Nov 22, 2014

19 Noov 2014
‘ඔබ පොදු අපේක්ෂකයාද? ‘ : ‘කටකතා නම් යනවා තමයි‘
සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා ගම්පහදී ලංකාදීපයට පැවසූයේ ඔහු රජයෙන් ඉවත් වෙතියි කටකතා පැතිරෙන බවයි.
සිළුමිණ උපදේශක කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතාගේ මළගමේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ හා රජයේ ශෝකය පළ කරන්නට ඇමතිවරයා ගම්පහට පැමිණියේය.
ලංකාදීපය එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවේය.
ප්‍රශ්නය - ඔබතුමා රජයෙන් ඉවත්වන බවට පැතිරී යන කටකතා ඇත්තද ?
උත්තරය - කට කතා යනවා තමයි.
ප්‍රශ්නය - ඔබතුමා සෞඛ්‍ය ඇමතිකමින් යන බවට ආරංචි තිබෙනවා
ඇමති සිනාසෙයි.
ප්‍රශ්නය - නිල නිවසේ බඩු අස්කරන බවටත් ආරංචියක් පවතිනවා.
සිනාසෙයි.
ප්‍රශ්නය - ඇත්තටම ඔබතුමා පොදු අපේක්ෂකයෙක් වනු ඇතැයි තවත් කටකතාවක් පවතිනවා.
සිනා

No comments:

Post a Comment