Nov 17, 2014



Nov 17, 2014
ජාතිවාදයෙන් දිනන්න බැරි නිසා
ආණ්‌ඩුව ආගම්වාදය දෙසට හැරිලා
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ 

සෑම ආගමක්‌ම සෑම පාසලකම ඉගැන්වීමට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව යටතේ නීත්‍යානුකූලව අයිතිවාසිකම් දෙනවා. සෑම දරුවකුටම තමන්ගේ ආගමට අනුකූලව ඒ ආගමික අධ්‍යාපනය ලබා දෙන ක්‍රියාවලියක්‌ ඇති කරලා එය නීති පද්ධතියට ඇතුල් කරනවා. එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ යටතේ ආගමික සංහිඳියාවක්‌ ඇති කරනවා. ආගමික ප්‍රශ්න විසඳගන්න විවෘතව සාකච්ඡා කරන්න යාන්ත්‍රණයක්‌ ඇති කරනවා, හැම ආගමකටම එක සේ සලකනවා. හැම කෙනාටම තමන් කැමති ආගමක්‌ අදහන්න අවස්‌ථාව ලබාදෙනවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලමේදී පෙරේදා (15 දා) පැවසීය
.......................................
http://www.divaina.com/2014/11/17/news21.html

No comments:

Post a Comment