27 Nov 2014 ....Ranil
මෛත්‍රීට රට බාරදීලා මහ මැතිවරණයට අපි ඉල්ලන්නේ අලියගෙන්
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය අනුව අලූත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව තිබෙනවා. එවිට ඒ ඒ දේශපාලන පක්‍ෂවලට සිය අනන්‍යතාවය යටතේ ඒ මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව සහ අවස්ථාව තිබෙනවා.
එක්සත් ජාතික පක්‍ෂය ලෙස අප ඒ මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ ස්වාධීනව තරග කරනවා. ඒ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයට බහුතර ආසන ප්‍රමාණයක් ලබාදී ජයග්‍රහණය කරවීමට මම ඇපකැප වනවා. යනුවෙන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි............
No comments:
Post a Comment