Nov 22, 2014


20 Nov 2014  කලාකරුවන්ගෙන් රැලි මාලාවක්‌
ජනපති ජයග්‍රහණය වෙනුවෙන් කලාකරුවන්ගෙන් රැලි මාලාවක්‌
- ආචාර්ය රෝහණ වීරසිංහ

කමල් බෝගොඩ

ශ්‍රී ලාංකීය ජනතාවගේ පොදු අපේක්‌ෂාව වන මහින්ද රාජපක්‍ෂ මහතා නැවත වරක්‌ ජනපති කරවීමේ යුග මෙහෙවරට කලාකරුවන් පෙර ගමන් යන බව ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා කීවේය.

කොළඹ පදනම් ආයතනයේදී පැවැති ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුවකදී රන්දෙණිය මහතා එසේ කීවේය. මාලිනී ෙµdන්සේකා, රෝහණ වීරසිංහ, ජැක්‌සන් ඇන්තනි, නාලන් මෙන්දිස්‌, සුදත් රෝහණ, පාලිත සිල්වා, ලාල් කුලරත්න යන ශිල්පීන් ඇතුළු තවත් කලාකරුවන් රැසක්‌ මෙම මාධ්‍ය හමුවට එක්‌ව සිටි අතර එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ රවීන්ද්‍ර රන්දෙණිය මහතා මෙසේද කීවේය............

http://www.divaina.com/2014/11/21/news11.html

No comments:

Post a Comment