Dec 6, 2014

02 DEc 2014  MS
ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයෙන් පසු අරලියගහ මැඳුරට පා තබන්නේවත් නැතිව විධායකය හා ව්‍යවස්‌ථාව අනිවාර්යෙන්ම වෙනස්‌ කරනවා
-පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන

මම ෆයිල්වලට බය නැහැ

නිවටයෙක්‌ වගේ ඇතුළේ ඉන්නවාට වඩා ජීවිතය ගියත් කමක්‌ නැහැ කියා එළියට බැස්‌සා

සමහරු අහනවා මෛත්‍රී වැඩේ කරයිද කියා

එදා ජනපති මහින්ද කතරගමට පයින් ගියේ විධායකය අයින් කරන්න

 

මහින්ද අනාගතය දැක්‌කෙ නැහැ ජනතාවට අනාගතයක්‌ ඇති කළෙත් නැහැ

 

අපේ සටන එක අයකුට විරුද්ධව නොවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමටයි


 
සමන් ගමගේ - ඡායා - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ජනවාරි අට වැනිදා හිමිවන ජයග්‍රහණයෙන් පසු තම කණ්‌ඩායමේ පක්‍ෂ අතර ඇති කර ගත් සම්මුතීන් අනුව විධායක ජනපති ක්‍රමය හා ව්‍යවස්‌ථා වෙනස සිදුකරන්නේ යෑයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

"උගුලෙන් ගැලවෙමු" යන්න තේමා කර ගනිමින් පුරවැසි පෙරමුණ සිවිල් එකමුතුව පෙරේදා (2 වැනිදා) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වූ ජනහමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
...........................................................................................................



අරලිය මැදුරේ ඡන්ද මෙහෙයුමත් බිඳ වැටිලා‘
මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් නොයෙකුත් බලවේග සමඟ එකතු වුණාට පස්සේ පසුගිය දින කිහිපයේ අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ භාරව සිටි නිලධාරීන් එක්කෙනා දෙන්නා ඉවත් වෙනවා. අද අරලිය ගහ මන්ධිරය දුක් අඳෝනාවලින් පිරුණු තැනක් බවට පත් වෙලා. ‘ යැයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ හයිඩ් පාර්ක් පිටියේ දී පැවසීය.
‘උගුලෙන් ගැලවෙමු. ඒකාධිපතිත්වය, පවුල්වාදය, ජගමිතුරු ආර්ථිකය, දුෂණය, අවනීතිය, මිලිටරිකරණය සහ පාදකඩකරණයෙන් රට මුදා ගනිමු.‘ මැයෙන් පුරවැසි බලය සංවිධායන මෙම රැලිය සංවිධානය කර තිබිණි.
වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රැසක් ඊට සහභාගී වූහ.
http://www.lankadeepa.lk/index.php/top_story/279637
..........................

Maithripala will not step into President’s House ‘after victory’

I will be busy abolishing the Executive Presidency

 
article_image
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115286

No comments:

Post a Comment