මහින්දගේ අද රැස්‌විම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩදී අද (30 දා) පස්‌වරුවේ ප්‍රධාන මහජන රැලිය පැවැත්වේ.
මෙයට අමතරව ජනාධිපතිවරයා අද මහර මල්වතුහිරිපිටිය, කිරිබත්ගොඩ, දෙල්ගොඩ, කිරිඳිවැල, ගම්පහ, අත්තනගල්ල, මීරිගම හා මීගමුව ප්‍රදේශවල පැවැත්වෙන ජනහමු කිහිපයකටද සහභාගි වීමට නියමිතය.
මෛත්‍රීගේ අද රැස්‌වීම්ජනාධිපතිවරණයට තරග කරන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30 වැනිදා) සහභාගි වන ප්‍රචාරක රැස්‌වීම් මන්නාරම, වව්නියාව, නල්ලූර් හා යාපනය යන ප්‍රදේශවලදී පැවැත්වේ
No comments:
Post a Comment