ස්‌ථාපිත කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතාගේ නාමය මකාදැමීමට රජය කටයුතු කළත් එය කිසිදා කළ නොහැකි බවත් ලොව බිහිසුණුම ත්‍රස්‌තවාදය පරාජය කළ ශ්‍රේෂ්ඨ රණවිරුවකු සමඟ එක්‌වීමට හැකිවීම ඉතාම සතුටක්‌ බවත් පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් හා සරත් ෆොන්සේකා මහතා අතර හිතවත්කම වසර 25 ක්‌ පැරණි බවත් කීය.
පොදු අපේක්‍ෂකයාට සහාය පළ කිරීම පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නාවල සෝලිස්‌ උත්සව ශාලාවේදී කැඳවා තිබූ හමුවකට එක්‌වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසීය
04 Dec 2014

President to return gold pawned with eelam bank today to rightful owners

 
President Mahinda Rajapaksa will hand over a part of recovered gold jewellery belonging to over 2,100 Northerners at Temple Trees today.

Those valuables had been recovered by the army from the ‘Eelam banks’ set up by the LTTE in the North.

Addressing the weekly media briefing at Kollupitiya yesterday, Military and Urban Development Ministry Spokesman Brigadier  Ruwan Wanigasooriya said that the army would provide transport facilities travelling from Jaffna, Vavuniya and other parts of East and North to Colombo to receive their jewellery.
03 DEc 2014

Maithripala to contest under NDF banner and swan symbol

 
Opposition Presidential Candidate Maithripala Sirisena will contest the Jan. 08 election from the New Democratic Front (NDF) under the Swan symbol.
The deposit for contesting election was handed over to the Elections Secretariat at Rajagiriya yesterday by UNP MP Wijeyadasa Rajapakshe on behalf of Sirisena.
There was earlier speculation that Sirisena would have a different symbol, but finally it had been decided that he, too, should contest under the banner of NDF.
Former army commander Gen. Sarath Fonseka, too, contested under NDF banner unsuccessfully against President Mahinda Rajapaksa at the January 2010 presidential election.
UPFA General Secretary, Minister Susil Premajayantha handed over the deposit on behalf of their Presidential Candidate Mahinda Rajapaksa on Monday.
Sirisena said at a media briefing yesterday that they would launch their manifesto shortly and begin the campaign.
UPFA General Secretary Susil Premajayantha said their campaign would begin from Anuradhapura on December 10.
03 Dec 2014   UPFA

UPFA election manifesto to announce constitutional reforms

 

article_image
The United People’s Freedom Alliance (UPFA) General Secretary Susil Premjayantha addressing the media yesterday in Colombo revealed that President Mahinda Rajapaksa’s election manifesto was being prepared to accommodate major constitutional amendments.

Minister Premjayantha said that the UPFA government had the backing of fourteen registered political parties, but the common candidate Maithripala Sirisena hardly had backing of recognized political parties. The UPFA election campaign would commence after December 10, he said.
03 DEc 2014

CaFFE accuses Colombo Mayor of inaction

 
Campaign for Free and Fair Election (CaFFE) yesterday charged that the Colombo Mayor, A. J. M. Muzammil, had not heeded the directions of the Election Commissioner (EC) Mahinda Deshapriya, to remove 1800 illegal cutouts of presidential candidate, Mahinda Rajapaksa, if those were displayed in the city limits sans paying the requisite fees to the Municipality.

Executive Director, CaFFE, Rajith Keerthi Tennakoon told The Island that even before the 2015 presidential election was declared those cutouts were seen in Colombo and informed the EC in writing on November 25 to take necessary measures to remove them as they had been put up in clear violation of election laws.

03 Dec 2014  UNP

I was offered Rs. 100 mn to remain in govt.'

Three persons approached me – Navin

 
article_image


UPFA Nuwara Eliya District MP Navin Dissanayake, who crossed over to the UNP on Sunday, said yesterday that he had been offered Rs. 100 million by the government to remain in the UPFA coalition.

Addressing the media at the Opposition Leader’s office in Colombo flanked by Opposition Presidential Candidate Maithripala Sirisena and UNP National Leader Ranil Wickremesinghe, Dissanayake said that he had been approached by three persons in a bid to bribe him into changing his mind.



02 DEc 2014     ජනපති 
බ, ඔබේ සහ රටේ අනාගතය ගැන සිතා කටයුතු කරන්න
-මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි

අනුර බාලසූරිය සහ ලසිත දුමින්ද

තමන්ගේ අනාගතයත්, රටේ අනාගතය පිළිබඳවත් සිතා බලා කටයුතු කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයේදී විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

http://www.divaina.com/2014/12/04/news29.html
02 DEc 2014  MS
ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයෙන් පසු අරලියගහ මැඳුරට පා තබන්නේවත් නැතිව විධායකය හා ව්‍යවස්‌ථාව අනිවාර්යෙන්ම වෙනස්‌ කරනවා
-පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන

මම ෆයිල්වලට බය නැහැ

නිවටයෙක්‌ වගේ ඇතුළේ ඉන්නවාට වඩා ජීවිතය ගියත් කමක්‌ නැහැ කියා එළියට බැස්‌සා

සමහරු අහනවා මෛත්‍රී වැඩේ කරයිද කියා

එදා ජනපති මහින්ද කතරගමට පයින් ගියේ විධායකය අයින් කරන්න

 

මහින්ද අනාගතය දැක්‌කෙ නැහැ ජනතාවට අනාගතයක්‌ ඇති කළෙත් නැහැ

 

අපේ සටන එක අයකුට විරුද්ධව නොවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමටයි


 
සමන් ගමගේ - ඡායා - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ජනවාරි අට වැනිදා හිමිවන ජයග්‍රහණයෙන් පසු තම කණ්‌ඩායමේ පක්‍ෂ අතර ඇති කර ගත් සම්මුතීන් අනුව විධායක ජනපති ක්‍රමය හා ව්‍යවස්‌ථා වෙනස සිදුකරන්නේ යෑයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

"උගුලෙන් ගැලවෙමු" යන්න තේමා කර ගනිමින් පුරවැසි පෙරමුණ සිවිල් එකමුතුව පෙරේදා (2 වැනිදා) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වූ ජනහමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
...........................................................................................................



අරලිය මැදුරේ ඡන්ද මෙහෙයුමත් බිඳ වැටිලා‘
මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් නොයෙකුත් බලවේග සමඟ එකතු වුණාට පස්සේ පසුගිය දින කිහිපයේ අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ භාරව සිටි නිලධාරීන් එක්කෙනා දෙන්නා ඉවත් වෙනවා. අද අරලිය ගහ මන්ධිරය දුක් අඳෝනාවලින් පිරුණු තැනක් බවට පත් වෙලා. ‘ යැයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ හයිඩ් පාර්ක් පිටියේ දී පැවසීය.
‘උගුලෙන් ගැලවෙමු. ඒකාධිපතිත්වය, පවුල්වාදය, ජගමිතුරු ආර්ථිකය, දුෂණය, අවනීතිය, මිලිටරිකරණය සහ පාදකඩකරණයෙන් රට මුදා ගනිමු.‘ මැයෙන් පුරවැසි බලය සංවිධායන මෙම රැලිය සංවිධානය කර තිබිණි.
වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රැසක් ඊට සහභාගී වූහ.
http://www.lankadeepa.lk/index.php/top_story/279637
..........................

Maithripala will not step into President’s House ‘after victory’

I will be busy abolishing the Executive Presidency

 
article_image
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115286
02 DEc 2014 JHU
හෙළ උරුමයත් මෛත්‍රීට වැඩ
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය කියයි.
පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ජනපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන,ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද මේ අවස්ථාවට එක්වුහ.
RDS_1470
http://www.lankadeepa.lk/index.php/articles/279395
..........................................................................

වැඩපිලිවෙල පොදුනම් රනිල් අගමැතිවීම ගැන අපේ විරුද්ධත්වයක් නෑ. (audio)

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව බිහිවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිධුරයට පත් වීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයට  විරුද්ධත්වයක් නැති බව පාඨලි චම්පික රණවක මහතා පවසයි.
එසේ රනිල් වික්‍රසිංහ මහතා අගමැති ධුරයට පත්වීම  සිදුවන්නේ ශ්‍රීලනීපයේද සහයෝගයෙන් වන අතර එවිට ඔහුට ක්‍රියාත්මක වන්නට සිදුවන්නේ පොදු වැඩපිළිවෙල අනුව බවත්  චම්පික රණවක මහතා අද(02) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ජාතික හෙළ උරුමය ඊයේ අත්සන් කරන ලද  එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණු අතර මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී විය. ජාතික හෙළ උරුමය වෙනුවෙන් ඕමල්පෙ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිළ, නිශාන්ත වර්ණසිංහ ඇතුළු පිරිසක් සහභාගී විය.
 එම අවස්ථාවේ සම්පූර්ණ හඬ පටයට පහතින් දක්වා ඇත.
http://sinhala.theindependent.lk/index.php/news2/6950-helams

...................................................................................................................................

JHU announces conditional support to Maithripala

 
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115258

02 Dec 2014 JHU
‘මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්දටත් ඇරැයුම්‘
ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත්, ඒ සදහා මහින්ද රාජපක්ෂට ද සහභාගී විය හැකි බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.
එළඹෙන ජනාධිපතිවරණයේ දී හෙළ උරුමයේ සහාය ජාතියේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන්න අපි තීරණය කළා. එහෙම තීරණය කළේ සිරිසේන මහතා සහ ඕමල්පේ සෝභිත හිමියන් අතර ජාතික ප්‍රතිඥාවකට අත්සන් තැබීමෙන් පසුවයි.
ඔහු බලයට පත්වී දින සියයක් ඇතුළත කරුණු ගණනක් ස්ථාපිත කරගන්න බලාපොරොත්තු වනවා.  
මේ සඳහා පාර්ලිමේන්තුව  නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවා ව්‍යවස්ථා සංශෝධන කරන්න අපි එකඟ වෙලා ඉන්නවා.  
මෙය කිසිවකුගේ කුමන්ත්‍රණයක් නොවෙයි. මෙය රටට ජාතියට අත්‍යවශ්‍ය දෙයක්.
මේ වැඩපිළිවල සියලු ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙලක්. මෙතන තියෙන්නේ යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩ පිළිවෙලක්. එයට දෙමළ ජාතික සන්ධාන නෙමේ වෙන ඕන පක්ෂයකට සහාය දෙන්න පුළුවන්. අපේ මන්ද්‍රව්‍ය පනතටත් දෙමළ ජාතික සන්ධානය සහාය දුන්නා.
පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න මන්ත්‍රී ආසන 113ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113ක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට ප්‍රශ්නයක් නෑ. එතකොට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අගමැති එක්සත් ජාතික පක්ෂයේ.  හැබැයි එය එජාපයේ වැඩ පිළිවෙළක් නොවෙයි. හැමෝම එකතු වෙලා කරන වැඩ පිළිවෙළක්.
බෞද්ධ සංවිධාන රැසක් ජාතික හෙළ උරුමයේ යෝජනාවලට එකඟ වුණා.
ජාතික හෙළ උරුමයට විදේශ කුමන්ත්‍රණ කතා කියන්න බෑ. විදේශ කුමන්ත්‍රණ පරාජය කළේ අපි. මෙය බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි හැමෝගෙම පක්ෂයක්. රටේ හොරකම, වංචාව, මන්ද්‍රව්‍ය නවත්වන එක හැමෝටම අවශ්‍ය දෙයක්.
අපි අපේ රට ජයග්‍රහණය කරා ගෙන යනවා.
මෛත්‍රීපාල සිරිසේන -
අරලියගහ මන්ධිරයේ සිටි මැතිවරණ සම්බන්ධීකරණ නිලධාරීන් දැන් ඉවත් වෙලා අපට සහාය දෙන්න ඇවිත්. පසුගිය දින කිහිපය තුළ රට තුළු ලොකු පෙරළියක් ඇති වෙලා.
ජාතික හෙළ උරුමය කියන්නේ මේ රටේ ජනාවට ආදරය කරන පක්ෂයක්. පසුගිය වකවානුවේ එය පෙන්නුම් කළා.
දැන් සමහරුන් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යනවා. මා රාජ්‍ය නායකයා වුණාට පස්සේ ඉතා පුළුල් වගකීමකින් කටයුතු කරන්නේ. ආරක්ෂක අංශවල සෑම කෙනකුගේම ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කරනවා. ආරක්ෂක නිල ඇඳුමට සුදුසු රාජකාරිය විනා ජනාධිපති මන්ධිරයේ මුළුතැන් ගෙයි වැඩවලට යොදවන්නේ නැහැ.  ආරක්ෂක අංශ අතර කල්ලි හදන්නේ නෑ. ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගන්න අවස්ථාව දෙනවා. දේශපාලන බලපෑම් එන්න දෙන්නේ නැහැ. ‘
අතුරලියේ රතන හිමි -
‘අද සමහර රජයේ මාධ්‍ය අපේ කතාවේ කොටස් දාන්නේ ඉතා අසීලාචාර විදියට. සමාජ පණිවුඩය විකෘති කරන්න කරන වැඩ ගැන කණගාටු වෙනවා. පසුගිය දා සිරස නාලිකාවේ තිබුණු වැඩසටහන පියෝටීවී හා ඩයලොග් ටීවී මගින් නැවැත්වුවා.
කාලයක් තිස්සේ හෙව්වා කවුද මේ පොදු අපේක්ෂකයා කියලා. කාටුන් ඇන්දා පොදු අපේක්ෂකයා ගැන. සැඟවුණු අමුත්තා අපි එළියට ගෙනවා. මෙවැනි අපේකෂකයෙක් අපි ගෙනාවේ රජයේ මාධ්‍ය ඉතා අශිෂ්ඨ විදියට යොදා ගන්න නිසා. රාජ්‍ය බලය, ධනය අයතා ලෙස යොදා ගන්න නිසා තමයි සියලු පක්ෂ පාට බේදයකින් තොරව තෝරා ගන්න පුළුවන් කෙනෙක් අපි ගෙනාවේ.
මේ රටේ පූජාභූමිවල සුරා සල් අපට බවත් කර ගන්න බැරි වුණා විධායක ජනාධිපතිවරණය නිසා. කිසිම බෞද්ධ සංවිධානයක් මේවගේ සංවේදී කාරණයක් සම්බන්ධයෙන් එක වචනයක් කතා කළේ නැහැ. මතට තිත කියන්නේ බොරුවක්. මෙතුමා ගෙන ආපු රූපමය අවවාද පනත අධිකරණයේ හිර කළා.
රාජ්‍ය බලය, රාජ්‍ය ධනය වැරදි සෙල භාවිත කරද්දී අපේ හඩ ගෙනියන්න උත්සාහ කරන ස්වාධීන මාධ්‍යවේදීන්ට අපි ස්තුතිවන්ත වෙනවා.  


02 DEC 2014 JVP

රාජපක්ෂ කඩේ වහන්න ඕනෑ - අනුර දිසානායක

02 Dec 2014    MR
West wants dummies brought into power-MR
While claiming that with an unstable government, a country cannot be developed, President Mahinda Rajapaksa today said that nowadays western countries want to bring dummies into power and they are trying to do the same in Sri Lanka as well.

“We should not allow dancing to the tune of western powers. See the situation in the Middle East. In such a situation, a country will plunge further and you can’t expect a development in such countries,” the President said at Temple Trees addressing a large number of members of the SamathaMandalaya from various parts of the country.

The President also said the current stable situation in the country was clearly showing that the country is leading toward the development path.
- See more at: http://www.dailymirror.lk/57823/west-wants-dummies-brought-into-power-mr#sthash.issmHcTt.dpuf
02 Dec 2014
ගිවිසුමට අත්සන් කරති
(වීඩියෝ දසුන් සහිතයි) phptos 
02 Dec 2014
Video: photos  MOU signed
http://www.dailymirror.lk/57787/mou-signed
02 Dec 2014
රනිල් මෛත්‍රී චන්ද්‍රිකා සහ පිරිසගිවිසුමට අත්සන් තබති 
අකිත පෙරේරා
http://www.divaina.com/2014/12/02/news01.html
විධායක ජනාධිපති ක්‍රමය දින සියයක්‌ ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කොට ජනාධිපති ධුරය රටේ ජාතික සමගියේ ප්‍රතිමූර්තියක්‌ ලෙස ස්‌ථාපිත කිරීම ඇතුළු ප්‍රධාන කරුණු හතරක්‌ සහ සෙසු කරුණු කිහිපයකින් සමන්විත අවබෝධතා ගිවිසුම සඳහා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක්‌ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී ඊයේ (01 දා) අත්සන් තැබූහ.

18 වැනි සංශෝධනය අහෝසි කොට නැවත ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවීම, මනාප ඡන්ද ක්‍රමය වෙනුවට නව මැතිවරණ ක්‍රමයක්‌ ඇති කිරීම, ජනතාව මත පටවා ඇති අධික ජීවන බර සැහැල්ලු කොට රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට සවිස්‌තරාත්මක වැටුප් සංශෝධනයක්‌ කිරීම මෙම ගිවිසුමේ ප්‍රධාන කරුණු වේ. ඒවා දින සියයක්‌ ඇතුළත සිදු කෙරෙන බව ද මෙහි සඳහන් වේ.

"සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනහිතකාමී ආණ්‌ඩුකරණයක්‌ සඳහා පොදු මහජන න්‍යාය පත්‍රය ලෙස හඳුන්වා තිබූ විපක්‍ෂයේ මෙම අවබෝධතා ගිවිසුම සඳහා සුබ මොහොතින් ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් තබනු ලැබීය.

02 Dec 2014

Opposition parties inkpact; JHU, JVP absent

 
article_image

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115198
02 Dec 2014   JVP

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් රාපක්ෂ පරාජය කළ යුතුයි -ජවිපෙ නායක දිසානායක

ජ්ව්ප4


ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් රාපක්ෂ පරාජය කළ යුතු බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන  නුගේගොඩල ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පවත්වන ලද ජනතා රැලියකදී අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස දක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.
දැන් ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. මේ ජනාධිපතිවරණය එන්න තිබුණේ 2016 නොවැම්බර් මාසයේ. ඡුන්දය තියන්න තිබුණේ 2017 ජනවාරිවල. නීතිය අනුවත්, ව්‍යවස්ථාව අනුවත් වසර දෙකක් කලින් මහින්දට ඡුන්දය කැඳවන්න බැහැ. විධායක බලය තියාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියාගෙන ජනාධිපතිවරණය ගෙනාවේ තවත් වසර හතකට බලයේ ඉන්න සැලසුමටයි. රාජපක්ෂ දෙවන බලයුගය ආරම්භ කළොත් රාජපක්ෂ පවුල හැර වෙනත් පාලනයක් මේ රටේ තියෙන්න පුළුවන් කමක් නැහැ. එවැනි පාලනයන් රටවල්වලට මහා විනාශයක් කැඳවලා තිබෙනවා. ලිබියාවේ ගඩාෆි, ඊජිප්තුවේ මුබාරක්, සිම්බාබ්වේ මුගාබේ වැන්නන් ඒ රටවලට ගෙනත් දුන්නේ විනාශයන් පමණයි. රාජපක්ෂගේ පළමුවෙනි බලයුගය ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස විනාශ කර දමා තිබෙනවා.


01 Dec 2014

Maithripala Sirisena signs agreement with several leading political parties

Maithripala Sirisena signs agreement with several leading political parties


01 Dec 2014   මෛත්‍රීපාල සිරිසේන
සර්ව පාක්ෂික ආණ්ඩුවක් : බලය පාර්ලිමේන්තුවට
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන අපේක්ෂකයා කිරීමේ අබෝධතා ගිවිසුමට අත්සන් කළ මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක     රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන හා සිවිල් සංවිධාන නායකයෝ දෙවසරකට නොඅඩු කාලයක් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන බවට ප්‍රතිඥා දුන්හ.
වහාම ඉටු කළ යුතු පොරොන්දු හතරක් ඔවුහු  ඉදිරිපත් කළහ.
  1. විපක්ෂ පොදු අපේක්ෂකයා බලයට පත්වී දින සියයකින්  වත්මන් විධායක ජනපති ක්‍රමය අහෝසි කෙරේ. ඒ වෙනුවට මහජනයාට වග කියන පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ස්ථාපිත කෙරේ.

  1. පාර්ලිමේන්තු පාලන ක්‍රමය යටතේ ජනපති ජාතික සමගියේ සංකේතයක් වනු ඇත.එම තනතුරට සුදුසු රාජකාරී හා බලතල පැවරෙනු ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 18 වැනි සංශෝධනය අහෝසි කැරේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අත්‍යාවශ්‍ය වන අධිණය,පොලීසිය , රාජ්‍ය සේවය ,මැතිවරණ කොමිසම,  නීතීපති ,විගණකාධිපතිගේ  ස්වාධිනත්වය තහවුරු  කැරේ. ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය තව දුරටත් ශත්කිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාද පිහිටැවේ. වත්මන් සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කැරේ.

  1. සියලු ජන කොටස් හා  දේශපාලන මත සාධාරණ ලෙස නියෝජනය වන අයුරින් නව ඡන්ද ක්‍රමයක් හඳුනා දෙනු ඇත. වැඩි ඡන්ද ලබන පුද්ගලයා ජය ගන්නා පදනම මත හැම ආසනයකටම මන්ත්‍රීවරයකු සිටීම තහවුරු කරමින් සමානුපාත නියෝජනයද ඇති සම්මිශ්‍රන ක්‍රමයක් ඇති කෙරේ.

  1. පෞද්ගලික හා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රමාණවත් පරිදි වැඩි කැර පීඩාකාරී ජිවන වියදමින් මහජනයාට සහන   සලසා දෙනු ඇත. කාර්මික, කෘෂිකාර්මික,වැවිලි ,ධිවර හා සුළු කර්මාන්ත ආර්ථිකය වැඩි දියුණු කර දේශිය නිෂ්පාදනයට සාධාරණ මිලක් තීරණය කරනු ලැබේ.නොසලකා හැරුණු කණ්ඩායම් හා දුප්පතුනගේ  ආර්ථික දියුණුව සඳහා ක්‍රියාකාරි සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කැරේ. කාන්තාවන් ළමයින් වැඩිහිටියන් විශ්‍රාමිකයන් හා ආබාධිතයින් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වේ.
  2. http://www.lankadeepa.lk/index.php/top_story/279084


01 Dec 2014 BBS
Video: We never said we’ll support the Govt: BBS
http://www.dailymirror.lk/57817/we-never-said-we-ll-support-the-govt-bbs
01 Dec 2014  JVP
We don’t have an issue with Ranil being appointed Prime Minister
http://www.dailymirror.lk/57723/we-don-t-have-an-issue-with-ranil-being-appointed-prime-minister
01 Dec 2014 JHU
"I was the mastermind behind making Maithripala the common candidate" 
http://www.dailymirror.lk/57383/i-was-the-mastermind-behind-making-maithripala-the-common-candidate
01 Dec 2014  මෛත්‍රිපාල සිරිසේන

මගේ කටවුට්‌ ඇත්තේ ජනතාවගේ හදවතේ
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
පොළොන්නරුවේදී වැඩ අරඹමින් කියයි

ශ්‍රීලනිපය වෙනුවෙන් කතා කරන්නේ
යූඑන්පියෙන් ගිය අයයි

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
මේ ජන ගඟ දැක්‌කම මහින්ද මහත්තයට අද
රෑට නින්ද නොයන බව නම් විශ්වාසයි

පා.ම. අතුරලියේ රතන හිමි

http://www.divaina.com/2014/12/01/news20.html
බියෙන් සහ නිවටකමින් ජීවත් වෙනවට වඩා වීරයෙක්‌ ලෙස මියයන එක හොඳ යෑයි ද තමාගේ කටවුට්‌ ඇත්තේ ජනතාවගේ හදවතේ යෑයි ද එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස තරග කරන මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (30 වැනිදා) පොලොන්නරුවේදී පැවැසීය.

ජනාධිපතිවරණය ඉලක්‌ක කරගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැත්වූ පළමු ප්‍රධාන ජනහමුව වූ එම රැස්‌වීම පොලොන්නරුවේ මඩකලපු මාර්ගයේ ජයන්ති ශාලාව ඉදිරිපිටදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සුපිරිසිදු නායකත්වයක්‌ සමඟ මෛත්‍රී පාලනයක්‌ යන තේමාව මුල්කරගෙන ජනහමුqව සංවිධානය කර තිබිණි.

01 Dec 2014   ජනාධිපති
යම් දුරකට පිරිහී ඇති විනයත් නැවත ඇතිකොට
ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කරගත් රට
සංවර්ධන මාවතේ ඉහළටම ගෙනයනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මේ රට එක්‌තරා දුරකට විනය පිරිහීමක්‌ ඇතිවී තිබෙනවා. අපි රට නිදහස්‌ කළා. රටේ සංවර්ධනය ඇති කරලා එය ඉදිරියට කරගෙන යන ගමන් අපේ ඊළඟ වැඩපිළිවෙළ රට තුළ විනයක්‌ ඇති කිරීම යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය සිකුරාදා (28 දා) පස්‌වරුවේ පැවැති පූජා භූමි ලෙස ගැසට්‌ කරන ලද සිද්ධස්‌ථාන වෙත සන්නස්‌පත්‍ර පිළිගැන්වීමේ හා ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනයට කරන ලද යුග මෙහෙවරට සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්‌ඩල ස්‌වාමීන් වහන්සේලා ආශීර්වාද පළ කිරීමේ උත්සවයේදී ජනාධිපතිරවයා මේ බව සඳහන් කළේය.

http://www.divaina.com/2014/12/01/news21.html


01 Dec 2016  ජනාධිපති
හිසේ ඇම්මට කොට්‌ටා මාරු කරනවා වගේ
ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නට බැහැ

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 

අනුර බාලසූරිය

දින සියයකින් ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කරන්න පුළුවන් නම් එය පුදුමයට කරුණක්‌. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ එහෙම ආවාට ගියාට වෙනස්‌ කරන්න බැහැ. හදිසියේ ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කළ හොත් විශාල ප්‍රශ්න ඇතිවෙනවා. හිසරදයට කොට්‌ටෙ මාරු කරනවා වගේ මේවා කළ නොහැකි යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. අද තියෙන එකම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නම් එයත් කළ හැක්‌කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තිබෙන තමන්ට බවත් බණ්‌ඩාරනායක මැතිනිය ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන වෙලාවේ කොල්වින් ආර් ද සිල්වා මහතා අවුරුදු දෙකක්‌ පාර්ලිමේන්තුවේ ඒ ගැන කතාකර එය වෙනස්‌ කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හදිසියේ ව්‍යවස්‌ථා වෙනස්‌ කිරීමෙන් විශාල ප්‍රශ්න ඇතිවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ස්‌වාමීන්වහන්සේලා හා රටම විරෝධය පාන අවස්‌ථාවේ 13 වැනි වගන්තිය පැය 24 න් හඳුන්වා දුන් බවත් එය අදටත් විසඳී නැති බවත් පැවසීය

http://www.divaina.com/2014/12/01/news05.html

01 Dec 2014 -
මෛත්‍රීගේ වේදිකාවට
රතන හිමියෝ නගිති
http://www.divaina.com/2014/12/01/news02.html
කුෂාන් සුබසිංහ සහ කරුණාරත්න ගමගේ

ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ප්‍රචාරක රැලිය ඊයේ (30 දා) පොලොන්නරුවෙන් ආරම්භ වූ අතර ඊට එක්‌ වූ මහා ජන ගංගාව හේතුවෙන් රැස්‌වීම් භූමිය සහ අවට ප්‍රදේශය එකම මිනිස්‌ හිස්‌ ගොඩක්‌ බවට පරිවර්තනය වී තිබිණි.

පොලොන්නරුව වටදාගෙයි පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පිරිස රැස්‌වීම පැවැති පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ ජයන්තිපුර සිනමාහල අසල ක්‍රීඩාංගණය වෙත පැමිණියේ දහස්‌ සංඛ්‍යාත ජනතාව සමඟ පෙළපාලියකිනි.

ආගමික වතාවත්වලට සහ රැස්‌වීමට සහභාගිවීම සඳහා පැමිණි ජනකාය හේතුවෙන් අවට මාර්ග සියල්ලෙහි දැඩි වාහන තදබදයක්‌ ද ඇති වී තිබූ අතර මේ නිසා රැස්‌වීමට සහභාගිවීමට පැමිණි අමුත්තන්ට පවා සැතපුම් 2-3 ක්‌ පාගමනින් රැස්‌වීම් භූමිය වෙත ළඟාවීමට සිදුවිය.

සවස 3.30 ට පමණ ජනහමුවේ කටයුතු ආරම්භ වූයේ මෛත්‍රීපාල සිරිසේන, එජාප නායක රනිල් වික්‍රමසිංහ, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වය ඇතිවය.



30 Nov 2014  JHU

Says all should be in national government

Patali’s thinking in a pickle?

 

article_image
Patali and Udaya

By Cyril Wimalasurendre

 KANDY – Jathika Hela Urumaya (JHU), General Secretary and Former Minister Patali Champika Ranawake, addressing a meeting in Kandy on Saturday (28), stressed the need to replace the existing constitution by another but did not express support for any particular Presidential Candidate.

Addressing the meeting at the Kandy Postal Department Auditorium Ranwaka said that Sri Lanka needed what he called a National United Alliance Government.