Dec 12, 2014

11 DEc 2014
සිරිකොත ඡන්ද මැෂිම ‘ඕෆ්‘ කළා 
- හිටපු මහ ලේකම්
ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා තමා විසින් සැකසුණු ‘මැෂිම‘ තමා සිරිකොතින් එළියට බසිද්දී ‘ඕෆ්‘ කළ බව එජාප හිටපු මහ ලේකම් හා සන්ධාන සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මහතා අනුරාධපුරයේදී අද පැවසීය.
සිරිකොත අද මළගෙයක් වගේ. ඡන්ද පොළ නියෝජිතයන් 12,000 ක් පත් කළා. ඡන්දය දිනාගැනීමටයි එහෙම කළේ. මම එළියට බහිද්දී ඒ මැෂිමේ යතුර ඕෆ් කළා.
අනුරාධපුර පොදු ක්‍රීඩාංගණයේ පැවති මෙම රැළිය ඇමතූ මහින්ද රාජපක්ෂ ජනපති පැවසූයේ වකුගඩු රෝග නිවාරණය යටතේ අනුරාධපුරයේ හැම ගෙදරකටම පිරිසිදු පානීය ජල පහසුකම් සපයන බවයි.

No comments:

Post a Comment