Nov 22, 2014



20 Nov 2014
'ජනපතිවරණය පවත්වනු'
ජනාධිපති සුබ මොහොතින් ලියවිල්ලට අත්සන් තබයි

අනුර බාලසූරිය, රනිල් ධර්මසේන



ජනපතිවරණයක්‌ පැවැත්වීමට සිය කැමැත්ත ප්‍රකාශ කරන ලියවිල්ලට අත්සන් තැබීම සඳහා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සුබ හෝරාව බැලූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාත් යෝෂිත රාජපක්‍ෂ මහතාත් ඡායාරූපයේ වෙති.

ජනාධිපතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත නියම කෙරෙන ප්‍රකාශයට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (20 දා) පස්‌වරුවේ යෙදුණු සුබ මොහොතින් අත්සන් කරන ලදී.......

No comments:

Post a Comment