Dec 19, 2014

19 Dec 2014
නාධිපතිවරණ ප්‍රචාරක රැස්‌වීම්

ජනාධිපති
ජනාධිපතිවරණය ඉලක්‌ක කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විසින් සංවිධානය කරන ප්‍රචාරක රැස්‌වීම් මාලාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වන රැස්‌වීම් තුනක්‌ අද (19දා) මඩකලපුව, කින්නියා සහ කන්තලේ පැවැත්වේ.
මෙම රැස්‌වීම්වලට සහභාගි වීමට පෙර අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සේරුවාවිල රජමහා විහාරස්‌ථානයට ගොස්‌ ආගමික වතාවත්වල නිරත වීමට නියමිතය.
මෛත්‍රීපාල 
ජනාධිපතිවරණයට තරග කරන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ජනහමු 5 ක්‌ අද (19 වැනිදා) මාතලේ, දොඩම්ගස්‌ලන්ද, මාවතගම, ගලගෙදර සහ හාරිස්‌පත්තුවේදී පැවැත්වේ.

No comments:

Post a Comment