Nov 17, 2014


Nov 17, 2014
මම විධායකය අයුතු විදිහට යොදා ගත්තේ නැහැ
උතුරු අධිවේගී මාර්ගයට මුල්ගල තබමින් ජනපති කියයි


විධායක ජනාධිපතිගේ බලය වැඩියිලු. අඩු කරන්නලු කියලා. එක්‌තරා හාමුදුරුනමක්‌ කියනවා. විධායක ජනාධිපතිට තිබිය යුත්තේ බුද්ධ ශාසන ඇමැතිකම විතරලු. ඒක උන්වහන්සේ විශ්වාස කරන හැටියි. විධායක ජනාධිපති ධුරය මම අයුතු විදියට යොදාගත්තේ නෑ. හාමුදුරුවනේ එම බලය මම යොදාගත්තේ අවුරුදු 30 ක්‌ තිබූ යුද්ධය නිමකර රට සංවර්ධනය කරන්නටයි. එදා කලවන්චිකුඩිය පොලිසියේ නිලධාරීන් 650 කට විධායක ජනාධිපති කීවා කොටින්ට යටත් වෙන්ඩ කියලා. ඒ නියෝගය අනුව ඔවුන් භාරවුණා. ඔවුන් කැලයට ගෙන ගොස්‌ අමු අමුවේ මරා දැම්මා. ඒ කාලයේ විධායක ජනාධිපතිවරයා ක්‍රියා කළේ ඒ විදියටයි. නමුත් මම එහෙම කළේ නෑ. ඒකයි ඇත්ත........................
http://www.divaina.com/2014/11/17/news02.html

No comments:

Post a Comment