Stories, Cartoons- Sataire


May 03, 2010
ඔයින් ගියා ඇති
කිංකිඳ පොල කංකිඳෝ, මගුල් ගෙදර බත් නැතෝ' කියා දිමුට නිකම්ම කියවුණේ අගමැතිකමත් අරං හවස්වරුවක විඡේරාම ගෙදරට වී සෙන්සෙලෙප්පුවේ ඉන්න වෙලාවකය. අගමැතිවෙලා දවස දෙක යනකොට කවුරුත් අහන්න ගත්තේ නිල නිවාසයට යන්නෙ කවදාද කියාය. තමන්ට ලැබිය යුතු නිල නිවාසයේ කවුරු නමුත් පුංචි පැලේ ගස වෙලා ඉන්නවා ඉන්නවා වගේ දිමුට විචිකිච්චාවක් ඇතිවුණේ එතකොටය. ඒකෙ ලැගලා ඉන්න සටන්මරානෝ කවුද කියා කොපමණ කල්පනා කළත් දිමුට මතක් වුණේම නැත..........
http://boondionline.blogspot.com/2010/05/blog-post_1370.html

No comments:

Post a Comment