Dec 7, 2014

07 Dec 2014    මෛත්‍රිපාල
කොටිකාවත්ත ප්‍රා සභාපති හංසයා ළඟට යයි
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති හා ශ්‍රී ලංකා ප්‍රාදේශිය සභ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතා විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව කොටිකාවත්තේ මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.
සන්ධානයේ සාමාජිකයකු වන ඔහු කියනුයේ තමා කලකිරීමට පත්වන සිද්ධි කිහිපයක් පසුගිය කාලයේ සිදුවූ බවයි.
‘‘මට අසාධාරණයක් වුණා. ආයෙත් මම ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නෙත් නැහැ”

No comments:

Post a Comment