Dec 7, 2014

07 Dec 2014
එප්පාවල වීදි ප්‍රසංගයකට ප්‍රහාරයක්- VIDEO
5 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:36 GMT

අනුරාධපුර එප්පාවල පැවති වීදි විරෝධතා කලා ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල විය.
සිකුරාදා (05 ) මධ්‍යාහ්නයෙහි එල්ල කෙරුණ ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා සිටිති.
වීදි ප්‍රසංගයට සහභාගී වූ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සහ වීදියේ විරෝධය වැඩසටහනේ සිවිල් ක්‍රියාධරයකු වන සමන්ත ඈපා ඔවුන්ගේ භාණ්ඩ වාහනයකට පටවන අවස්ථාවේයි ප්‍රහාරය එල්ල කෙරුණේ.
සාමය සමගිය වෙනුවෙන් වසර ගණනාවක් පෙනී සිටි තමාට මෙවැනි ප්‍රහාරයක් එල්ල කෙරුණ පළමු අවස්ථාව මෙය යයි ප්‍රකට ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර පවසයි.
‘අපේ රජ්ජුරුවන්ට බණින්න එපා’ කියමින් කණ්ඩායමක් අපට පහර දුන්නා’ ජයතිලක බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කරයි.............
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_ngos_protest_attack_video

No comments:

Post a Comment